Tag: ගීතාංජලී

"ඔව් නෝනෙ.පිරිමි හොල්මනක්.පොකුනෙ ගිලිල මැරිච්ච හොල්මනක් ඉන්නවලු" "පිරිමි හොල්මනක්? ගිලිල මැරිල? දෙයියනේ" රෙදි වන වන ඉඳපු අත් දෙක වෙව්ලනව වගේ තමයි මට දැනුනෙ. ඒකියන්නෙ රංජිත් හොල්මනක්ද?... මන් දන්නෙ...
ඉක්මනට නාකියාගන්න ලැහැත්ති වෙලා පොකුණට බහින්න හදද්දිම තමා කොහෙන්දෝ ආව ගල් කැටයක් පොකුණට ජබොහ් ගාගෙන වැට්ටෙ. කොහෙන්ද බොලේ ඒ ගල්.කැටයක් ආවෙ... "කවුද ඔතන?" ගල් කැටේ ආව ඉසව්ව...
ගමන් මාන්සිය නිසාමද මන්දා වවුලන්ගෙ සද්දෙ මැද්දෙ උනත් සනීපෙට බුදිය ගත්තා.  උදහැනැක්කෙ ඇහැරුනේ කුරුල්ලො කැගහන සද්දෙට. මුලු වලව්වම වට වෙලා තිබ්බෙ ගස් කොලන් පිරිච්චි කැලෑවකින්...
"වවුල්ලුන්ගෙ සද්දෙ නෙ නෝනෙ.ඔය කෙල්ලො අන්තරස්දාන උනාට පස්සෙ ඉඳල ගමේ උන් ඔය කැලෑව පැත්තටත් යන එක ඩිංග ඩිංග අඩු වුනා. වෙනද ඉතින් ගෑනුටික එක්කහු...
"කෝච්චියෙ ආවත් මෙහෙට එද්දි නම් රෑ වෙනව නෝනෙ.ගෑණු දැරිවියක් එන හන්ද මං කෝකටත් කලියෙන්ම ඇවිදින් උන්න ඉස්ටේසමට. මේ කාලේ විස්වාස කොරන්න බෑනේ " "මේතරම් පමා...
හැඳින්වීම "හැබෑටම දුවේ උඹට වෙන යන්න අහක් තිබ්බෙම නැද්ද? මේ කාත් කවුරුත් නොදන්න දීපංකරේක යන්න තීන්දු කොරගත්තෙ?  උඹල අනෙ අම්මප ඉගෙන ගත්තට ඔව්ව මොන ලෝකෙ යනවද...