නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයේ හයවැනි මහල තෙක් යන්නට මේඝ සේනාධීර විදුලි සෝපානයට ගොඩ වූයේ ය.ඔහු ජංගම දුරකථනය නෙත් අලවාගෙන එහි සිටිය ද මේඝගේ මිතුරා වූ විදුක...
සූපවේදිනියක ලෙස ඉදිරියට යනකොට නිරන්තරයෙන් යාවත්කාලීන වෙන්න ඕනෑ.නැතිනම් එකම තැනක ඉන්නවා මිස ඉදිරියට යන්න අපහසුයි.මම විවිධ විභාග කරමින් මගේ මාවත තවතවත් එළිපෙහෙළි කරගත්තා.ඒ වගේ...
එදා හැන්දෑවේ අමාරසී ගෙදර යන විටත් යොහාන් පැමිණ සිටියේ ය. ඇගේ තොල් මත්තට වෙනදාට එන කෘතීම වූ ව්‍යාජ සිනහව හෝ පැමිණියේ නැත. ඇය මුණිවතින්...
අම්මා වඩවඩාත් අප වෙත නැඹුරු වන්නට පටන් ගත් අතර ඇය වසර විස්සක් තිස්සේ අපෙන් මොනතරම් දුරස්ව සිටියාදැයි මට වැටහුණේ ඉනික්බිතිව ය.අම්මා අයියාටත් මටත් තාත්තාටත්...
ඈත ගම් දනව්වල ජනතාව මට එතරම් සමීප වෙන්නට හේතුවක් තිබුණා.ඒ මම උපකරණවලින් හදලා පෙන්වූයේ ඔවුන්ගෙම කෑම වර්ග.ඔවුන්ට සපයා ගන්න අසීරු අමුද්‍රව්‍ය එක්ක නමවත් අහලා...
තාත්තා කියන්නේ මහ බෝ රුකකට ය. ඒ තරම් සිහිලක් හා සෙවනක් තාත්තෙකු ගෙන් දියණියකට ලැබෙයි. එය මෙලොව වසනා වෙනත් කිසිදු ප්‍රාණියෙකු ළඟ දී නො...
කෙනෙකුගේ ජීවිතය තුළ නරක මතකයක් වන තරමටම වැරදි තීරණයක් වීම භයානක බව ඉනික්බිතිව මම උගත්තෙමි.මා සචිර අයියා දෙහිතකින් ගන්නා තීරණයක් විය යුතු නොවේ.
"අයියා..මම ඔයාගෙන්...
මම තරුපහේ හෝටලයෙන් ඉවත් වුණා.එකම ආහාර වර්ග හදමින් එකතැනකට කොටු වෙලා ඔහේ හිඳීමෙන් ඇති ඵලය මොකක්ද කියලා හිතුණු නිසාම තමයි මං ඒ තීරණය ගන්නේ.ඊටපස්සේ...
හැන්දෑවේ කට්ටිය සූදානම් ව හිටියේ සාද දමන්නට යන්නට ය. ඒ නිසා ම කලින් වැඩ නිම කොට වොෂ් රූම් එකේ වැඩි වෙලාවක් ගත කරමින් කොණ්ඩා...
"මං ඔයාට දෙයක් කියන්න හිටියා.ඒක කියන්න කාලේ තාම ආවේ නෑ කියල හිතුණාමත් මං මෙහෙට එන එක පරක්කු උනා කියල මට හිතෙනව.."
ඔහු ඒ කියන්නට යන...




