"දැන් මාස කීයක්ද? අක්කා රිකවර් වෙන්න ඕන දැන්.එයා පොඩ්ඩක්වත් ශක්තිමත් නෑ.ඒකයි මෙතන තියන අවුල.."
භාවනා එසේ කියද්දී මාලිකා ඈ දෙස බැලුවේ ශෝකය සහ කෝපය අතරමැද...
විකුම් ඈ වෙතින් ඉතා වේගයෙන් ඈත් වෙමින් හිඳිනා බව ආදිත්‍යා ට දැනිණ. ඇය අභ්‍යන්තර වශයෙන් දැඩි කම්පනයකට ලක් වූවා ය. එය දරා ගත නො...
මධූකා මහන්සියටම ඇඳේ ඇලවුණා. දවස් පුරාම අමිත් සමඟ ඇඳුම් මිලදී ගැනීමට ටවුම පුරා ඇවිදපු මධූකාගේ හිතේ මහන්සියටත් වඩා තිබුණේ මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක්.ඉතා වටිනා මංගල...
"රෑට කන්න මොනවාහරි අරන් යංද කාව්‍යා.."
සකුණ ගමනේ අර්ධයක් පසු කරද්දී ඇසුවේ දැඩි නිහඬතාවය බිඳින්නට ය.කාව්‍යා කියන්නේ කිරිල්ලක බඳු යුවතියකි.ඇයට කියවන්නටත් හිනැහෙන්නටත් ඕනෑතරම් කාරණා තිබිණ.නමුත්...
වරුණි උදේ ඇහැරුනේ කිරිබත් සුවඳ නාස් පුඩු වලට දැනෙන කොට.පුංචි කාලේ ඉඳලම කිරිබත් කන්න ආස කරපු වරුණි සමහර දවස්වල රෑ කෑමටත් අම්මගෙන් කිරිබත් ඉල්ලුවා.උසස්...
තරුණියන් දෙදෙන මින්දුල සමගින් විහාරය තුළට යත්දී දුමාල් විතානාච්චි ද ඔවුන් පසු පස ආවේ ය. බලහත්කාරයෙන් ම ඔහු මේ විදිහට උදව් කරන්නට ඉදිරිපත් වීම...
"දුලානි,අනේ මේ ලොකර් එක ඇරලා දෙනවද?"
නිශාදි මට කතා කළේ බැගෑපත් හඬකින්.එකට රාජකාරි කරනකොට ලාච්චුවක් ඇරලා දීම වගේ දේවල් ඉතාම සාමාන්‍ය උදව් නිසා මං එයා...
''ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේමසිත මට කියූ රහසක් කියමි පිය ළඳේ ........""
අනිල් අංකල් මහ හයියෙන් සිංදුවක් කියාගෙනම පාරේ යනවා.ඔය සිංදු ඇහෙන්නෙ හීනියට අඩියක් දාගත්තු...
සකුණ භාවනාගේ නිවසේ දොරට සන් කළේ අක්කා නගෝ දෙදෙනාම නැති බව දැනගෙන ය.අම්මාට පෙර පිටතට ආවේ ලියෝ ය.ලියෝ දෙඅත් ඔසවා සකුණගේ ඇඟ මතට ගොඩ...
විකුම් විජයවික්‍රම හිතුවක්කාර සිනහවක් නගා ගත්තේ ය. ඔහු වෙතින් මත් පැන් සැරක් හැමුවේ ය. ඒ ඇස් වල සුදු ඉංගිරියා රතු වී ඇති සැටිත්, ඇස්...






