සියපත් හදවතින් දෙදරා ගියා ය. හදවතින් බිඳී ගියා ය. හැම සෛලයකට ම අභ්‍යන්තර ලේ වහනයක් සිදු වූවා සේ අප්‍රාණික වූවා ය. සුදු මැළි වූවා...
සියපත් ගේ ඇස් යුග කඳුළු පොකුණු යුග්මයක් වී පැවතිණ. ඇය හැඬුවා ය. හීල්ලුවා ය. පංකජී නො දැක්කා, නො ඇසුණා සේ සිටියා ය. මුරණ්ඩු කමට...
“දැන් මම හෙට එන එක ගැන අම්මල දන්නවද?”
අම්මාත් අයියාත් සුව නින්දක සැතපෙද්දී ඇහැරී හිඳ හද පතුලෙන්ම ගිලී යන්නට රහසක් තිබීම සිත කිතිකවන හැඟීමකි. ඉස්සර...
“ෂෝබිතා මම ඉද්දි දමිත් එක්ක යාලු උනේ සමහරවිට එයා ඇත්තටම දමිත්ට ආදරේ කර නිසා වෙන්නැති. ඒ ඇරෙන්නෙ ඒ ප්‍රශ්නෙට දෙන්න වෙන උත්තරයක් මට හිතාගන්න...
“මට හිතාගන්න බැරුව හිටියෙ මොකක්ද අරගන්නේ කියල”
උශාලි සිනාසෙමින් තමන්ගේ දෑස දෙස බැලුවේ ඒ වචන වල එල්ලීය.
“ඇයි? කලින් උපන්දින වලට කවුද පාටි එක එහෙම රෙඩි...
සනාතන අල්මාරි ලාච්චුව ඇරියේ සොයා ගත නො හැකි වූ ලියකියවිලි වගයක් සොයමිනි. එහි ඉදිරියෙන් ම ඒ මංජුසාව තිබිණි. සියපත් වෙනුවෙන් විවාහ යෝජනාවක් ගෙන එනු...
“අයියා ඔයාට බැන්නද?”
තමන් අනුප සමග ඔහුගේ වාහනයේ නැගී කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත යනු අයියා දැක තිබුණ බව කීමෙන් පසු අනුපගේ කටහඬ වෙනස් වූ ආකාරය...
සියපත් සඳපිනි සූරියගොඩ දැන් දැන් කොළයක් නටුවෙන් ගිළිහෙන හඬටත් තිගැස්සෙන්නී ය. අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ගැස්සී බලන්නී ය. කිසිවෙකු උගුර පාදනවා ඇහුණත් වෙව්ලා යන්නී...
“පුතා කන්ෆිඩන්ට් නම් ඔයා ගන්න ඕනම තීරණයක් ළඟ අම්මයි මමයි දෙන්නම ඉන්නවා”
තාත්තා කතාව ඇරඹුවේ රාත්‍රී ආහරයෙන් පසුව සුපුරුදු කෝපි පරිච්ජේදය ඇරඹුන පසුවය. කෝපි සුවඳින්...
සුජීවා ඉසිහින් ව ඉකි බිඳ හැඬුවා ය. ඒ ඉකි හඬ දූවරුන් ට නො ඇසෙන සේ ඕ තොමෝ හැකි තාක් හඬ පාලනය කළා ය. නමුත්...


