'විදුර වරදත්ත සපුතන්ත්‍රි' ගේ දේශපාලන ලිපිය ඉතා පරිස්සමෙන් කියවා හමාර කිරීමෙන් පසු, පුවත්පත නවා පුටුව මත තබමින් මම නැගිට ගතිමි. ඒ අකුරු අතරෙන් පිටතට...
සාපයක්.. මගෙන් ගන්න තියෙන හැමදේම ගත්තට පස්සේ මාව නැත්තටම නැති කරලා දැම්මට පස්සේ ... ඕනනම් මට උන් හිටපු තැනක්වත් නැතිවෙන්න ඉවරම කරලා දාන්න තිබුණා.
හහ්......
මහා කුණු වැහි දවසක බට්ට බාගේ හැට පහේ වත්තේ එරිච්ච දවසේ ඒක ගොඩගන්න කට්ටිය වට උනා.ආක්ටික් අමීන්ගෙ පැකට් දහය තෙමෙයි කියලා විලුඹක් එරෙන මඩ...
මීට වසරකට පෙර දී ට වඩා දැන් ඔවුන් හැම කෙනෙකු ගේ ම ජීවිත ගලා යන්නේ වෙනස් රිද්මයකට ය. සියපත් ගෝල්ඩන් ටී ආයතනයෙහි අධ්‍යක්ෂමණ්ඩල සාමාජිකාවක...
සර්.. අර ගෑනු කෙනා යන්නබෑ කියලම කියනවා. සර්ව හම්බෙලාමලු යන්නෙ..මං සමීර දිහා ඔලුව උස්සලවත් බැලුවේ නෑ..නැත්තං ඌ හිතයි මොකක් හරි යටි බඩක් හින්දා තමයි...
සනාතන හා වියානා විවාහ වීමට එකඟතාවය දැනුම් දීමෙන් පස්සේ අවුරුදු ආවා වන් කලබලයක් ඔවුන් හා බැඳුණු හැම හදවතක ම ඇති විය. මයිකල් ට සේ...
කාලය ගෙවුණේ හී පහරක වේගයෙනි. සියල්ල සතුටෙන්ම, සිතූ පරිද්දෙන්ම සුබවාදීව නිමවුණායැයි කියන්නට හැකිනම් සිතට සතුටක් බව ඇත්තක් නමුත් ජීවිතයේ සෑම මොහොතක්ම එසේ සුබවාදීව නොගෙවෙන...
හිරු බැස යන වෙලාවට ගාලු කොටුව තුළ වන්නේ අමුතු ම චමත්කාරයකි. රතු තැඹිලි හිරු කිරණක් හැම තැන ම පතිත වී, කොටුව තුළ ස්වභාවයෙන් ම...
“ඩිවෝස් එක ලැබිල නැති හන්දා මිස්ට කුලරත්නට තමයි බොඩි එක භාරගන්න වෙන්නෙ. අයි හෝප් යු ආර් ඕකේ විත් ඉට්”
පොලිස් නිලධාරියා පවසද්දීත් අනුප උන්නේ සිහිනයෙන්...
විටෙක කඩිනමින් ද විටෙක මන්දගාමී ව ද දවස් ගෙවෙමින් තිබිණ. සියපත් සඳපිනි සූරියගොඩ දැන් ගෝල්ඩන් ටී ආයතනයේ සේවයට යයි. ආයතනික පුහුණුවක් ලැබීම ඇය ඉන්...








