"මේ ෆොටෝ එක හරියට අරන් නෑ සමීර.අනේ ආයේ ගන්නවද?"
මල්ෂා සමීරගෙන් ඇහුවේ ආදරෙන්.විනෝද චාරිකාව අතරමැද ලස්සනම තැනක හැමෝම ඡායාරූප ගන්නේ පුදුමාකාර ආසාවකින්.ඒත් සමීර අරන් දෙන...
කාව්‍යා වඩවඩාත් ඇය තුළ ගිලෙන්නට පටන් ගත්තේ තනිකම මිස වෙන ඔසුවක් තමාට නැතැයි සිතමිනි.කිකිණි සිනා විසිරවන්නට තැනක් නොතැනක් නොවූ ඈ සිනාව ඈ තුළම සිර...
වැස්සක් වහිමින් තිබිණි. ආදිත්‍යා මින්දුල ව වඩා ගෙන සඳැල්ලට වී වැස්ස දෙස බලාන සිටියා ය. දුමාල් ගේ කාමරයේ දොර වැසී තිබුණේ ය. ඔහු උදේ...
ප්‍රියා කාර්යාලයට ඇතුළු වෙනකොට ,ඒ වෙනකොටත් කාර්‍යාලයට ඇවිල්ල හිටපු පූජා ඇය දිහා බැලුවේ අමුතුවට
" ඔයා එන්න එන්නම මහත් වෙනවා ප්‍රියා.නරකද එක්සයිස් ටිකක්වත් කළොත් ?...
මං ඔෆිස් ඇරිල එනකොට දූ හිටියෙ ලැප්ටොප් පරිගණකයට මූණ ඔබාගෙන. මං ගෙට ගොඩ වුණේ දවස පුරා ම වුණ මහන්සිය දූගෙ මූණ දකිද්දි අතුරුදන් වෙලා...
හදිසියේ විවාහය ගැන භාවනාගේ අම්මා උනන්දු වීම සම්බන්ධයෙන් සකුණට වූයේ කුකුසකි;තිගැස්මකි.විවාහය කියන්නේ ලෙහෙසි පහසු බැඳීමකට නොවන බව ඔහු දනියි.වඩාත්ම පුදුමය වන්නේ එවගක් දැන දැනම...
විකුම් කාමරයේ ඒ මේ අත සක්මන් කරන්නට වූයේ ය. ඔහු ට අමුත්තක් දැනෙමින් තිබිණි. හැන්දෑවේ වූ සිද්ධිය වරින් වර ඔහු ගේ මනසේ මැවේ. ආදිත්‍යා-...
"අලුත් ඕකිඩ් වර්ගයක් තියනව අනේ අර පැළ තවානේ."
පුතාව නර්සරි එකට දාන්න ආපු ගමන් චූලනි අනිත් අම්මලාට රහ ඔත්තුවක් දෙන්න අමතක කරේ නෑ.හැමෝම එයා වටේ...
"සේරම කලබල අස්සේ කෞෂිත් මැරි කරනව." කාර්යාලීය හිතවතියක එසේ කියද්දී කාව්‍යා පුදුමයෙන් නෙතු අයා ගත්තා ය.නංගිගේ විවාහය ගැන දුලාරි ගැන කතාබහ කරමින් සිටියදී කෞෂිගේ...
"මොකක්ද පුතා…මේ ජයනි කරන වැඩ වල තේරුම…? ලැජ්ජා නැද්ද…?"
"ඇයි අම්මේ….?"
"බත් බැද බැද කඩවල් වලට ගිහින් දාන්න යනඑක…ඔයාට තේරෙන්නේ නැද්ද…?ඔයා මේ වටේ ඉන්න මිනිස්සුන්ට මූණ...








