"ආදරය නිසා හර්දේ බැඳෙනා
අපරාදෙ ජීවිත හානි වේ
අපරාදෙ ජීවිත හානි වේ"
බෝඩිම් කාමරයේ සඳලුතලයේ සිට රාත්‍රී අහස දෙස බලා හිඳින අතරේ පහල නිවසකින් ඇසුණු රුක්මණී දේවියගේ...
දරුවෙකු බිහි කළ අලුත ස්ත්‍රියක සැලකිය යුතු තරම් කායික මානසික විචල්‍යතා පෙළකට ගොදුරු වේ. ඒවා, හෝමනමය වෙනස්කම් වල සිට සංකීර්ණ මනෝ භාවයන් දක්වා විහිද...
උදෑසන වැඩ මුරයක් තිබුන බැවින් සවස හතර පහ වන විට නිවසට එන්නටමිහිකට පුලුවන් වුණි.
වෙනදා මෙන් කඩිනම් ගමනින් නිවස බලා පියනගන්නට නොහැකි වූයේ සිතතුළ පිරී...
අලාම් එකේ හඬින් ආරාධනා අවදි වන විටත් බිනර වැස්ස සිරි සිරි ගා ඇද හැලෙමින් තිබිණ. ඇය ඒ දුක් ගීතයක් වන් වැසි නද ට කන්...
රුහුණ විශ්වවිද්‍යාලයේ හතලිස් හත් වැනි උපාධි ප්‍රධානෝත්සවය අද. කසුනි කවදාවත් නොවුණ තරමේ සතුටින් මලිත් වෙනුවෙන් අත්පොලසන් දුන්නා. කෘෂි විද්‍යා පීඨය වෙනුවෙන් උපාධි ප්‍රධානෝත්සවයේදී පිරිනැමෙන...
"ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල"කොපමණ උනන්දුවෙන් වැඩ කරන්න සිත එකඟ කරගන්න උත්සාහ කරදමිහිකට එවදන් සිතෙන් අමතක කරන්නට අපහසුය."ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල"ඈත රටක සිට...
දික්කසාදය සඳහා සිතාසි අත පත් මොහොතේ කාශ්‍යප ගේ ආත්මය දෙදරා, පුපුරා, කැබලි වී, සුණු විසුණු වී, අළු දුහුවිලි වී ගියේ ය. එය වූ කලී...
දාන මාන කටයුතු තිබෙන දිනවල නිවස කෙතරම් සන්තෝසයෙන් කාර්යබහුලද යන්න මිහිකට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.
එදවස වාර්ශිකව දෙන දාන මාන කටයුතු වලදීත්, අවුරුදු...
සඳයුරු නින්දට වැටිණ. ඔහු ව සුව පහසු ලෙස යහනේ සතපවා, සුදු මුදු පුළුන් කොට්ට වලින් වට කොට, ආරාධනා ඒ මොළකැටි මුහුණට එබී ගෙන සිටියා...
"කොහොමද පුතා?මොකද කරන්නේ"
ගතින් කෙතරම් දුරින් උන්නද අම්මාගෙන් එන ඇමතුම කෙතරම්ම ලෙංගතුද? ආදරය අවැසි ඕනෑම මොහොතක ආදරය වැස්සක් සේ වස්සවාලන්නට අම්මලා සමත් ය.
"මුකුත් නෑ අම්ම....



