“මේ මොකද්ද?”
ප්‍රභාත් විසින් පෙන්නන්නට යෙදුනේ මෙයට වසර ගණනකට එහායින් තමා කල වරදක ප්‍රතිපලය. ඒ වරදින් එවන් ප්‍රතිපලයක් ඉතිරි වී ඇතිදැයි කියාවත් තමා නොදැන හුන්...
"ඇය ගියාට පස්සේ මා අවට දරුණු පාළුවකින් වෙව්ළුම්කෑවේ ය. හරියට කාලාන්තරයක් තිස්සේ ඇය මා ළඟ ම දැවටී හිඳ යන්නට ගියා මෙනි. මගේ පුංචි යහනට...
ඊයේ පාටිය නිසාවෙන් උදැසන කෑම සැකසිය යුතු නැති බව ප්‍රභාත් පැවසුවේ රැයෙමය. එවන් දිනයක සුපුරුදු සම්ප්‍රදායික සැමියෙකු නොවී සැලකීමම කැළුමිණී ට අනුව ප්‍රබාත් හා...
විශ්ව විද්‍යාල භූමිය තුළ රිය නතර කළ මම ඉන් පිටතට විත් කැබ් රථයකට ගොඩ වීමි. මගේ මෝටර් රථයෙන් විදුර ගේ බෝඩිමට යන එක කොයි...
“නිමේශ්ගේ පාටි එක හෙට නේද?”
කැළුමිණී උන්නේ අල්මාරිය ඇරගෙන ඒ උත්සවයට යන්නට සුදුසු ඇඳුමක් තෝරමිනි. එයද තමන් වෙනුවෙන් නොවේ ප්‍රභාත් වෙනුවෙනි. තමන් විසින් හැඳගෙන යන්නට...
මම චමත්කාර පෙම් හීනයක් දකිමින් සිටියෙමි. තාත්තා ඩිමෙන්ශියාව නම් වන අසාධාරණ රෝගයට ගොදුරු වීමත් එක්ක මා ඒ සිහිනයෙන් තිගැස්සී අවදි විය. හීනයට වඩා හැබෑව...
රාත්‍රිය පුරා මා කළේ අන්තර්ජාලය පීරමින් ඩිමෙන්ශියාව ගැන තොරතුරු සෙවීම ය. එය සුව කළ නො හැකි රෝගයක් බව දැන ගැනීම මගේ හදවත නැවතූ කාරණය...
බුලත් විඩේ උනත් කටට දොක්ක ගත්ත ගමන් රතු වෙන්නෑ බොල...හොදට හැපෙන්න ඕනා කියලා අපේ මන්ත්‍රී අරියධම්ම හාමුදුරුවෝ නිතර කියන කතාවක් මට මතක් වුණා.
පරණ යකඩ...
එදා රාත්‍රියේ අක්කා අපේ ගෙදර නතර වූවා ය. විවාහයට පෙර ඇය සිටි කාමරය තිබිණි ද ඇය මාත් එක්ක නිදන්නට ආවා ය. සැබවින් අප නිදා...
"ඉතිං..."
මා නිමග්න ව උන් සිතිවිලි හීනය තිගස්වමින් විදුර වරදත්ත මගේ ඇස් විනිවිද බලා කතා කළේ ය. තද කොට ගෙන උන් මගේ දෙතොල් පෙති ලිහී...



