කිසිවෙකුගේත් හඬකට කන් නුදුන් නෙත්‍යා වහා සෝෆාවේ හිඳ සිටි මනුහස් දෙසට හැරුණාය.
" ඔයාට අමාරුද ?"
මනුහස් හිස සළා නැත යන්න පැවැසුවද ඔහුගේ දෑස වට කිහිපයක්ම...
ඉස්පිරිතාලේ ගඳට මම ඉස්සර ඉඳලම කැමති වුණේ නෑ.
ඒත් මනුසත්ව ඇම්බියුලන්ස් එකෙන් දාගෙන ඇවිත්, රෝද කැරකෙන සද්දෙත් එක්ක ඒ පටු කොරිඩෝ දිගේ ට්‍රොලිය තල්ලු කරගෙන...
සස්මිතගේ කාමරයේ කුඩා කබඩය තුල වූ බෑගයේ පැති පොකට්ටුවේ වූ සියලු දෑ චායා එකින් එක හැඳින්නාය. ඕ ඒ සියල්ල එහෙමම බෑගයේ ඔබා තබා කාමරයෙන්...
ලොකු පුතා පරිප්පු කන්නෙ කිරට.
මහත්තයා කන්නෙ තෙම්පරාදු කරලා.
ඒ විතරක් නෙවෙයි මහත්තයට මාලු කෑල්ල කරස් ගාලා හැපෙන්න බැදලා තියෙන්න ඕනේ.
ඉතින් මම උදේ පාන්දරම ලිප ළඟ...
රත්‍රී දොළහ කණිසමට ආසන්නය. රෙඩ් චිලී රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වූ දේහදාරී කඩවසම් තරුණයා එහි වූ මේසයක් අසල හිඳ ගෙන මත්පැන් වීදුරුවක් තොළ ගාමින්...
“දැන් ඉතින් මොන තරං රංගන දාන්න හැදුවත් වැඩක් නෑ. ඇඳේ උන්නත් පුතා උනත් දැනගන්නෝන තමන්ට මෙයාකාරව ඇඳක් උඩට වෙලා ඉන්න සිද්ද උනේ කා හන්දද...
රැය පහන් කරමින් ඇමතුමේ සිටින්නට අවැසි වුවද චායා වගකීම් සහගත වූවාය. සස්මිත දරන්නේ ඔහුගේ සේම අයියාගේ සහ විහඟිගේද ජීවිත වල වගකීමය. සුව නින්දකින් ඇහැරිය...
" මනුහස් දන්නවද රෙඩ් චිලී එක . ? මවුන්ට් ලැවීනියා වල තියෙන්නේ . ටැමී මේ දවස්වල ඉන්නේ ඒ නයිට් ක්ලබ් එකේ කියලා මට පොඩි...
මනුසත්ට තවමත් ඇඳෙන් නැගිටලා සාලයටවත් යන්න පණක් තිබුණේ නැහැ.
කාමරේ හතර මායිමට කොටු වෙලා ඉන්න එක මනුස්සයෙක්ට මොන තරම් වධයක්ද කියලා මම දැනගෙන හිටියා. ඒ...
රාත්‍රී ආහාරය කාමරයට ගෙන ගොස් ගන්නා බව චරකගේ ඇමතුමට දන්වා, සස්මිත රාත්‍රී ආහාරය තම කාමරයට ඇණවුම් කර කාමරයට ගියේය. ගත දොවා ගත්තේය. සැහැල්ලු කලිසමකින්...




