කැළුමිණී උන්නේ කඳුලු ගංගාවක ගිලෙමිනි. ගෙදර හිඳින්නට බැරි නිසාවෙන් බස් රියේ පැය ගාණක් අසුන්ගෙන ආවද මහන්සිය දැනුනේ ගතට නොවේ සිතටයි. උදා අරුණලු සෙමෙන් සැරේ...
“ඇයි කෝසල ඔයා එහෙම දෙයක් කරේ?”
කෝසල කිසි දිනක තමාට එලෙසින් අමතනු ඇතැයි බලාපොරොත්තු නොවුවද ඔහු තමාව ඇමතීම ගැන කැළුමිනීට එක්තරා අතකින් සතුටු වන්නට කාරණාවක්...
ත්රීරෝද රිය ගමන් කරමින් තිබියදී විදුර සිය නැගණියට, තව විනාඩි කිහිපයකින් ඔහු ගෙදර එන බවට පණිවිඩයක් තැබුවේ ය. ඒ අනුව ඔහු නතර කරන්නයි කී...
අපි ආයෙ කවදයි හම්බ වෙන්නේ?”
සන්ධ්යා එහෙම ඇහැව්වේ ඈත ආකාහෙ බැහැල යන ඉර දිහාව බලාන උන්නු අසෝක දිහා බලාගෙන. අසෝක උන්නෙ වෙනදා හේ සන්ධ්යාගේ ඇස්...
ප්රභාත් විසින් බොහෝ වාරවල බීමත්ව විත් තමා සමග රාත්රිය ගෙවීමත්, අනතුරුව උදෑසන ඒ වෙනුවෙන් බැණු, ඇසීමත්, හැඬීමත් වෙනසක් නොමැතිව සිදුවන දෛනික දින චරියාවක් කරගන්නට...
සුළඟත් එක්ක ආනත වූ වැස්ස ඇවිත් ජනේල වීදුරු වල හඬ නගමින් හැපේ. ජනේලයෙන් පිටත පෙනෙනා පසුබිම ඝණ සුදු පැහැති ය. වැහි දිය කැරලි ඒ...
“ප්ලීස් කැළුමිණී මම බීල එන්නෙ මට දරාගන්න බැරි තරමෙ රැවටීමක්, දුකක් හිතේ තියෙන හන්දා. මට ඔයාට සමාව දෙන්න හිත හදාගන්න අමාරුයි. සමාව දුන්නත් ආපහු...
අචින්ත එක්ක ප්රේම සම්බන්ධතාවය නැවතුනාට පස්සේ රුවිනිගේ ජීවිතේ හරියට අමාරු වුණා. අවුරුදු පහක් කියන්නේ ලේසි පහසු කාලයක් නෙවෙයි. ඒ අවුරුදු පහ තිස්සේම අචින්ත යි,...
"ප්රවීණ මාධ්යවේදී චන්දන රණවීර මහතා ඝාතනය වී තිබෙන්නේ නාඳුනන කුවක්කුකරුවෙකු ගේ වෙඩි ප්රහාරයකින්. එම ඝාතනය සිදු කළ අය සොයා පොලිස් මෙහෙයුම් ක්රියාත්මක වෙන බවට...
කැළුමිණී කෑම සකසාගෙන බලා උන්නද ප්රභාත් වෙනදාට ඔහු එන වේලාව පසුවී පැය දෙකකුත් වේලාවක් ගෙවෙන තුරු නිවසට ආවේ නැත. කැළුමිණී උන්නේ බියෙනි. මේ දිනවල...




