"ඔයා උයනවද?"
අරුණ උදේ කුස්සියට ආවේ එහෙම අහගෙන.අලුත් මනමාලි නර්මදා ලස්සන හිනාවකින් අරුණ දිහා බැලුවා.
"අනේ එයාගේ ඉවිලි.ඔන්න ඔය මොනවද කපලා කොටලා ඒදනකොට මම වෑංජන දෙකක්...
ටික වෙලාවකට පස්සේ මම හිතා මතා ම මගේ ඇස් නිදහස් කර ගත්තෙමි. නමුත් හදවත ගැස්ම වැඩි වී තිබුණේ ය. ආකාශ් ට මේ වගේ තත්වයකින්...
ඔයා මොකක්ද සඳුනි අර ෆේස්බුක් එකේ දාල තිබ්බ කවිය ? "
" ඇයි සමීර ? මොකක්ද ඒකෙ අවුල? මම කොහොමත් ලියනවනේ ? මම ලියන්න පටන්...
"මං හිතන්නේ ෂෙරිල්ගෙ ඊළඟ උගුල තමයි උඹ.."
පෙරදා රාත්‍රියේ ෂෙරිල්ගෙන් ලද ඇමතුම ගැන කියද්දී සිතිජ පැවසුවේ හිනැහෙමිනි.ෂෙරිල්ගේ තාවකාලික සහකාරයෙකු වීම අවස්ථා හිමි කරගැනීමක් ද අහිමි...
මනුරංග කුස්සියට ආවේ අළුයම හයහමාර පසුවෙද්දි. විදුලි කේතලය ට වතුර පුරවපු ඔහු ඒක ක්‍රියාත්මක කරලා වතුර උතුරනකන් බලාගෙන හිටියා. මේ ගෙවීගෙන යන්නේ ජීවිතයේ සුන්දරම...
ඇතැම් දිනෙක ආකාශ් සඳයුරු ගුරුගේ මඳක් වේලාසන ගෙදර ආවේ ය. උපකාරක පන්ති නො පැවැත්වෙන සෑම හැන්දෑවක ම මම ඔවුන් ගේ නිවසට පාඩම් කරන්නට ගියෙමි....
"හායි කොහොමද මෙහෙ හොඳයිද?"
අලුත් ඔෆිස් එකට ඇවිල්ලා පැය ගානක් යනකොටම අනිත් අය මාත් එක්ක හිතවත් වෙන්න පටන් ගත්තා.මම හිනාවකින් එයාලට හිතවත් වෙන්න උත්සාහ කළා....
"මොකක්ද ඉඳුවර අර කරපු ජරා වැඩේ.."
සනුරි ඇසුවේ කෝපයෙනි.ඇගේ ඇමතුම් බොහෝ ප්‍රමාණයක් මඟ හැරගත් ඉඳුවර මේ ඇමතුම පිළිගත්තේම බැනුමක අපේක්ෂාවෙනි.ඔහුට මඳහසක් නැගිණ.
"මගෙ අතින් එච්චර හොඳ...
"ඉන්න ඉන්න. මං වොෂ් එකක් දාගෙන එන්නං"
කියමින් ආකාශ් පිය ගැට පෙළ දිගේ දිව ගෙන වාගේ ගියේ ය. මම එහෙම ම පාෂාණිභූත වූයෙමි. ඔවුන් කරන්නට...
අමිල නිවසට ආවේ හිස ගිනිගෙන වගේ. සුජීවා ගේ කඳුළු පිරුනු ඇස් අමිලට මතක් නොවෙන මොහොතක් තිබුනේ නෑ. තරුණ වයසේදීම අම්මාගේ ආදරේ අහිමි උනාට පස්සේ...







