අම්මා සතු ඇදහිය නොහැකි වෙනස නිලුපුලී බලා සිටියේ පුදුමයෙනි. ඇය සියළු කැත නොසරුප් කතාන්දර සිතෙහි සිර කරගන්නට පටන් ගෙන තිබුණා ය. ඉනික්බිති ආදරණීය අම්මා...
ඒ දවස හීනයක් වාගේ ය. අම්මා සමග මා කළුබෝවිල රෝහලට යන විට තාත්තා ගේ සහෝදරවරුන් කිහිප දෙනෙකු එහි එකිනෙකා ගේ මුහුණු පෙනෙන සේ කුඩා...
"මට දුලාජ් සින්දුවක් කරන්න කතා කරලා." අහස්‍යා එහෙම කියන්නේ කෑම මේසයේ දී ය. රදීෂ් තවත් බත් කටක් අනා ඇයට කැව්වේ කිසිම වගක් නැතිව ය. ආහාර...
කම්මුල් පුපුරු ගසනවා මට දැනිණ. දෙතොල් පෙති වියළී යනවා මට දැනිණ. ඇස් දෙක කඩා වැටෙන්නට එනවා සේ මට දැනිණ. රුධිර සංසරණය රත් වී හෝ...
"යස විගඩමක්නෙ. එහෙම අපේ වත්තට පැනලා අපේ කොල්ලන්ට ගහන්න පුලුවන්ද?" නිලුපුලී කෑගැසුවේ අමුතුම ආවේගයකිනි. ඇය කෑගසන්නට හේතු වූයේ ඇයිදැයි ඇයටම පැහැදිලි නැත. නමුත් ඇයට  ආවේගාත්මක...
ඒ වෙලාවේ බෝ ගස් හන්දියට මත්තෙන් අහස තද ආකාස නිලෙන් යුතු වූවේ ය. ඝණ සුදු කැටි වලා කිහිපයක් එක පසෙක නතර වී තිබිණ. පරෙවියන්...
"මේ රස්සාව හොඳයි වගේ අම්මේ." නිලුපුලී එසේ පැවසුවේ අම්මා ගෙන ආ බත් සහ ව්‍යාංජන බෙදා ගන්නා අතර ය. නිර්මලා කැත සිනාවක් පෑවා ය. ඇයට මේ...
"දැං මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ..." එකතකින් සුදු පෝසිලේන් පීරිසි කෝප්පය ද අනිත් අතින් කඩදාසි අත් පිස්නාව ද අල්ලා ගෙන, ඒ හැඩ පිරිමි අකුරු මැද්දේ මා...
"අඩේ උඹ මාර ලස්සන වෙලානෙ මේ දවසට දෙකට" නිලුපුලීගේ සිහිනමය අහුර බිඳ වැටුණේ රුක්ෂානිගේ හඬට ය. ඇය අසීරු සිනාවක් නගා ගන්නට තැත් කළා ය. රුක්ෂානි...
තාත්තා අප හැර ගියේ කවදා දැයි මට නිනව් නැත. ඒ මා කුඩා දැරියක කාලයේදී බව මතක ය. ඊට කලින් මට තාත්තා හා බැඳුණු ලස්සන...