තේජන පසුදා උදෑසන මෙවන් හමු වීමට ආවේ රහල් නිවසේ නැති බව සැක හැර දැන ගැනීමෙන් පසුව ය.රහල් සමඟ සමීප ඇසුරක් තිබුණ ද මේ මොහොතේ...
"මෙච්චර දෙයක් වෙලා අම්මා ඩිනර් ගන්නව"
ලංකා නිවසට ගොඩ වූයේ එසේ කියන අතර ය.සිරිමා නෑසුනු කන්ව ඉඳි ආප්ප කිහිපයක් පිඟානට බෙදා ගත්තා ය.
"ලීලෝ..මේ ලංකා මැඩම්ට...
සිරිමා බමුණුසිංහගේ නිවස පිහිටා තිබුණේ වෙල් යායකට ඉදිරියෙනි.ඒ වෙල් යායෙන් එහා අතුරුගිරිය නගරය පිහිටියේ ය.ජනාකීර්ණ බව අඩුවැඩි වන කුඩා නගරයේ රාත්රිය වෙනුවෙන් දැල්වුණු දහසක්...
"මන්දි, අපි කොහොමද දැන්ම මැරි කරන්නේ?"
තේජන ඇසුවේ අසරණව ය.උපාධිය නිම වන්නට තව වසරකට අඩු කාලයක් තිබේ.පුහුණු රැකියාවක නිරත වෙමින් හිඳින තමන්ට සරි කරගන්නට තව...
ලංකා මායාදුන්න ඇගේ නිමි ඇඳූම් ප්රදර්ශනාගාරයේ සිට රූපලාවණ්යගාරය වෙත යන්නට විදුලි සෝපානයට ගොඩ වූවා ය.මේ පස්මහල් ගොඩනැගිල්ලකි. ඇගේ සම්පූර්ණ ආත්මාභිමානය සේම ආදායම ද පවතින්නේ...
"හෙලෝ අක්කා..කොහොමද?"
රහල් විසින් නිවසට හැරලවා යාමෙන් පසු ආලින්දයේ මඳක් සක්මන් කරන්නට සිතා එළියට ආ හිමංගිගෙන් මෙවන් ඇසුවේ සුහදව ය.හිමංගි නෙතු නගා ඔහු සමඟ හිනැහුණා...
"මන්දි ඉන්නෙ දුකෙන් ආච්චම්මා.."
මිත්තණියගේ නිවසට ගොඩ වූ හැටියේම ඇඳ බදා ගත් මන්දාරාට එසේ බොහෝ වෙලාවක් ඉන්නට ඉඩ දුන් තේජන පැවසුවේ ළතැවිල්ලේ ය.
"මිනිහෙක්ට ආයේ බඳින්න...
හිමංගි විදුලි සෝපානයට ගොඩ වූයේ බර වූ සිතකිනි.තට්ටු එකොළහක් යන්නට ගත වන්නේ ඉතා කෙටි වෙලාවකි.ඇය ඒ කෙටි වෙලාව කල්පයක් සේ ගෙවා දැම්මා ය.
මහල් නිවාස...
"මගේ ඔලුව තවම පැටලිලා වගේ.."
මන්දාරා පැවසුවේ ටැක්සියට නැග ගත් ගමන් ය.තේජන මඳ වෙලාවක් ඈ දෙස බලා සිටියේ ය.
"පැටලෙන්න තරම් දෙයක් නෑ බලන් ගියාම.."
ඔහු කියන්නේ...
පොද වැස්සක් ඇද හැලෙමින් තිබිණ.හිමංගා ඒ හිරිපොදට හොඳටෝම තෙමීගෙන කොරිඩෝවට ඇතුළු වූවා ය.අද නෑවිත් හිඳින්නට ඇයට නොසිතුණා නොවේ.නමුත් මේ දේශනය මඟ හැර ගත නොහැකි...

