"ඔයාලාගේ වෙඩින් ඇනිවසරි එකත් ළඟයි නේද පුතේ?"
රසාදරී මහත්මිය නිලැසිගෙන් එසේ විමසා තවම අඩ පැයක්වත් ගෙවී නැත.අම්මා ඒවා අසන්නේ සාදයක් ගැන සැලසුම් සකසන්නට නොවන බව...
දුර ඈත ශරදාකාශයේ වෛවර්ණ දේදුන්නක් පායා තිබේ. තවමත් හිරිකඩ වැස්සක් ඉතිරි ව තිබිණි ද මහ වැස්ස මුළුමනින් නතර වී, වැහි අඳුර පළවා හරිමින් බලයෙන්...
"අනේ දරුවට අඬන්න දෙන්න එපා නංගි.."
සුදේවගේ අක්කා කාමරේට කඩා වැදුණේ කුණාටුවක් වගේ.ඊටපස්සෙ මගේ අතින් අඬන දරුවා අරගත්තේ උදුරලා වගේ කියල මට හිතුණා.මම ඔහේ බලාගෙන...
"කවුද අර ඔය එක්ක ෆේස්බුක් ලයිව් ආපු ගෑනු ළමයා.."
නිලැසි එරන්දගෙන් විමසුවේ පසුදා උදෑසන ය.මධ්‍යම රාත්‍රියේ ඔහු ඒ නොදන්නා තරුණිය සමඟ බොහෝ වෙලාවක් ගී ගැයුවේ...
ආදිත්‍යා බෝනික්කියක සේ පෙනුණා ය. දම් පැහැති දිගු උත්සව ගවුමකින් සැරසී සිටි ඕ, සිය ප්‍රථම විවාහය දා සුදු ඔසරියකින් සැරසී තැලි පිළි පළඳා සිටි...
බානුක ,කාර්යාලයේ ආපන ශාලාවට වෙලා තේ එකක් තොලගාමින් ඉන්න මලිත් ළඟට ආවේ සිනාමුසු මුහුණින් .දුරකථන තිරය දිහාම බලාගෙන හිටපු මලිත්, භානුක ලඟට එනකම්ම දැක්කේ...
ආකාස පියස්ස මතට සඳ එළිය ඇද හැලෙමින් තිබිණ.නිලැසි ඒ මත හිඳගෙන සඳ එළිය උරා බොමින් සිටියා ය.අම්මාගේ පොකුණේ කුමුදු මල් සඳ එළියේ නැහැවෙමිනි.ඒ ප්‍රේමණීය...
අම්මා ඇවිත් මං ළඟින් වාඩි වුණේ මුහුණ කළු කරගෙන.තීක්ෂණගේ අම්මලා මේ සති අන්තයේ අපේ ගෙදර එනවා කියලා කිව්ව වෙලාවේ ඉඳන්ම අම්මා ඉන්නේ ප්‍රශ්නයක් හිතේ...
නිලැසි හැඟීම් වර්ණවල තවරමින් සිතුවම් ඇන්දා ය.තමන්ගේ සහෝදරයා එරන්දව පාවිච්චි කරන්නට උත්සාහ කළ බව සිතමින් ඈ කිපෙන්නට ගත්තා ය.සංගීත ක්ෂේත්රයට පිවිසෙන්නට බලා හිඳින එහෙත්...
ආදිත්‍යා දුමාල් ගේ අතින් මින්දුල ව ගන්නට ගිය ය. නමුත් ඔහු ඊට ඉඩ දුන්නේ නැත. සිටින්නේ හොඳ සිහියෙන් බව ආදිත්‍යා ට හඟවන්නට දුමාල් ට...







