මලිති ඉනික්බිතිව සැහැල්ලුවෙන් ජීවත් වීම ආරම්භ කළා ය. හිනැහෙමින් මඟ බලන්නට හේතුවක් තිබේ. ඇය හිඳින්නේ ඒ සතුටිනි. ඇතැම්විට ඔහු ආදරය පිළි ගන්නට පුලුවන.ඉනික්බිතිව ආදරයෙන්...
එදා දවසේ ම සන්තුෂී ගේ හිතට සුවයක් වූයේ නැත. ඇනුණු කටුවක් පැටළෙමින් නිතර රිදුම් ගෙන ආවේ ය. ඒ රිදුම් වලට නිශ්චිත එක හේතුවක් කියා...
"මට එක දෙයක් හොඳාකාරවම පැහැදිලි."
රුවිනි මිතුරිය දෙස බැලුවේ උපේක්ෂාවෙන් ය. මලිතිට ඒ මුහුණ දෙස නොබලා රාජකාරි කරන්නට සිත් විය. සියල්ලන්ට වැඩ කටයුතු පසෙක තබා...
තරුවක් දෙකක් අහසේ තැන් තැන් වල පායා දිළිසෙමින් තිබිණ. තරු පිරි අහස ඝණ වලා වියනකින් වැසීම නිසා ඒවායේ එළිය පොළාව මත සිටින මිනිස් ඇස්...
"ඔයා ඇයි"
ඔහු ඇසුවේ පුදුමයෙනි. ඔහුට කොහොමටත් පෙනෙන්නේ මලිති නිරන්තරයෙන්ම හිනැහෙන සන්තෝසය පිරුණු යුවතියක ලෙස ය. එහෙත් දැන් ඇය කියන්නේ අදහන්නට අසීරු කතාවකි.
"අපි හැම කෙනෙක්ගෙම...
දුවෙකු මුණ ගැහෙන්නට තාත්තා කෙනෙකු රූපලාවන්‍යාගාරයක් ළඟ කල් මරන්නේ ය යන්න මොන තරම් තාර්කික ද? මොන තරම් ප්‍රායෝගික ද? අංජන නීලවතුර ගේ ප්‍රකාශයෙන් සන්තුෂී...
ඒ වෙලාවේ දුහුවිලි නගරය විඩාපත් ව තිබිණි. වෙහෙසත් එක්ක කැදලි කරා ඇදෙන මිනිසුන් ගේ මුහුණු වල වූයේ ඉක්මන් නිවීමක අවශ්‍යතාවයකි. සන්තුෂී කෙරේ ද එසේ...
කල්ප බණ්ඩාරතිලක ගේ ඇස් උදයෙන් ම විවර විය. ඒ සන්තුෂී සිරිවර්ධන ගේ රිය පණ ගැන්වෙන හඬට ය. ඔහු යහනේ සිට ම තිර රෙද්ද මෑත්...
"ආදරේ ගැන ඔයා විශ්වාස කරන දේවල් ගැන මම කිසිම දෙයක් කියන්නෙ නෑ. මොකද ඒවා ඔයා ඔප්පු කරල ඉවරයි. ආදරය සහ යාළුකම් හැම දෙයක්ම ඔයා...
තනි වීම තුළ සුව වීමක් ලද හැකි බව පසු ගිය ජීවිත කාලීන අත්දැකීම් තුළ සන්තුෂී උගත් පාඩමකි. පුද්ගලයාගෙන් පුද්ගලයා ට එය වෙනස් විය හැකි...


