Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: මල් තුහින
මල් තුහින
මල් තුහින – අවසන් කොටස
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 20, 2023
0
තුහින නිවසට ගොඩ වූයේ නිස්කලංක හැඟීමකිනි. දොරකඩ කොතැනක හෝ කැමරාවක් නැති බවට සැක හැර දැන ගැනීම ම සහනයකි. තුහින කොහේටවත් යන්නට පෙර මුළුතැන්ගෙයට එබුණේ...
Read more
මල් තුහින
මල් තුහින – 55
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 17, 2023
0
"ජීවිතේ කියන්නේ අපි හිතන පතන දේම නෙවෙයි. ඔයා පුංචි පුතෙකුට තාත්තා වුණා කියලා දැක්කම හරිම සතුටක් ආවා. සතුටින්ම ඉන්න." මලිති එසේ ලියා යැවූයේ අලුත් මල්...
Read more
මල් තුහින
මල් තුහින -54
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 16, 2023
0
"දැන් තමුසෙ අර ඩයරි එක ලියන් නැද්ද?" උත්පලාගේ නික්ම යෑමෙන් තෙමසකටත් වඩා ඉක්ම ගොස් තිබූ දිනක රුවිනි ඇසුවේ හදිසියේ ය. මලිති නිස්කලංක සිනාවක් නැඟුවා ය. "කිසිම...
Read more
මල් තුහින
මල් තුහින – 53
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 15, 2023
0
දරා ගැනීමේ සීමාවන් මේ මේ ආකාර යැයි නිර්නායක පනවන්නට නොහැකි ය. සියදිවි නසා ගැනීම අනුමත කරන්නට අසීරු වුව ද ඒ නික්ම යෑමට උත්පලාට ඇගේම...
Read more
මල් තුහින
මල් තුහින -52
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 14, 2023
0
"තුහින, උත්පලාගේ අපාට්මන්ට් එකට එනවද?" ඒ ඇමතුම ආවේ තුහින මිතුරන් හමු වන්නට යද්දී ය. ඔහු රිය මහා මාර්ගය පසෙක නතර කර ඇමතුමට පිළිතුරු දුන්නේ ය....
Read more
මල් තුහින
මල් තුහින – 51
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 13, 2023
0
මලිති ඇගේ වේදනාව නිහඬවම දරා ගන්නා තරමට උත්පලා ඇගේ වේදනාව ඝෝෂාවකට නඟමින් සිටියා ය. සෑම නඩු වාරයක්ම අවසානයේම ෆේස්බුක් හරහා වීඩියෝ පළ කිරීම ඇය...
Read more
මල් තුහින
මල් තුහින -50
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 12, 2023
0
අනුමිත ද්වේෂ සහගත හැරයාම යටතේ මලිති දික්කසාදය ලබා ගත්තා ය. ඇයට නිවස අත හැර යන තැනට කටයුතු කළ නවීන් ය. රුවිනිට යාබද නවාතැනේ ජීවත්...
Read more
මල් තුහින
මල් තුහින – 49
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 10, 2023
0
"සමාව ඉල්ලන්නද ආවේ?" උත්පලා දෑත් බැඳ අසන්නේ අසංවරව ය. සැබෑවටම ඇයට ආදරය කළ දවස් තිබුණාදැයි තුහින සිතී ය. ඇයට ආදරය කළ දවස් පසුගිය වසර කිහිපයේම...
Read more
මල් තුහින
මල් තුහින -48
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 9, 2023
0
දෙමිතුරියන්ගෙන් සමුගත් පසු උත්පලා මුණ ගැසෙන්නට යන්නට තුහින තීරණය කළේ ය. ඔහු ඒ ගැන පැවසුවේ මලිතිගේ නිවසින් එළියට බසින්නට මොහොතකට පෙර ය. "මම හිතනවා ඔයා...
Read more
මල් තුහින
මල් තුහින -47
නිබන්ධිකා වන්නිනායක
-
පෙබරවාරි 8, 2023
0
රෝගයක් සුව වීම උදෙසා වෛද්‍යවරුන්ගේ කැපවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. රෝගියා ද තමන්ගේ සුවය වෙනුවෙන් පූර්ණකාලීනව කැප විය යුතු වේ. විශ්වාසය සහ අධිෂ්ඨානය ඕනෑම...
Read more
1
2
3
...
6
Page 1 of 6