සඳයුරු නින්දට වැටිණ. ඔහු ව සුව පහසු ලෙස යහනේ සතපවා, සුදු මුදු පුළුන් කොට්ට වලින් වට කොට, ආරාධනා ඒ මොළකැටි මුහුණට එබී ගෙන සිටියා...
"කොහොමද පුතා?මොකද කරන්නේ"
ගතින් කෙතරම් දුරින් උන්නද අම්මාගෙන් එන ඇමතුම කෙතරම්ම ලෙංගතුද? ආදරය අවැසි ඕනෑම මොහොතක ආදරය වැස්සක් සේ වස්සවාලන්නට අම්මලා සමත් ය.
"මුකුත් නෑ අම්ම....
චමල් සේනාසිංහ විසින් සිය දියණිය ආරාධනා වෙනුවෙන් දික්කසාද නඩු පැවරීම නීතීඥවරයෙකු වෙත භාර දෙන ලද්දේ ගජධීර පවුලේ අය සමග ද කතා බහ කිරීමෙන් පස්සේ...
"මොකද කරන්නෙ?"බීප් ශබ්දයෙන් හැඬවුණු දුරකතනය කහ පැහැ එළියක් නංවන හඬටමෙතෙක්ල් වේලා ඇඳේ හාන්සි වී කම්මැලිකමට දෑස පියාගෙන සිටි චරිත්රානැගිටුවාලන්නට සමත් විය.මිහිකගෙන් ආ පණිවිඩයක් යැයි...
සැනසුම් පායේ හදවත් හතර ම තිබුණේ කඩා වැටෙන්නට ආසන්න අහසක් වාගේ බර වී ගෙන ය. රෝහලේ දී කාශ්‍යප හමු නොවුණා නම් කියන හැඟීම ඒ...
සුදු බතට, පරිප්පු තෙම්පරාදුවකුත්, සැමන් බැදුමකුත්, අතේ සෑදූ පොල් සම්බෝලයකුත් හොඳටෝම ප්‍රමාණවත් ය.
අද නිවාඩුය, හෙටත් නිවාඩුය. ඉතින් කැමති යමක් කා බී කැමති දෙයක් බලා...
පිටත තද වැස්සක් වහිමින් තිබිණ. ආරාධනා සිව් මස් බිළිඳු පුතු සඳයුරු වඩා ගෙන වීදුරු බිත්ති වලින් පිටත බලා සිටියා ය. සඳයුරු අම්මා ගේ අත්...
Mini Stories
වට පිටාවේ ඉන්න අයට ඉරිසියා කරන නොකර තමන්ගේ උපරිමේ වෙනුවෙන් විතරක් වැඩ කරන්න!
අපේක්ෂා ගුණරත්න - 0
අලුත් ඒඩී මිස් ගැන කට කතා ඔෆිස් එකේ පැතිරෙනවට චාරුණී හිටියේ හිතේ සතුටින්. ඒඩී මිස් චාරුණීගේ පහල බැජ් එකේ. ජූනියර් කෙනෙක් ඒඩී වෙලා එනකල්,...
සිත සනසාලන්නට මෙරට ඇති එකම සම්පත නම් සීතල වතුරය.
ඇඟට දැනෙන වෙහෙසත් සිතට දැනෙන කාංසියත් මගහරවාලන්නට මෙන් ඇඟ දොවමින් පහලට රූටා වැටෙන සීතල වතුර බිඳු...
ගැඹුරු තුවාල පහසුවෙන් සුව වෙනවා නොවේ. නමුත් ඒ ගැඹුරු වේදනාවට හුරු වූ විට එය උහුලා ගත හැකි වේ. ඒ වූ කලී යම් ආකාරයක නිර්වින්දිත...




