මධාරා අක්කා ගේ දුරකතනය අංකනය කිරීමෙන් පසු එළඹි තත්පර කිහිපයක නිහඬතාව තුළ මා අප්‍රාණික ව යනවා වාගේ මට දැනිණ. ඒ අප්‍රාණික බව දෙපා වලින්...
ජීවිතය තුළ ගන්නා සමහර තීරණ වැරදී ගිය පසු එතැනින් එහා ගන්නා බොහෝ තීරණ වැරදී යයි. මලිති පසු කරමින් සිටියේ එවැනි කාලයකි. එහෙත් මෙතැනින් එහා...
සුධාරකත් මාත් අතර දෙවෙනි වතාවට සම්බන්ධය පටන්ගත් පසු සුධාරකගේ පවුලේ සියලුම දෙනා දිල්හානිත් දරුවනුත් තරයේ ප්‍රතික්ෂේප කර මා ලංකරගත් සැටි ඔබට රහසක් නොවෙයි.නමුත් එසේ...
ලෝචන මදුරාපුර මුලින් ම ප්‍රේමාරාධනය කළ දවස් ගැන මම නැවත මෙනෙහි කළෙමි. එතකොට මා සිටියේ උසස් පෙළ පළමු වසරේ ය. එදා ලෝචනට සිසිල් බීම...
"තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව."
ඒ කතාව උගත් තැන මලිතිට අමතක ය. නමුත් එය එසේ බව පමණක්...
වෛද්‍යවරියක ලෙස මට ප්‍රථම පත්වීම ලැබුණේ රජරට ප්‍රාදේශීය රෝහලකට ය. හැම තත්පරයක ම කුමක් හෝ වැඩක නිරත වෙමින් මාව අමතක කරන්නට ඕනෑ වී තිබි...
නිබ්බුතා ගෝතමී ලෙස නම් ලද මා නිවීම කියන දේ කවදා හෝ වින්දා නම් ඒ ලෝචන මදුරාපුර පෙමින් මා ළඟ රැඳී උන් සමයේ දී පමණකි....
දීර්ඝ වූ ගිම්හානයකට පසු මදිවියට උදා වූ මල් පිපෙන වසන්තය ඒ තරම් ඉක්මනින් ගෙවී යාවියි මා බලාපොරොත්තු වූයේ නැත. ලෝචන මදුරාපුර ට මා කෙතරම්...
"තුහින?"
එතැනින් එහා කිසිවක්ම පැවසීම පලක් නොවේ. නමුත් කාටවත්ම නොකියන කාරණාවක් හිතේ දරාගෙන හිඳින රුවිනිට මේ ආරංචිය නරක එකක් නොවී ය. ඒ හන්දාම ඇය මලිතිගෙන්...
විභාගය නිමා වූ දා මා ගෙදර එමින් සිටියේ සැහැල්ලුවෙනි. ඉතා හොඳ නින්දක අවශ්‍යතාව ඉතා තදින් මට දැනෙමින් තිබිණ. ගතට වෙහෙසක් දැනුණ ද හිතේ නම්...



