කාලෙකට පස්සේ අරුණිත් මාධවත් අපේ ගෙදර එනවා කියල පණිවිඩයක් ලැබුණේ ඊයේ හවස.ඉරිදා අපේ නිවාඩු දවස. අපි ගේ අස් කරලා, කෑම බීම හදලා ෆිල්ම් එකක්...
ආදරය හිටිහැටියේ ම අවසන් විය යුතු සිතුවිල්ලක් නොවේ.එය සදාකල් හදවත මිහිරකින් පුරවාලන සොඳුරුතම හැඟීමක් විය යුතු දෙයකි.නික්මෙන්නේ ඇයිදැයි නොකියාම නික්ම ගිය පසන් දුරකථනය එහා...
වැස්ස උන් හිටි ගමන් දැඩි වුණේ ය. අකුණු ගසා ගොරවන්නට නම් එපා යි නිකිනි දෙවියන් ගෙන් ඉල්ලා සිටියා ය. එහෙම වුණොත් සැතපුම් දහස් ගණනක්...
ඉනික්බිති උදා වූයේ මා තිගැස්මෙන් ද තරහින් ද ජීවත් වන කාලය ය.ඉතා සුළු කාරණාවකට පවා කෝප ගන්නට, රණ්ඩු කරන්නට මම උත්සාහ දැරිමී.බෙහෙත් පෙති අහකට...
"එළවළු ලොරි වල එන අයත් හිතුණු ගණං කියන්නේ"
එහා ගෙදර නීතා ආන්ටි කියන්නේ බැල්කනි එකේ රෙදි වනන මං දිහා බලන්න උඩ බලාගෙන .ආන්ටි මිදුල අතුගානවා.ගේ...
ඈත ගොඩනැගිලි වලට මත්තෙන් රිදී බෝලයක් සේ හිරු දිළිහෙමින් තිබිණි. පසෙකින් පොත් කන්දක් ද ඉදිරියෙන් සිතුවමක් වැනි නාගරික දර්ශනයක් ද විද්‍යමාන වත්දී, ගුවන් සැතපුම්...
"මොකද වුණේ මල්ලි.."
මා විසල්ට සමීප වූයේ එසේ අසමිනි. නිසල් තදබල කෝපයකින් මදෙස බැලී ය.
"අක්කගෙ මස්සිනා නෙළල..මේක මාරම කරුමයක් උනා.මං හිතුණොත් ඕකගෙ අඬු දෙකතුනක්ම කඩල...
සිඩ්නි අහස පැහැදිලි නිල් පැහැයකින් බබලමින් තිබිණි. සුළඟ සෞම්‍ය වූයේ ය. සිය මං තීරුවෙහි විදත් ගේ රිය ඇදෙමින් තිබුණේ වේගයෙනි. නිදහසේ ඉගිල යන විහඟෙකු...
මාලක අයියා මට හෙළුවේ සන්සුන් වන්නට යැයි සිහි කරන බැල්මකි.ධීරගේ අම්මාගේ බැල්ම යහපත් නැත.නමුත් මට බියක් දැනුණේ ද නැත.
"මේ අපේ ඇනෙක්ස් එකේ ඉන්න නංගි...
නිකිනි ඔබේසේකර වූ කලී යමක් කමක් උපයා ගත් ව්‍යාපාරික පවුලක ඉපදුණු තැනැත්තියකි. උපන් දා සිට ඕනේ යි සිතුණ ඕනෑ ම දෙයක් ඇයට ලැබුණේ ය....




