නිශාමනී මැෂිමට රෙදි දමා ඒවා සේදෙන තුරු ගේ මිදුල් ඇමදුවා ය. එසඳි ට කිරි එකක් හදා පොවා ඇය සෝදවා පවුඩර් ඕඩිකොලෝන් දැමුවා ය. ඒ...
"ඔයා සරසිටයි දරුවටයි කරන්නේ මොකක්ද?"
ළසඳාගේ ප්‍රතිචාරය කමකට නැති වූ විට හිරුදි චේතනගෙන් විමසුවා ය.ඇගේ කටහඬ නොබිඳුණු එකකි.ඒ තද ස්වරයක් වග දැනුණු චේතනට ඇති වූයේ...
සංසාර ගනුදෙනු!
මේ මම ජීවිතය තුළ තරයේ විශ්වාස කරන දෙයක්.මම මට මුණ ගැහෙන කිසිම කෙනෙකුට වරදක් නොකරන්නට උත්සාහ ගන්නා කෙනෙක්.අසංක සමඟ ජීවිතය එක්ව ගමන් කරන්නට...
රිය පදවමින් සිටි ශාරද ගේ පපුවේ ක්ෂණික දැවිල්ලක් ඇති විය. ඔහු ට එය සිහි වූයේ ඒ වෙලාවේ ය. එහෙම ම ඔහු ගේ කකුල බ්‍රේක්...
ආදරය අහිමි ලෝකයක ජීවත් වෙන්නට පෙර තමන් ආදරය උතුරා යන ලෝකයක ජීවත් වූ අන්දම හිරුදි සිහි කළා ය.දුකින් හිඳීම කුස හිඳින කළලයේ වැඩීමට නුසුදුසු...
සුධාරකගේ ජීවිතයේ සිටි ගැහැනිය නඩු පටලවා නික්ම ගිය පසු අපි ඒවායින් නිදහස් වූයේ ඉතා අසීරුවෙන්.සමු ගැනීමක් ගෞරවාන්විත ව සිදු විය යුතුයි.එසේ ගෞරවාන්විතව සමු ගත්...
"මං හිතන් ඉන්නේ ලංකාවෙන් යන්න."
හිරුදි සිතිජට එසේ පැවසුවේ ඔහු හමු වූ මොහොතක ය.සිතිජ කිසිවක්ම නොකියා හිරුදි දෙස මොහොතක් බලා හුන්නේ ය.දැන් බොහෝ දෙනෙකු කරන්නේ...
දිල්හානි සහ දරුවන් නිවාඩුවකට කියමින් විදේශ ගත වූයේ ඒ අතරදී.යුරෝපා රටකට මාසයක කාලයක් වෙනුවෙන් ඔවුන් ගිය බවයි අපිට දැන ගන්නට ලැබුණේ.දරුවෙකුගේ උපන් දිනයකට තෑග්ගක්...
ශරදාකාසයට සඳ නැගී ආවේ ය. පොල් අත්තට මත්තෙන් රත් පැහැ විසල් සඳ අහසට එන හැටි නිශාමනී බලා සිටියා ය. නිශාමනී වූ කලී සඳට කියනා...
තම සැමියාට වෙනත් ප්‍රේමවන්තියක හිඳින වග දැන ගැනීම තරම් වේදනාවක් ගැහැනියකට නොවේ.ඒ පෙම්වතිය මවක වන්නට සැරසෙන වග දැන ගැනීම ඒ වේදනාව මරණීය වේදනාවක් බවට...



