පරාක්‍රම සේනානායක කියන්නේ නිහඬ මිනිසෙකි. ඒ වගේ අය හැඟීම් මත ක්‍රියා කරනවා අඩු ය. ඔවුන් තීරණ ගන්නේ හදවතට වඩා බුද්ධිය ට ඉඩ දීමෙනි. මනුස්ස...
මේකලා නිදි යහනට ආවේ රෑ බෝ වී ය.මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගොස් ඇති බව ජාලියට නොදැනුණා නොවේ.ඔහු ඒ ගැන කිසිවක්ම නාසන්නට ප්‍රවේසම් ය.
"මං ලියනවනෙ.ලියන්න...
"කාත් එක්කද ආවේ.."
ඔහු මං දිහා බලන් ඉඳලා හරි කාරුණික හඬකින් එහෙම ඇහුවා.මං අම්මත් තාත්තත් එක්ක ආව බව මම කිව්වා.
"යං අම්මලාට කතා කරන්න.මගේ වයිෆුත් ඉන්නවා.යංකො...
මේ හැබෑවක් ද නැත්නම් මායාවක් ද යන ද්විත්ව සිතිවිලි අතරේ අමාරසී දෝලනය වන්නට වූවා ය. වට පිටේ සියලු නෙත් ඈ වෙත යොමු වී ඇති...
මේඝ හුන්නේ සඳැල්ලට වී ය.ඈත අහසේ අප්‍රමාණ තාරකා දෙස ඔහු බලා සිටියේ සිතුවිලිවලින් බරව ය.ඒ තාරකා හරියට කදෝකිමි ඇස් වාගේයැයි ඔහුට සිතිණ.මේඝ ඒ වචනයට...
ඒ 2009 අවුරුද්ද.ඒ අවුරුද්ද අපේ රටේ වැදගත්ම සිදුවීමක් වුණු අවුරුද්දක්.ලියන්නත් අවශ්‍ය නැහැ.ඔබ කියනකොටම දන්නවා.තිස් වසරක යුද්ධය අවසන් වූ වසර ඒ! මේ සටහන කියවන ඔබ...
පබසරා පොඩි එකාවත් ඔක්කේ ගසා ගෙන මහ ගෙදර එත්දී අමාරසී හිටියේ යහනේ වැතිර බිත්තිය පැත්තට හැරී ගෙන ය. දෙගිඩියාවක ගැස්ම සේ ම මිහිරක ඉසියුම්...
ආරණ්‍යා අම්මාගේ කාමරයට එබුණේ රාත්‍රියේ මැදියම එළඹෙද්දී ය.අම්මා ලියන්නී ය.කෙළවරක් නැතිව ලියන්නී ය.ඇය තමන්ට පමණක් අයත් වස්තුවක් නොවන බව ආරණ්‍යා වටහා ගත්තේ මල්ලී උපදින්නටත්...
මම ජනප්‍රිය වෙන්නටත් මිනිසුන්ගේ සූපවේදිනියක වෙන්නටත් පටන් ගනිමින් තිබුණා.මගේ ආයතනයේ නමින් වැඩසටහන් වලට ගියත් මිනිස්සු මං වටේ රොක් වෙලා මගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා.
ඒ...
නිර්මලා ට ඇසුණේ අජිත් ගේ කළු සපත්තු වල අඩි බිම වැදෙනා විට නැගෙන 'දඩස්' හඬ පමණකි. සුළි කුණාටුවක් හමන්නට ඔන්න මෙන්න ව තිබියදී මෙන්...



