හිතේ හිරවුනු මහා බලයකිලොවක් දිනුමට හැකි එයින්නුඹ නොදන්නා නුඹට පුලුවනිසොයනු අද මේ දැන් ඉදන්
නෙලුම් පිපුනේ ගොහුරු මත නොවෙදකඩන් වැටෙනා තරු පැතුම් හෙව්ව...නුබත් සමගින් අලුත්...
එදා හවස අපි හරි සන්තෝසෙන් ගත කළා.එදා තමයි ජීවිතේ පලවෙනි වතාවට මම මෙලනිට ආදරෙයි කියලා කිව්වේ. මම හිතුවා එයා පුදුම වෙයි කියලා එහෙම කිව්වහම..
මම...
මගේ විසි එක් වෙනි උපන් දිනයට තිබුණේ දින කිහිපයකි. විසි එක් වන උපන් දිනය විශේෂ කර ගෙන ජෝගි නැටීම ඉහළ පාන්තික ප්‍රවණතාවයකි. අක්කා ගේ...
ඇත්තටම ඒ සිද්ධිය මතක් වෙන හැම වෙලාවකම මට හිතුනෙ ගේබ්‍රියල් වගේමයි මමත් කියලා.මට ඇහුම්කන් දෙන්න කෙනෙක් හිටියා නම් මේ තරම් අසරණ වෙනවද කියලත් හිතුනා...
ඒ වූ කලී සව්මිය වූ චමත්කාර හීනයකි. විදුර වරදත්ත විසින් නො කියා කියන්නට යෙදුණේ මා ඔහු ගේ ජීවිතයට දුරින් සිටිත යුතු බව වී ද...
එදා ඉරිදා පල්ලියේ පූජාව ඉවර වෙලා කොමිසං කූඩුව ගාවට මම ගියේ පව් සමා කරන්න ගොඩක් අය පෝලිමේ හිටපු හින්දා .වෙනද වගේම කිසි වෙනසක් නෑ......
මා රිය පැදවූයේ ඉතාමත් හෙමිහිට ය. මගේ මුවග දිගට ම මඳහසක දඟය විය. ඒ වෙලාවට පාර ඒ තරම් තදබදයකින් තොර වී ද මා මඟ...
කවදාවත් නැතුව එදා මෙලනි මට ගොඩක් ලං වෙලා එයාගෙ අතීත කතාව ඔහේ කියවගෙන ගියේ මුහුද දිහා බලාගෙනමයි.
මීට සමානම කතාවක් මගේ ලගත් තිබුනත් මොන හේතුවක්...
මගේ අම්මා නොහොත් වජිරපාණී වික්‍රමබාහු දේශපාලන චරිතයක් බවට පත් වන්නේ, ආසියාතික රට වලට පොදු වූ 'අනුකම්පා ඡන්ද' වලිනි. ආසියාතික බොහෝ රට වල දේශපාලකයෙකු ඝාතනයට...
ඔයාට තාම ජීවිතේ එහෙන් පිටින්ම ඉතුරුයි.වෙච්චි දේවල් වෙලා ඉවරයි සදිස..මින් ඉස්සරහට වත් ජීවිතේ වරද්ද ගන්නෙ නැතුව හරි විදිහට අපි කරන්න උත්සාහ කරමු. මම මහප්පට...








