Novels

මම සුධාරක එක්ක කතා කරන්න ඒ වෙනකොට පටන් අරන්.කොයින් බොක්ස් එකකට දෙකේ කාසියක් දාලා අපි මල් කඩපු තාලේ දැන් ඉන්න තරුණ ළමයි දන්නෙත් නැහැ.ඒත්...
sarisaranni - Ganga Shainie Gamage
ලොකු අයියලා එන වෙලාවේ, ඔහු දැනුම් දී තිබි පරිදි මම නයනා නැන්දා හමු වෙන මුවාවෙන් එහි ගියෙමි. ඈ සිටියේ කුස්සියට වී තේ පිළියෙල කරන්නට...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"ඔයා මොකක්ද අර කරලා තියෙන්නේ?" අයියා නිවසේ නොවූ දිනක දෙනෙත් සුළි කුණාටුවක් වී අපේ නිවසට කඩා වැදුණේ ය.කිසිවක් සිතා ගත නොහැකිව මම ඔහු දෙස විස්මයෙන්...
එක වතාවක් වුණු වරද ආයේම කරන්න මට උවමනා වුණේ නැහැ.ඔහුට ආදරේ කරන එක වගේම ලිපි ලියන එකත් බොහොම ප්‍රවේසම් සහගත විය යුතු බව මං...
සැරිසරන්නී -ගංගා ෂයිනි ගමගේ
අප පවුලේ වෛද්‍යවරයා වෙත ගියේ ආච්චා ගේ හා අම්මා ගේ බලවත් පෙරැත්තයට ය. එහිදී මා ගැබ් ගෙන ඇති බව සනාථ විය. මෙය අපේ පවුලට...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මොකක්ද කියන්නේ?" ඈ නැවත වතාවක් ශිෂ්‍ය නායිකා අක්කා බවට පත්ව තිබිණ.මම ඇගේ දෑස් මඟ හරිමින් මඳ වෙලාවක් ගෙවා දැමීමි. "දෙනෙත්? ඔයා කියන්නේ දෙනෙත් ගැනද?" නිර්මාණි අක්කා අසන්නේ...
හිතුණු දේ කරන නාහෙට නාහන වයසේ මම ඔහුට ලිපියක් ලිව්වා.ප්‍රේමය ප්‍රකාශ කිරීමකින් තොරව ආ ගිය විස්තර අහල ලියපු ඒ ලියුම තැපැල් කරලා මම හිටියේ...
sarisaranni - Ganga Shainie Gamage
කාලයත් සමග අපේ මහා පවුලේ ළමයින් ද විවාහ වෙමින්, පවුල තුළ තනිකඩ ව සිටිනා අය ඉතා අල්පයක් වෙමින් පැවතියේ ය. ඒ ද පවුල් වල...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මට කියන්න දෙයක් තියනවා.." මගේ වට්ස් ඇප් පණිවිඩය තත්පර කිහිපයකින් කියවන්නට දෙනෙත් වග බලා ගත්තේ ය.හිතේ ඇති දේ කියන්නට සිතමින් මම දිගු පණිවිඩයක් ලියූවෙමි.නමුත් එය...
මුහුද! මුහුද කියන්නේ කෙළවරක් නැති දර්ශනයක්. ජීවිතේ වගේ.කොතැන කොහොම අවසන් වෙන්න නියමිත ද නොදන්න ජීවිතේ වගේ මුහුදටත් පරක්තෙරක් නැහැ.පෙණ කැටි ඇවිත් වෙරළේ හැපෙන බිඳෙන හැටි...