එල්විස් ප්‍රෙස්ලිගේ ෆෝලින් ඉන් ලව් විත් යූ ගීතය සෙමින් වාදනය වන්නේ චරිත්‍රාගේ සිත තුලය.
ගෙවී ගියේ මොනතරම් නම් සුන්දර නිමේශයක්ද?
මොනතරම් නම් සුන්දර රැයක්ද?
ඒ තරම් සුන්දර...
දියවන්නා ඔය පිස හමා ආ සුළඟ මේ තරම් ගිනියම් ඇයි දැයි කවීශ්වර ට සිතිණ. සූර්යයා දවසේ විඩා නිවමින් නිස්කාන්සු බැස යාමකට සූදානම් ව සිටියේ...
කුමක් හෝ අඩුපාඩුවක් ජීවිතයේ ඇත.
දැන් එය නිරතුරුවම සිතට දැනේ.
හරියට අනාගතයේ විය හැකි යම් කිසි ව්‍යාසනයක් පිළිබඳව පෙර දැනුම් දීමක් වැනිය.
එහෙත් ඒ කුමක්ද? විය හැක්කේ...
සැත්කම නිම වීමෙන් පස්සේ කාශ්‍යප ට සෞභාග්‍යා ව බලා ගන්නට සිදු වූයේ බබෙකු වාගේ ය. ඇයට සියල්ල ඔහු අතට පයට සිදු කොට දිය යුතු...
චේතියගේ රහස් ගමන් ගැනයි, හිටි හැටියේ ඔෆිස් කැබින් එකට වැදෙන අමුත්තා ගැනයි ඉරුදිනීට ඉස්සරවෙලාම ආරංචිය කිව්වේ චේතියගේ ඔෆිස් එකේම මිතුරියක්. දවස් කිහිපයක් ම ඉරුදිනි...
“ලකී සෙවන්”හත කියන්නේ වාසනාවන්ත අංකයක් බව කවුරු කොහොම කිව්වත් හතකියන්නෙ ඉතාම අවාසනාවන්ත අංකයක් බව ජීවිතේ පළමුවතාවට චරිත්රාටඅද දිනයේ සිතුණි.ඒ හේතු කීපයක් නිසා වෙනි.ලේක් ග්‍රෑන්ඩ්...
උසාවි භූමිය මීයට පිම්බා සේ නිහඬ ව තිබිණ. නමුත් ආරාධනා ගේ හදවත මැද දෙබරක් ඇවිස්සුණා වන් කලබලකාරී බවක් විය. ආසන පෙළෙහි ඇය දෙපසින් මධුරි...
උදා අරුණැල්ල සයනය මතට වැටෙද්දීම මිහික අවදි වූයේ තවත් දවසකට මුහුණ දෙන්නටය.
චරිත්‍රා සමග කතාබහ කරායින් පසුව සිත නිවෙනු ඇතැයි සිතුවද හේතුවක් නොදන්නා, නමක් නොදන්නා...
කාශ්‍යප වැතිර සිටියේ ගිනි ගත් යහනක ය. කවීශ්වර ගේ දුරකතන ඇමතුම පැමිණෙත්දී "මල්ලි" කියමින් ඔහු යහනෙන් බැස්සේ සෞභාග්‍යා ට ඒ බව දැනුම් දීමක් වශයෙනි....
“ඔයාට නින්ද ගිය වෙලේ දෙයක් කියන්න ඕන වුනා.
ඔයා තමයි මට මගේ ජීවිතේ ලැබුන වටිනාම ධනය. උපරිම සතුට සහ සැනසීම.
ආදරේ කියන්නෙ නිදහස එක්ක බැඳුණු හැඟීමක්...



