හිමගිරි අරණ
හිමගිරක් මෙන් මිදෙමින් ගල් ගැසෙන්නට ගැහැනියකට සිදු වන්නේ හැඟීම් ගල් ගැසෙන්නට ඉඩ දුන් විට ය.හඬන්නටත් හිනැහෙන්නටත් අමතක ව ගිය විටෙක ය.තමන් වෙනුවෙන් කතා කිරීම...
ගොඩනැගිල්ලක් ගෙයක් කරන්නට හැකි ආදරණීය ගැහැනියකට පමණයි.මට ඒ වගකීම පැවරෙන දවස පැමිණියා.සුධාරක ඔහුගේ වෙහෙස මහන්සියෙන් ගොඩ නැඟූ නිවස නීතිප්‍රකාරව ලබා ගත්තේ ද ඒ හා...
සුධාරක විසින් ගොඩ නැගූ නිවසේ ජීවත් වූයේ දිල්හානිගේ අම්මත් තාත්තත් බව මම ඊයෙ ඔබට පැවසුවා.මේ නිවසට සුධාරකට ඔහු සතු බඩු බාහිරාදිය රැගෙන එන්නට යන්නටවත්...
"කොහොමද පුතේ ට්‍රිප් එක?" අනුරාධා අම්මගේ ප්‍රශ්නෙට උත්තර නොදී වතුර වීදුරුවක් පුරවා ගත්තා.කොහේ හරි ගිහින් ගෙට ගොඩ වුණු ගමන් අම්මාට මුළු ගමනේම විස්තර වාර්තාවක් සපයන...
දිල්හානි යන්නට ගොස් ටික කාලයකින් ඇගේ තාත්තා මේ ලෝකයෙන් සමු ගත්තා.ඒ මව්පියන් ජීවත් වූයේ සුධාරක ඉදි කළ නිවසේ.එනිසා සුධාරක ඒ නිවසට ගියේ නැහැ.නමුත් ඔහු...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
'තමුසෙට වෙන මිනිහෙක් ඇති' කියන වචන ටික නිශාමනී ගේ සවන් තුළ මතු නොව සිරුර පුරා ම දෝංකාර දෙන්නා සේ ය ඇය ට දැනුණේ. මුලින්...
ස්කූටිය අරන් ස්වර්ණා ලහි ලහියේ පෙට්‍රල් පෝලිමට යන්න පිටත්වුණා.මේ ටිකේම සරත් වැඩ නිසා පෝලිමට යන්න වුනේ ස්වර්ණාට.පහුගිය ටිකේ නම් සරත් ස්කූටියට තෙල් ගහන වැඩේ...
රිදුණු බිඳුණු හිතක් යළි ගොඩ නැඟීම පහසු කාර්යයක් නෙවෙයි.සුධාරක හිටියේ බිඳීමට ලක් වෙලා.ඔහුව නැවත ගොඩ නඟන්න මම කැපවීමෙන් කටයුතු කළා.ඔහු ආදරය හරිහැටි නොලැබුණු මිනිසෙක්.ඔහුගේ...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
වෙනදා සේ රැකියාවට යන උනන්දුවක් ශාරද ට වූයේ නැත. ටික කලක සිට ගෙදරින් පිට වීම ඔහු ට වෙනම ම සතුටක් ගෙන ආවේ ය. එය...
අකල් වැහි
"නිසල්ගෙන් පස්සේ මං කාටහරි ආදරේ කරානම් ඒ ඔයාට සිතිජ.ඔයා මට ආදරේ කරාද නැද්ද කියලා මං කවදාවත්ම ඔයාගෙන් අහන්නේ නෑ.ඒත් මං ඔයාට ආදරේ කළා.මං ඒක...