අංජන නීලවතුර ගේ හා ඔහු ගේ බිරිය වින්දි ගේ යුග දිවිය දෙදරා යන්නට හේතුවක් අංජනට තවමත් සිතා ගත නො හැකි ය. එය විෂ සහිත සම්බන්ධයක් බවට පත් වූයේ කවදා සිට ද කියා හෝ ඔහු හරියට ම දන්නේ නැත. ටික ටික උනුන් කෙරේ දැනෙමින් තිබුණ නොරිස්සුම යම් කිසි තැනෙක දී...
සසංක අවදි වූයේ අපරාජිතා තේ කෝප්ප දෙක ද ගෙන ගොස් යහන කොනක හිඳ ඔහු පුබුදුවා ලූ විට ය. අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සීගෙන නැගිට ගත් සසංක අපරාජිතා දෙස බැලුවේ තරවටු බැල්මකිනි.
"තනියම නැගිටල තේත් හැදුවද...පණ්ඩිත වැඩිනෙ ඔයා...කතා කරන්න එපැයි මට..."
"මොනා වෙන්නද ඉතිං මට...මේක දැං එච්චර අමාරුවක් නෑ"
උදේ පාන්දර යහනෙන් පිබිදෙන්නටත්...
Uncategorized
ප්‍රේමය වරදක් වූ නිසාම විලියම් කුමරුට මරණයෙන් වන්දි ගෙවීමට සිදුවුනාද ?
නිබන්ධිකා වන්නිනායක - 0
එලිසබෙත් රැජිනගේ අභාවය නිසා මේ බ්‍රිතාන්‍ය රජ පවුල ගැන වැඩි වශයෙන් කතා කරන කාලයක්. බ්‍රිතාන්‍ය රජ පවුල ගැන කතා කරද්දි අපකීර්තිමත් සිදුවීම් අතර ඩයනා කුමරියගේ මරණය ඉහළ තැනක තිබෙනවා.ඩයනාගේ මිය යාම පසුපස රජ පවුල හිඳින බව සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත මතයක් තිබෙනවා.මෙවැනිම කතාවක් මීට පෙර පැතිර ගියේ Prince William...
වට්ටක්කා බොහෝ අය කැමති එළවළුවක් .නමුත් වට්ටක්කා ඇට ආහාරයට ගැනීම අප අතර එතරම් ප්‍රචලිත නැහැ.ඒත් වට්ටක්කා ඇට වල බොහෝ ගුණ අඩංගු වෙනවා.ඒ මොනවාදැයි මේ ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන්.
සියලුම පෝෂක ගුණ අඩංගු වීම
වට්ටක්කා ඇට පෝෂණ ගුණයෙන් අනූනයි. වට්ටක්කා ඇට අවුන්සයක තුළ කැලරි 151 ක් තිබෙනවා, ප්‍රධාන වශයෙන් මේදය සහ ප්‍රෝටීන...
කාවින්දි උදේ අවදි වුණේ තද හිසරදයක් එක්ක.ඊයේ රෑ තිස්සේ චූටි පුතා හිටියේ කරදර කරමින්.සමහර වෙලාවට චූටි පුතා රෑට නිදාගන්නේ නැතුව එහෙම කරදර කරනවා.එහෙම දවසට උදේ ඇහැරෙනවා කියන්නේ හරිම වේදනාවක්.
"ගයන්ත,මට එළවළු ටිකක් කපලා දෙනවද?"
කාවින්දි ගයන්තට කතා කරේ හොඳටම පරක්කු වෙලා නිසා.ඇත්තටම තවත් පරක්කු වුණොත් හැම වැඩක්ම අවුල් වෙන බව හිතෙනකොට...
ආහාර අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ගැනීම මේ කාලයේ කළ යුතුම දෙයක්.අතිශය අසීරු කාලයක් පහු කරමින් ඉන්න අපි ගෘහනියන් ලෙස නිතරම අරපිරිමැස්මෙන් කටයුතු කරන්නටම ඕනෑ.ඉතින් වෙනදා අපතේ යැවූ ආහාර කොටස් වලින් රසවත් ආහාර පිළියෙළ කරගන්නා ආකාරය තමයි අද ඔබට කියන්නේ.
අළු කෙසෙල් පොතු මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
සෝදා හීනිවට කැපු අලුකෙසෙල් පොතු
සෝදාගත් හාල් මැස්සන්...
සුධාරක මන්නාරම් රෝහලට ගෙන ගිය මොහොතේ ඒ වෙනුවෙන්ම ඇප කැපවුණු ඔහුගේ කාර්ය මණ්ඩලය සිහිපත් කළ යුතු ම බව මට සිතුණා.කෙනෙකුගේ ජීවිතය අවසන් වෙමින් පවතින මොහොතක දී කලබල නොවී එහෙත් ඉක්මන්ව කළ කළ යුතු දේ කරන්නට හැම කෙනෙකුටම බැහැ.රැකියාවෙන් ලද පරිචය නිසා ඒ තරුණයන්ට එවැනි මොහොතක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන්නට...
සාරියක් අඳින විට පිරිපුන් ලැමක් තිබීම සහ මහත අත්ගොබ තිබීම නිසා සමහර තරුණියන් අපහසුතාවයට පත් වෙනවා.මේ තත්ත්වයන් පාලනය වන ලෙස සාරි ජැකට් එක සකස් කර ගන්නා ආකාරය තමයි අද අපි ඔබට කියන්නේ.ඔබේ සිරුරේ හැඩයට හරියටම ගැලපෙන ආකාරයට සාරි ජැකට් එක සකසා ගන්න වැදගත් වන ටිප්ස් කිහිපයක් තමයි මේ
1.ජැකට් එකේ...
සංවේදි සමක් සහිත යුවතියන් රූපලාවණ්‍ය සත්කාර වලදී දැඩි අපහසුතා වලට ලක් වීම සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.එයට හේතුව ඔවුන්ගේ සම නිතරම ආසත්මිකතාවයන් වලට ලක් වෙන නිසා.මේ වගේ සමකට Skincare Routine එකක් නිවැරදි ලෙස කරන ආකාරය ගැන අපි අද කතා කරමු.
සංවේදි සමක් යනු?
සංවේදී සමක් කියන්නේ සමහර රූපලාවණ්‍ය සත්කාර ප්‍රතික්ෂේප කරන ප්‍රමාණය...
තාත්තා ගේ මරණය තුළ, අම්මා ජීවිතයෙහි නිදහස ලැබුවා ය කියා මම සිතමි. මා එසේ කියන්නේ තාත්තා ජීවත් ව සිටියදී අම්මා ට සිර කාරියක ලෙස ජීවත් වන්නට සැලැස්වූ නිසා ය. තාත්තා ගේ අවසරයකින් තොර ව අම්මා ට කිසි සේත් ගෙදරින් බැහැර යා හැකි නොවිණි. ඇයට යා යුතු ඕනෑ ම...