"මට සමා වෙන්න දූ..අවුරුදු විසිපහක් තිස්සෙ ඔයාව හොයාගන්න බැරි වුණා,ඔයාට දුක් විඳින්න ඉඩ ඇරිය කියන්නේ මං සමාව ඉල්ලන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි." හිමංගි තුරුළු කරගත් සුනෙත්...
"අපේ ගෙදර අය ඔක්කොමල දැන් එකට මුණගැහෙන්නෙ රෑට පවර් කට් එකක් වුණොත් විතරයි. නැත්තං තම තමන්ගෙ කාමර වල තම තමන්ගෙ ලෝක වල" අම්මගෙ හිතවතෙක් එහෙම...
ආදිත්‍යා දකුණු පැත්තේ සඳැල්ලෙන් පිටත බලා සිටියා ය. අහස මන්දාරම් වී ගෙන එයි. තමන් දරා සිටිනවා වන් බරක් මේ අහස වුව දරා සිටින්නේ දැයි...
රිය පදවන ගමන් විකුම් ගේ සිත තුළ මාරුවෙන් මාරුවට ආදි ගේ ත් මින්දුල ගේ ත් මුහුණු මැවිණි. ආදිත්‍යා ට අවසාන වශයෙන් කී කතාව දරුණු...
"කියන තරම් ලොකු ගාණක් යන එකක් නෑ නාරද වැඩේට…" ජයනි එහෙම කිව්වේ නිවසේ සැලැස්ම අතේ තියාගෙන.ගෘහ නිර්මාණ ශිල්පියාගේ දාහක් යෝජනා එක්ක එකඟ වෙනවට වඩා ජයනි...
"ඔයා ඔය ඇත්ත අවුරුදු ගාණක් හෙව්වනෙ හිමා.දැන් ඔයාට ඒ ඇත්ත දරා ගන්න වෙනව.සත්‍යය ප්‍රබන්ධයක් තරම් ලස්සන නැත්තේ ඒකයි.ඔයා හිතන්න ඇත්තේ ඔයාගෙ අම්මා අසරණ වුණු...
ආදිත්‍යා විජයවික්‍රම නොහොත්, උප්පනැන්න සහතිකය ප්‍රකාර ව ආදිත්‍යා වරුසවිතාන, යහන මත නිදන සිඟිති පුතු දෙස බලා ගෙන උන්නා ය. මින්දුල විජයවික්‍රම! ඔහු කොයි තරම්...
"ඔය මට කීවනෙ හිමාලි කියන කෙනාව හොයලා දෙන්න කියලා.එහෙම මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ පුතේ, මේ ඉන්නේ එයා.හිමාලි අතුරුදහන් වුණු හේතුව නෙවෙයි එයා හිමංගිව...
සුභාෂ් කුස්සියට දුවගෙන ආවේ බයේ ගැහෙමින්.ඔහු හෙව්වෙ මල්ෂාව.උදෙන්ම ඇහැරුණු මල්ෂා ඒ වෙද්දි උයන්න පටන් අරගෙන තිබුණා. " මල්.. මං බයවුනා " සුභාෂ්, මල්ෂාගේ ඔඩොක්කුවේ තිබුන එළවළු...
අපේ පස් වන විවාහ සංවත්සරය අදට යෙදී තිබේ. මම අන්තර්ජාලයෙන් වෙනස් කෑම වට්ටෝරු පීරමින්, අද රාත්‍රී භෝජනය වෙනුවෙන් තනන්නට ආහාර වට්ටෝරු කිහිපයක් තෝරා ගතිමි....