Tag: Advice

(මෙය සත්‍ය සිදුවීමක් වුවත් පුදගලයන් ගෙ අනන්‍යතාව හෙලිනොවන සේ සැකසූ ලිපියකි.) ඔබට නිරන්තරයෙන්ම පිරිමි පාර්ශවයේ ආකර්ශණය ලැබෙනවා නම් ඔබට දැනෙන හැඟීම මොන වගේ එකක්ද ? සමහරු එය වාසනාවක් විදියටත් සමහරෙක් එය වදයක් ලෙසත් හිතාවි.නමුත් මේ ආකර්ෂණය ලිංගික සබඳතා පැවැත්වීම දක්වා ඔබ දුර අරන් යනවා නම් ? බොහෝ දෙනෙක් එය තරමක්...
සත්‍ය සිදුවීමක් වුවත් පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙලි නොවන අයුරින් පල කර ඇත. අපේ ස්මාර්ට්ලේඩි කාන්තා සමූහයට එන බොහෝ නිර්නාමික පෝස්ට් වල තිබෙන්නේ ද කාන්තාවන් තමන්ගේ නැන්දම්මා නිසා පත්වෙන අසීරුතා ගැන.ලෝක ඉතිහාසයේ සිටම වර්තමානය දක්වාත් සමහර විටෙක මතු අනාගතයේදීත් කාන්තාවක් තවත් කාන්තාවක් අතින් පීඩාවට පත් වන කේදනීය අවස්ථාවක් තමයි නැන්දම්මා අතින් ලේලිය...
නිල් චිත්‍රපටි බැලීම ගැන ඔබේ ආකල්පය මොන වගේ එකක් ද? සමහර වෙලාවට ඔබ ඒ ගැන අප්‍රසන්න ආකල්පයක් දරන අතර ඇතැම් විට ඒ සාමාන්‍ය මිනිසෙකුගේ උවමනා එපාකම් කියලා හිතනවා වෙන්නත් පුලුවන්.ඒත් මේවාගේ අතුරු ප්‍රතිඵල නැතුවාම නොවේ. ඒ වගේම ඔබ අපචාර වලින් දරුවන් රැක ගන්න මහත් වෙහෙසක් ගන්න අම්මලා කියලා අපි දන්නවා.නමුත්...
කාන්තාවන් ඊර්ෂ්‍යාව වැඩි අය කියලා සාමාන්‍ය ව්‍යවහාරයට කියවුණත් ඇත්තටම එහි එතරම් සත්‍යයක් නෑ.විවිධ මිනිසුන් එක් එක් අවස්ථාවල හැසිරෙන ආකාරය තමයි ඒ වගේ මත ඇති වෙන්න හේතු වෙන්නේ. සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි ආරවුල් වලත් නැන්දම්මා බහුලවම ලේලි සමඟ පැටලෙන්නේ ඊර්ෂ්‍යාව නිසා බව කියැවෙනවා.ඒත් එය පුතු සහ ලේලිය අතර සමීප සම්බන්ධතාවය ම නිසා...
දරුවන් සමහරවිට වැරදි මාර්ග තෝරා ගන්නට දෙමාපියන්ගේ හැසිරීම් හේතු නොවෙනවම නෙවෙයි.ඔබ මවක් හැටියට ඔබේ භූමිකාව අමතක කර හැසිරෙනවා නම් දරුවන් යහපත් ලෙස ජීවිතය ගෙවයි කියලා ඔබට ඇත්තටම අපේක්ෂා කරන්න අමාරුයි නේද? රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද කියන්නේ එවැනි මවක් නිසා තමන්ගේ ජීවිතය ද අඳුරට ඇද දමා ගත් දියණියක් ගැන කල්හාරි අවුරුදු දහසයක...
ඔන්ලයින් ඉගෙනීම් සඳහා දරුවන්ට ස්මාර්ට් දුරකථන සහ ටැබ් ආදිය දෙන්න සිදු වෙලා.ඔවුන් සමාජ ජාලා ගිණුම් පරිහරණය කරන්න පටන් අරන්.මේව නිසා  නව යොවුන් දියණියන් සමහර වෙලාවට නොයෙකුත් ගැටළුවලට පත් වෙනවා.මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන්නේ එවැනි සමාජ ජාලා නිසා කරදරයක වැටුණු දියණියක ගැන. තරුෂි උසස් පෙල...