ජීවිතයේ අවිනිශ්චිතතාවය තුළ චමත්කාරය සහ අභියෝගාත්මක බව යන හැඟීම් ද්විත්වයම ගැබ් වී ඇත. එය අපට වර්ධනය වීමට, අපව පුදුමයට පත් කිරීමට, අපගේම කතාවල කතුවරුන්...
වියානා ගැන විවාහ යෝජනාව ඉදිරිපත් වන විට සදාතන ගේ ජීවිතය හතර මායිමේ ගැහැනියක සිටියේ නැත. විවාහයක හෝ ස්ත්‍රියක ගේ අවශ්‍යතාවයක් නො දැනුණ හින්දා ඔහු...
ග්‍රෝව් අවන්හලේ විසල් තුරු සෙවණ යට එවෙලේ උන්නේ තමාත් උශාලිත් පමණකි. සති අන්තයේ දිනයක දහවල් දෙකට පමණ වුවද එහි අව්වක් තිබුනේ නැත. මද වේලාවකට...
රියදුරු ජගත් ට කියා සියපත් හන්දියේ බොජුන් හල අසලින් රිය නවතා ගත්තා ය. ඇය ඇතුළට ගියේ වියානා ගේ අතින් අල්වා ගෙන ය. සුජීවා සේ...
බලාපොරොත්තු වලට පිපෙන්නට විශේෂ හේතු අවශ්‍ය නැත. අවාරයක වැටන වැසි පොදකින් වුව සිහිලසත්, සෙනෙහසත් ලබා පිපෙන්නට බලාපොරොත්තු වලට හැකිය.
අනෙක් අතට ආදරය අප වටා එතෙන...
මදිරා ගේ හදවත තුළ දීර්ඝ වූ ශිශිරයක් පුරා බීජෞෂණ සමයක් පසු කළා වූ එක පුංචි බීජයක්, පෙති දෙපෙති විහිදමින් ප්‍රරෝහණය වෙන්නට දරනා තැතක් ඇයට...
“අම්මා ඕන” කියමින් කෙඳිරිගාන දුලන්‍යා ඉන්නේ අඩ අසිහියකින් මෙනි. බෙහෙත් වේල්කීපයක් ලැබීමත් ගතට දැනෙන අප්‍රාණිකත්වයක් නිසා ඇද මත වියැලුණු පරඬැලක් මෙන් වැතිරී හිඳින දුලන්‍යා...
සියපත් හා පංකජී එක්ව පෙර දා රාත්‍රියේ අලුත් කඩ දොර හරහා හරස් අතට දමනා ලද රතු පාට රිබන් පටිය කතුරෙන් කපා 'කෑම කාමරේ' අලුත්...
ඉවසීම අපට උගන්වන්නේ ඉක්මන් නොවී බලා සිටීමටයි. හොඳ දේට කාලය ගතවන බවත්, සමහර අවස්ථාවලදී, සාමකාමී මනසකින් දුෂ්කරතා විඳදරාගත යුතු බවත් එය අපට මතක් කර...
මන්දහාසයකින් වසා ගන්නට සිදු වන දුක තරම් බරැති යමක් හදවතකට වෙන දැනිය නො හැකි ය. සිනහ වෙවී මේ මොහොතේත් සියපත් ඔවුන් සමග කැරම් ගසමින්...


