සුහදිනි
ඇසිපිය සලන මානයේ රැඳෙන ප්‍රේමය ද අත පොවන දුර රැඳෙන ප්‍රේමය ද හිමිකාරියන් මොනතරමට වාසනාවන්තදැයි සකීට හැඟෙන කාලයක් නැවත එළඹෙමින් තිබිණ.අහස් සංචාරය වෙනුවෙන් පිටව...
සුහදිනි
සකී දුරකථනය අතට ගත්තේ අහස් අවදියෙන්දැයි බලන්නට ය.නැත! ඔහු අවදියෙන් වගක් පෙනෙන්නට නොවේ.ඇය මඳ වෙලාවක් කල්පනා කළා ය.මිතුලි අවදියෙන් බව ඇය දුටුවේ ඒ මොහොතේ...
අවමංගල්‍ය පෙරහැරේ ශෝකාකූල නාදය මට ලඟ ලඟම ඇසෙන්නට වුනා.ඒ ඩුම්…ඩුම්….ශබ්දය ඇසුනේ බෙරයෙන් ද මගේ හදවතින් දැයි අදටත් මට තේරෙන්නේ නැහැ.සුධාරක ට ආදරයක් සිතී ඔහු...
ප්‍රේමයේ අභිමන්
කාලය කියන්නේ සාමාන්‍ය වහරට අනුව ඉගිලෙන දෙයකි. මරණයක් සිදු වුව ද තුන් මස හෝ වර්ෂ පූර්ණය සිදු වෙත්දී කාලය ගෙවී ගිය ඉක්මන කියා සිතෙනු...
සුහදිනි
සකී නින්දට වැටුණේ අහස් ගැන සිතමිනි.ඇය ගැන සිතන්නට තිබූ වෙලාව ඔහු වෙනුවෙන් වැය වෙමින් පවතින බව ඇය දනියි.නමුත් ප්‍රේමය ඉවසිලිවන්ත බවත් කැප කිරීම් කරමින්...
රථයට ගොඩ වූ මා කොළ්ඹ සිට හොරණට ගියාද ඉගිලුනා දැයි අදටත් දන්නේ නෑ.රථයට ගොඩවෙනවිට මම රිය පැදවූ අයට පැවසූයේ ඉගිලී හෝ සුසාන භූමියට මා...
ප්‍රේමයේ අභිමන්
අපරාජිතා හැඬුවේ නැත. සසංක ගේ දෑත් හා පපුව අතරේ කිටි කිටියේ හිර වී ඇය රහසින් සිනහ වූවා ය. ඈ තනියෙන් ම ජීවත් වූ මායාමය...
සුහදිනි
සකී නින්දට වැටුණේ බියෙනි,සැකයෙනි.සංග්‍රාමයක් ඇරඹී තිබේ.ඒ සටන අහස්ට දිනුම දෙන සටනක් ද නැතිනම් ඔහුව මානසිකව ඇද වට්ටවන සටනක්දැයි ඇයට තිබුණේ බියකි.ඇය කලබලයෙන් කල්පනාවට වැටුණේ...
මම අකමැතිම වුවත් ඒ දවස ඒ මොහොත කෙමෙන් ලඟාවෙමින් තිබුණා.නමුත් කාලයට මගේ කැමැත්ත අකමැත්තෙන් ඵලක් වූයේ නෑ. මම දුව සුධාරකත් මමත් සිටි ගෙදරට ගෙන්වාගත්තා.හැමෝම කිව්වේ...
ප්‍රේමයේ අභිමන්
සිය ජීවිතය අවසානය කරා එළඹෙමින් තිබෙන බව අරවින්ද ට හැඟිණ. අපි මරණය මිට මොළවා ගෙන උපදිනා මිනිසුන් වන්නෙමු. කවදා හෝ මියෙන බව ඉඳුරා දැන...