අම්මලාගේ කැමැත්ත අකමැත්ත ගැන වැඩිදුර නොහිතාම මම චමල්ව ඇසුරු කරන්න පටන් ගත්තා.ඔහුගේ අම්මලාවත් මට මුණ ගැහුණා.අපි ඇසුරු කරලා අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕන කියලා...
දිසත් ගේ මංගල මුදුව කණ්ණාඩි මේසය මතින් ගත් කේෂි, එය විසි කොට දැමුවා ය. මුදුව පෙරලී ඇඳ යටට ගොස් අඳුරු මුල්ලක නතර විය. ඇය...
ජාලිය සියලු වැඩ පසෙක තබා ආරණ්‍යා වෙත යමින් සිටියේ ය.ඇගේ පසුම්බිය කොතැනක හෝ අමතකව ඇති බව කියමින් ආරණ්‍යා හඬන්නී ය.ටැක්සියක නැඟී නැවත නිවසට පැමිණෙන්නට...
මේ වෙනකොට මගේ අම්මා තාත්තා දෙන්නා මට විවාහයක් කරලා දෙන එක අමතකම කරලා හිටියේ.සමහරවිට මම ගෙවූ ජීවන රටාව එක්ක ආපහු විවාහ නොවන බවට ඔවුන්ට...
සුපර් මාකට් එකක් ළඟ රථ ගාලේ දිසත් ගේ රිය නැවතිණ.
"මං ඉක්මන්ට එන්නං" කියා ගෙන ඔහු රියෙන් බැස්සේ අමාරසී ගේ ඇස් මත ඔහු ගේ දෑස්...
"ඔව්..මේඝට නංගිලා නෑ."
ආරණ්‍යා අම්මා දෙස බැලුවේ විමසුම්සහගත බැල්මකිනි.නාන කාමරයේ කැරපොත්තෙක් දුටු විට විලාප නගන්නාක් මෙන් බැල්මකින් එදා ඇය දුරකථනය දෙස බලා සිටි අන්දම ආරණ්‍යාට...
මගේ කාර්යාලයේ මිතුරියක් හිටියා.ඇය යම් ආබාධයක් තිබුණු කෙල්ලක්.ඒ වගේම ඇගේ මුළු පවුලම යැපුණේ ඇයගෙන්.ඒ නිසා ඇයට ගෙදර අයගෙන් බරපතල අසාධාරණයක් වෙමින් තිබුණා.යැපීමේ මාර්ගය අවහිර...
"ඔයාට ඩිවෝස් වෙන්න ඕන නැති වුණාට මට තවත් ඔයත් එක්ක මෙහෙම ඉන්න ඕන කමක් නෑ කේෂි"
දිසත් එසේ කීවේ සිය කෝපයෙහි කෙළවර දී කෑ ගසා...
"එයාගේ නම මේඝ සේනාධීර.."
මේකලා එසේ පවසා ඉකිය මඳකට නවතාලූ අතර ජාලිය ඈ දෙස බලා සිටියේ ඉවසීමෙනි.
"ඒ ෆොටෝ එකත් මහේන් තරුණ කාලේ වගේමයි.."
මේකලාගේ හඬ බිඳි...
ඉතා හිරිමල් කෙල්ලක කාලයේ ආරම්භ කළ ප්‍රථම ප්‍රේමය මගේ හිතින් කවදාවත්ම කොහොමවත්ම මකා දමන්නට බැහැ.ඔහු වෙත යන්නටම හිතුණු ඉතා කටුක කාලයන් පවා මම කෙසේ...




