"ඔයාට ඕනෑම වෙලාවක මං ගාවට එන්න පුලුවන් නංගි"
සමාධි කිලෝ මීටර දහස් ගණනක දුරක සිට එසේ ලියා එවා තිබිණ. ඇය වෙතට පැමිණෙන්නට යැයි අක්කා කියන්නේ...
මම මවිසින් ම නිවාස අඩස්සියට පත් වීමි. මා වට කොට විවිධාකාර සිතිවිලි සේනා ක්‍රියාත්මක වෙන්නට කල් යල් බලමින් තිබිණ. අප්‍රමාණ කැප කිරීම් වලින් පසුව...
කාලය ඊයක වේගයෙන් ගලා යන්නේ ජීවිතය වඩාත් සුවපහසු කාලයන් හිදී ය.ඉතා අසීරු කාල ගලා යන්නේ ඉදිබුවෙකුගේ වේගයෙනි.තත්පරයක් පවා පැයක තරම් වේගයක් ගන්නා බව දැනෙමින්...
මගේ මුදල් වලින් මටම හූනියම් කිරීම පැත්තකින් තිබ්බත් දිල්හානි තවත් බොහොමයක් දේ කරමින් හිටියා.ඇය කළ දෙයක් තමයි පෙත්සම් ලිවීම.ඒ වගේම සුදාරකගේ ඉහළ නිලධාරීන් මුණගැහිලා...
මිනිස්සු මුල දී දුක ප්‍රතික්ෂේප කරති. ඊළඟට, ප්‍රතික්ෂේප කළ නො හැකි බව දැන ගෙන වැළපෙති. දුකත් එක්ක මුහු වෙති. ඒ දුක කෙතරම් වද වේදනාවක්...
"හිතුණු හැටියේ එළියට බැහැලා ඔහේ රස්තියාදු ගහනව කියන්නේ ඇත්තද?"
චේතන එසේ ඇසුවේ හිරුදි අඩ නින්දකට පිළිපන් මොහොතකදී ය. ඔහු අවම සදාචාරයක් හෝ ඇති මිනිසෙකු නොවේ.ප්‍රසව...
තාත්තා කෙනෙකු කියන්නේ දරුවෙකුගේ ජීවිතය වසා පැතිර ගත් රූස්ස ගහකට.දරුවෙක් ආරක්ෂාව රැකවරණය සොයා දිව එන්නේ තාත්තා කෙනෙකු ළඟට.දරුවෙක්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තාත්තා කෙනෙකුට නෑ සහ...
මෝසම් වැස්ස දුක් ගීතයක් ගයමින් සිටියේ ය. මම කාමරයේ ඒ අතටත් මේ අතටත් සක්මන් නො සන්සුන් සක්මනක යෙදෙමින් සිටියෙමි. හිමයක සිසිල ද ග්‍රීෂ්මයක දාහය...
"මං මේ මොහොතේ ජීවත් වෙන්නේ සති කීපයක් වයස මගේ නූපන් දරුවා වෙනුවෙන් සිතිජ.එයා එයාගේ තාත්තා වගේ නොවී හොඳ මනුස්සයෙක් වෙනවට මම කැමතියි.මට එයාව හොඳ...
'ඉෂිනි කෝල් කළා' යන ආරංචිය මටත් වඩා අම්මා ට හා පුංචී ට ප්‍රහේළිකාවක් වූ සෙයින්, ඔවුහු සිය හිස් කොටු සහිත ප්‍රශ්නාර්ථ මුහුණු කැටිව ආලින්දයට...



