"මං මේ මොහොතේ ජීවත් වෙන්නේ සති කීපයක් වයස මගේ නූපන් දරුවා වෙනුවෙන් සිතිජ.එයා එයාගේ තාත්තා වගේ නොවී හොඳ මනුස්සයෙක් වෙනවට මම කැමතියි.මට එයාව හොඳ...
'ඉෂිනි කෝල් කළා' යන ආරංචිය මටත් වඩා අම්මා ට හා පුංචී ට ප්‍රහේළිකාවක් වූ සෙයින්, ඔවුහු සිය හිස් කොටු සහිත ප්‍රශ්නාර්ථ මුහුණු කැටිව ආලින්දයට...
ගිනි දැල් ඇවිලී නිවී යන්නට දින කිහිපයක් ගෙවී ගියේ ය.චේතනට වූයේ සුළු තුවාල කිහිපයකි.දේවතිලක පවුලට හිමි පැරණිම නිවස ගිනිබත් වීම ඔවුන්ට විශාල හානියක් අත්...
ඉනික්බිති දවස් ගෙවුණේ ඉතා හෙමිහිට ය. සුළඟක් හෝ හැමුවේ නැති මිදුලක් සේ හිත නිසොල්මන් විය. ගලමින් සිටි ගඟක් අවුරා වේල්ලක් බැඳි කලෙක සේ ඒ...
පාරමී ඔරලෝසුව දිහා බැලුවේ එලාම් සද්දෙට අවදි වෙලා.පාන්දර පහට එලාම් තිබ්බට ඒ වෙලාවට නැගිටින්න අමතක වෙලා.දැන් වෙලාව උදේ හයයි.දඩිබිඩියේ ඇඳෙන් බැස්ස පාරමී එළියට යාගන්න...
"සිතිජට කිසිම අවුලක් නෑ කියලා ඩොක්ටස්ලා කියනවා.ඔපරේෂන් එක සාර්ථක වෙලා."
අඳුර ද බිය ද පැතිරී ගිය දවසක ඒ ආරංචිය තරම් මිහිර උපදවන ආරංචියක් තවත් ඇතිදැයි...
සුධාරකගේ නිවසේ උදවිය මම නිසා ඔහුට නැවතත් සමීප වෙන්න පටන් ගත්තා.මම මගේ මුදලින් ඔවුන්ට සාද පැවැත්වූවා.අවශ්‍ය අවස්ථාවලදී උදව් කළා.ඒ හැම දෙයක්ම කළේ පවුල කියන...
ඉෂිනි අපේ අම්මාවත් පුංචීවත් සිප ගත්තා ය. ඒ අතරේ මගේ ඇස් නතර වී තිබුණේ විසල් ගේ ඇස් මතයි. ඒ ඇස් මට කියමින් සිටියේ එක...
සුධාරක ඔහුගේ රැකියාව ඉතාම ඉහළින් කළ මිනිසෙක්.ඔහු ඒ වෙනුවෙන් අප්‍රමාණ ගෞරව බහුමාන දැරූවෙක්.නමුත් ඔහු රස්සාවට කැප වූ මිනිසෙක් නිසා ඔහුට පිටත ලෝකය ගැන තිබූ...
"භාග්‍යා කොහෙද ඉන්නේ?"
ළසඳාගේ කටහඬ බිඳී ගොස් තිබේ.ඒ කටහඬ එපමණකට බිඳෙන්නට හේතුව සිතා ගන්නට නොහැකිව හිරුදි විපිළිසර වූවා ය.හිරුදි අරගලයේ නියුතු තරුණයෙකු වෙනුවෙන් රෝහලේ සිටීම...




