කේෂි මේ දිසත් පැමිණි බව දැන පැමිණි ගමනක් නොවේ. ඇය ආවේ තාත්තා ව මුණගැසී දිසත් ව යළි ගෙදර ගෙනැවිත් දෙන ලෙස කියන්නට ය. මේ...
"අම්මා..කොල්ලෙක් බලෙන් ආදරේ ඉල්ලන් පස්සෙන් එනවනම් මොකෝ කරන්නේ?"
කල් තියා නිවසට විත් සඳරැස් ගෙදර එන්නට පෙර ඔහුගේ උපන්දින කේක් ගෙඩිය උදුනට දමන අතර ආරණ්‍යා ඇසී...
දම් පාට වෙලා ගිහින් තිබුණු මගේ කකුල එකම තුවාලයක්.සැරව ගලමින් ඉදිමිලා තිබුණු ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය වෛද්‍යවරයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
"ඇත්තටම ඔයා හොඳින්ද?...
දිසත් සිය අලුත් නවාතැනට බෙහෙවින් රිසි වූයේ ය. එක කාමරයකින් ද කුඩා ආලින්ද කොටසකින් හා පැන්ට්රියකින් ද සඳැල්ලකින් ද යුතු වූ එය නිදහස් තැනකි....
"ඔයා ඉපදුණු අවුරුද්දේ තමයි අපේ අම්මා පළවෙනි පොත ලීවෙත්.."
ආරණ්‍යා එසේ කීවා ය.මේඝ නම් ඇති දරුවන් අම්මාට ඕනෑතරම් ලිපි එවන බව ඈ දනියි.නමුත් ඒ හැම...
සිංගප්පූරුවේ තරගයට යන්නට දින කීපයකට කලින් මගේ කකුලේ සුළු සීරීමක් ඇති වුණා.මම ඒක පොඩ්ඩක්වත් ගණනකට ගත්තේ නැහැ.පුංචි සීරිමක් ගණන් ගන්නේ කවුද? ඒ නිසා මට...
අම්මා ගේ උරහිස මත නිකට රන්දා ගෙන අමාරසී බලා සිටියා ය. තාත්තා බිස්කට් ටින් එකට තට්ටු කරමින් තාල ඇල්ලුවේ ය. දෙතුන් වතාවක් ඇවිටිලි කිරීමෙන්...
නිම්නා හදිසියේ ම පැවසූ වදනින් බිරාන්තව ඇය දෙසම බලා සිටි පුෂ්පා සහ ඔසදි යළිත් ඇය පැවසූ කාරණාව සත්‍ය දැයි විමසා සිටියහ.
‘‘ලක්ෂ දෙකක්?”
“ඔව් අනේ ඔව්…...
"මොකද සහස්?"
ආරණ්‍යා අසන්නේ මිතුරා වෙත නොකැමති බැල්මක් දෙමිනි.නිසලිගේ සම්පූර්ණ කේලම අසා ගත් සහස්ගේ මුහුණ කෝපත් වී තිබිණ.සැබෑවටම කෝප නොවිය යුතු තැන්වල පවා කෝප ගන්නා...
ජීවිතය මොන විදිහකින් ගලාගෙන ගියත් විය යුතු බව මම නිතරම හිතුවා.හොඳ ස්ථාවර රැකියාවක් ලැබුණාම බොහෝ දෙනෙක්ගේ හීන දෙකක් තියනවා. ඒ වාහනයක් සහ ගෙදරක්! මට...





