සුළඟත් එක්ක ආනත වූ වැස්ස ඇවිත් ජනේල වීදුරු වල හඬ නගමින් හැපේ. ජනේලයෙන් පිටත පෙනෙනා පසුබිම ඝණ සුදු පැහැති ය. වැහි දිය කැරලි ඒ...
“ප්ලීස් කැළුමිණී මම බීල එන්නෙ මට දරාගන්න බැරි තරමෙ රැවටීමක්, දුකක් හිතේ තියෙන හන්දා. මට ඔයාට සමාව දෙන්න හිත හදාගන්න අමාරුයි. සමාව දුන්නත් ආපහු...
"ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන රණවීර මහතා ඝාතනය වී තිබෙන්නේ නාඳුනන කුවක්කුකරුවෙකු ගේ වෙඩි ප්‍රහාරයකින්. එම ඝාතනය සිදු කළ අය සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙන බවට...
කැළුමිණී කෑම සකසාගෙන බලා උන්නද ප්‍රභාත් වෙනදාට ඔහු එන වේලාව පසුවී පැය දෙකකුත් වේලාවක් ගෙවෙන තුරු නිවසට ආවේ නැත. කැළුමිණී උන්නේ බියෙනි. මේ දිනවල...
ඒ ලිස්සා වැටීමත් එක්ක තාත්තා ට ආසන්න මතකයන් බොහොමයක් අහිමි වී ඇති බව අපට දැනෙන්නට වූයේ ටික ටික ය. අක්කාට හෂාන් සමග ගෙදර යන්නයි...
කෙතරම් නිදාගන්නට උත්සහ කලද ප්‍රභාත් උන්නේ සුව නින්දක් අහලකවත් නැතුවය. නින්ද සොරු ගෙන ගොසින් බව හැඟෙඳ්දී ඇඳෙන් නැගිට කාමරයේ එහා මෙහා ඇවිදිමින් පවා ප්‍රභාත්...
තාත්තා නාන කාමරයේ වැටුණේ ය. ඔහු ගේ හිස සින්ක් එකේ වැදී පැලී ගොස් තිබිණ. ඒ වෙලාවේ මා සිටියේ විශ්ව විද්‍යාලයේ දේශනයක් අතරේ ය. නාන...
සෙනසුරාදා උදය පායා ආවේ ම තෙතබරිතව ය. අහස අළු පාට ඝණ රෙද්දක් පොරවා ගෙන සිටියේ ය. විටින් විට පොද වැහි වැස්සේ ය. විටෙක ඒ...
“අනේ මන්දා ලමයො අපේ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම දේවල් අහල නෑ අපි. වෙන ගෙවල්වල නම් රණ්ඩු සරුවල් වෙලා ගෙදරින් පිටවෙල යන්නෙ ගෑණි නෙ. මේකෙ...
අක්කා දින ගණනාවක් තිස්සේ අපේ ගෙදර ම නතර වී සිටියා ය. ඇය කිසිදු තැවුළකින් තොර ව සතුටෙන් සිටිනා බව ද පෙනිණ. නමුත් අම්මා සිටියේ...