“තාත්තා අද ඔෆිස් ඉවර වෙලා මරදානෙ පැත්තෙ ගියාද?” කියා නෙත්මාල් අහද්දී අතුල සමරසිංහ අතින් රාත්‍රී ආහාරය පිණිස කපමින් උන් කුකුල් පලුව ගිලිහී බිම ඇද...
“දූ ඉන්නෙ මං එක්ක මොකක් හරි තරහකින්ද?” කියා නෙත්මලී විමසන්නට අතුලට හේතු කාරණා සැපයුවේ එදා නෙත්මලීගේ කටෙන් පිටවුණ ඒ කතන්දරයයි. "කොහොමත් මට පිට මිනිස්සු විස්වාස...
“දරුවට හැම තිස්සෙම ඒ විදියට කතා කරන්න එපා චන්‍ද්‍රා. මොක උනත් අමතක කරන්න එපා ඒලෙවල් විබාගෙ ලං උනාම දරුවෙක් ඉන්නෙ මේ ඔයාලා අපි හිතන...
“මට ගෙදරදි කතාකරන්න අමාරු විත්තිය මං කියලා තියෙද්දි මෙහෙම මට නිතර නිතර කෝල් ගන්න එපා. අනික මං කිව්වනෙ මොනාහරි පණිවිඩයක් කියන්න තියෙනම් ඉස්සෙල්ලා එස්...
“අනේ ඔය වයසට අපිට නම් ඔලුව කැක්කුං තිබ්බෙකක් නෑ. ඔය මේ ඉගෙන ගන්න වයසෙදි ළමයින්ට ඔලුව කැක්කුං එනවද? විබාගෙ ලංවෙද්දි හදාගන්න මල විකාරනෙ? අපිට...
“දවස තිස්සෙ ඉස්කෝලෙයි ටියුශන් ක්ලාස් අස්සෙයි, බස් අස්සෙයි දූවිල්ලෙ රිංගලා ඇවිල්ලා ඒ ඇඳුම් ගලවලා බාත් රූම් එකට යන්න ටවල් එක ඇඳගත්තම ඔක්කොම ජරාව ඉතින්...
“මං…මේ…මං මේ පුතේ රට ඉන්න… රට්ට්…රට ඉන්න යාලුවෙක්ට කෝල් එක්ක ගන්න ආවා” කියා තාත්තා කියද්දීත් නෙත්මලී උන්නේ තාත්තාට පිටුවා හිස් වතුර ජෝගුවට පියුරිට් වතුර...
“පුතේ” කියා තාත්තා කියද්දී වෙනදා මෙන් දුවගෙන් ගොස් ඒ අත් අතරට හිරවෙන්නට හෝ “තාත්තී” කියා ආදරයෙන් අමතන්නට හැකියාවක් නෙත්මලීට තිබුණේ නැත. කුමක් හෝ කියාගන්නට...
අතුල සමරසිංහ උන්නේ වැඩ කරගන්නට අපහසුවෙනි.  කන්තෝරුවේ මේසය මත වෙනදාට නම් හවස් වරුවේ මේ වෙලාව වෙද්දි එකදු ෆයිල් එකක්වත් ඉතුරු නොවන පරිද්දෙන් වැඩ කටයුතු අවසන්...