කාලය ගලන්නේ රිදුණු බිඳුණු තැන් පිළිසකර කරවමිනි.සහමුලින්ම හිත හදා ගන්නට අසීරු වුණත් මේ කාලය හිත හදා ගන්නට ඕනෑම කාලයක් බව ලාවන්‍යා තේරුම් ගනිමින් සිටියා...
ෆේස් බුක් ප්‍රොෆයිලයට පහේ පන්තියේ දී ගත් ඡායාරූපයක් එක් කළ අයානා සඳැල්ලට ආවා ය. ඒ පින්තූරය ගත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දින වල මහරගම...
"ඩිවෝස් උනාම ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙනව කියල හිතන්නෙ කොහොමද මෝඩස්? දුස්ට මිනිහෙක් ජීවිතෙන් එලෝලා දාන්න හයියක් තියන ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙන සමීකරණෙ හැදුවෙ කවුද?...
කවදාවත් නො සිතූ ලෙස එවර වසර අවසාන විභාග ප්‍රතිඵල අනුව දුල්නෙත් 'බැච් ටොප්' වී සිටියේ ය. ඒ බව දැන ගත් වෙලාවේ මුළු විශ්ව විද්‍යාලය...
"සෑහෙන්නම හිත කැඩිලා ඉන්න කෙනෙක්ට ආපහු ආදරේ කරන්න,කසාද බඳින්න කියලා බල කරන්න නරකයි.කෙනෙකුට ආයේ ගොඩ නැගෙන්න කාලයක් දෙන්න ඕන.ඒකට සමහරුන්ට යන්නේ හරිම පොඩි කාලයක්.සමහරුන්ට...
ඒ වෙලාවේ කණිටු විදුහල් භූමිය පිරීතිරී යන තරමට සෙනගින් ගහන ව තිබිණ. හැම තැනක ම දෙතුන් දෙනා වශයෙන් සැදුණු කණ්ඩායම් එකතු වී ආ ගිය...
"බලපං තේජ බැල්කනි එකෙන් එබිලා බලනවද කියලා."
අනුත්තරා මිතුරියගේ කාමරයේ ජනේලය හැර දැමුවේ එසේ කියන අතර ය. සෙනුරි වහා ජනේලයෙන් එබී බැලුවා ය. නිර්වාන් උෂාන්ගේ...
හැන්දෑවට නිර්වාණය හිස් වෙන වෙලාවක් එයි. අයානා හා දුරාශා මොනවා හෝ කමින් හවස තේ එක බොන්නේ ඒ වෙලාවට ය. එදාට කෑමට ඇති දේ අනුව...
"කොහොමත් උඹලගෙ ඔෆිස් එකට යන එන වෙලාවට මටනම් තේරුණු දෙයක් තියනව. අනුත්තරා ඉන්නෙ උඹ ගැන කැමැත්තෙන්. උඹ එකපාරටම එයාගෙ යාලුවගෙ ගෙදර ගාව පදිංචියට ගිහින්...
ජපුරෙහි කතිකාචාර්ය කමක් ලද මොහොතේ විදුර සයුරංග ඒකනායක ට මුලින් ම සිහිපත් වූයේ අයානා ජයසුන්දර ය. කැළණිය සරසවියෙන් උපාධිය ලැබූ ඔහු මුලින් ම ජපුර...

