"ලබන සතියේ දුවගෙ ඉස්කෝලෙ අවුරුදු උත්සවේ කියල අම්මයි තාත්තායි දෙන්නටම එන්න කියල ඉන්විටේශන් එක එවල තිබුනා"
අනුප කතාව පටන් ගත්තේ දුලන්‍යා නිදන කාමරයට ගොසින් ඇයගේ...
මදිරා කහවණුගොඩ ගේ හිතට බිඳ බිඳ සතුට කාන්දු වෙමින් තිබිණ. පෙම් කතා පාදක කොට ගත් විදෙස් රූපවාහිනී නාට්‍ය මාලා සහ නවකතා මගින් ආදරය ගැන...
"අයෑම් සොරි"
කිසිවක් නොකියාම දුරකථනය තිබීමෙන් අනතුරුව උශාලි එසේ ලියා යැවුවේ සිත අස්සෙන් මතුවන තමන් වැරදි යැයි හැඟවෙන සිතුවිල්ලෙන් මිදෙනු පිණිසය.
සිත අස්සෙන් ඔහුට ඒකපාර්ශ්වීයව ආදරය...
ධනවත් මිනිසුන් ගැන කුඩා කල පටන් සියපත් ගේ මනසේ ඇඳී තිබූ චිත්‍රය අඳුරු එකකි. ඔවුන් වූ කලී දුර්වල මිනිසුන් සූරා ගෙන කන, ඔවුන් ගේ...
“මම තාත්තා එක්ක ගියේ පුදුම බයෙන් කෙල්ල අඬ අඬ ඉන්නව ඇති කියල. අනේ ඒ උනාට එයාගේ ක්ලාස් ටීච පුදුම ආදරයක් නෙ මෙයාට තියෙන්නෙ”
අම්මා එසේ...
මදිරා ලැප් ටොප් පරිගණකය ඔස්සේ නරඹමින් සිටි ටෙලි කතාව අතැඟිල්ලකින් නතර කොට සදාතන දෙස බැලුවා ය. ඇගේ මූණ මඳහසකින් හැඩ වී මලක් සේ පිබිදී...
"අම්මි නම් කිව්වා දූ ඉස්සරටත් වඩා ආසාවෙන් දැන් මොන්ටිසෝරි එකට යනව කියල"
දුරකතනයේ වට්සැප් යෙදවුම ඔස්සේ ඇදී එන තාත්තාගේ කටහඬ ඉතින් උශාලිගේ සිත් තුල කුතුහලය...
උදේ ම මදිරා ට ශාරීරික ව්‍යායාම ලබා දීම සිදු වේ. පා ඇඟිලි තුඩු වල සිට ම ස්නායු සංවේදනා වර්ධනය කිරීම සඳහා ඒ ව්‍යායාම ඉවහල්...
"සිරිතුංගට අමතක වෙලා අපිට දැනුම් දෙන්න. පස්සෙ දවල් වෙද්දි තමයි මතක් වෙලා තියෙන්නෙ"
"පුතා එතකොට මට කෝල් කරලත් ඉවරනෙ"
"මම ඒකනෙ මුලින්ම කිව්වෙ මම යන්නම් දරුව...
කහවණුගොඩ මන්දිරයේ රාත්‍රී කෑම මේසය සූදානම් වී තිබිණි. එය කවදත් සරුසාර වූවකි. නමුත් මදිරා ගේ රිය අනතුරෙන් පස්සේ ඒ කෑම මේසයෙහි ඊට පෙර වූ...



