Tag: Advice

අපේ SmartLady සමූහයට යොමු කෙරෙන සමහර නිර්නාමික  ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී තහවුරු වන ප්‍රධාන කාරණාවක් තිබෙනවා.ඒ තමයි නීතිමය කාරණා ගැන අප සතු දැනුම අල්ප වීම සමහර වෙලාවට අපිව ගැටලු රාශියකට මැදි කරන බව.එදිනෙදා ජීවිතයේ අපට මතු විය හැකි සමහර ගැටලු සහ ඒවායේ නීතිමය පසුබිම සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට...
මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස් කර ඇත. නිලුෂි පෙනුමෙන් බොහොම සුන්දර යුවතියක්.ඇය ඇතිදැඩි  වෙන්නේ කායිකව මානසිකව සහ සමාජීයව සැලකිය යුතු තරම් බාධක නැති සුවපහසු පරිසරයකයි.නිලුෂි උසස් අධ්‍යාපනය හදාරා අවසන් වීමත් එක්කම විදේශ ගත...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) දරුවන් සම්බන්ධ කාරණාවලදී අම්මා කෙනෙක් හැටියට කටයුතු කරන්න ඕන හරිම ප්‍රවේසමෙන්.දරුවා අධික්‍රියාකාරී,දඟ වැඩී වගේ කාරණා ඔබට වෛද්‍ය නිර්දේශයකින් තොරව තීරණය...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) විවාහය එකිනෙකාව දරා ගත යුතු බැඳීමක්.එය අප ඔබට හැමදාම කියන දෙයක්.ඔබ සිතා හෝ නොසිතා කියන සමහර දේවල් නිසා ඔබේ සහකරු...
ඉගෙන ගෙන රස්සාවක් කරන තරුණියන් අතර රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්න තරුණියන් ද ඕනෑ තරම් ඉන්නවා.එක් උපාධියක් හදාරා රැකියාවක් කරන අතර තවත් උපාධි හදාරන්නියන් සහ දරුවන් ලැබී සිටියදී පවා අධ්‍යාපනය හදාරන්නියන් සිටිනවා. එවැනි ධෛර්යමත් ඔබට පහසුවෙන් පාඩම් කරන්න පොඩි ටිප්ස් ටිකක් හඳුන්වා දෙන්න අපිත් හිතුවා.ඔබ ස්මාර්ට් ලෙස ජීවිතය පවත්වාගෙන යාම...
දරුවන්ට අතිශය ආදරේ කිරීම හැම අම්මා තාත්තා කෙනෙක්ම කරන දෙයක් .ඒත් මේ ආදරේ ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් වන වේලාවන් තියෙන බව ඔබ විශ්වාස කරාවිද?දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගහන බනින එක වගේම අවශ්‍ය තරමට වඩා කැපවීමත් පුංචි දරුවන්ට පීඩනය ගෙන එන්න පුළුවන්. අද මනෝ උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට කියන්නේ එවැනි කතාවක් ගැනයි. සෙනුරි...
jalousie wife
ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) විවාහයක් තුළ මතුවන අර්බුද සම්බන්ධයෙන් කතා කරන්න දේවල් ඕනෑ තරම් තියෙනවා.ඒ අතරේ බොහෝ විවාහකයන් මුහුණ පාන ගැටළුවක් තමයි අනෙකා අතින්...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) නැන්දම්මා ලේලි අර්බුදය විවිධාකාරයි.උපදේශනය තුළ ඒ ගැටළුවට මැදි වූ අය ගෙන එන ප්‍රශ්න එකිනෙකට වෙනස්.නමුත් ඔබ අවබෝධ කරගත කර ගත...
විවාහ ජීවිතය කියන්නේ බොහොම සුන්දරව සහ අවබෝධය ගොනු කරගෙන යා යුතු ජීවන ගමනක්.අපි එකිනෙකාට උපකාර කරන තරමට අනෙකා සමඟ රැඳෙන තරමට අපේ සහකරු අප වෙත බැඳෙනවා.ඇත්තටම විවාහ ජීවිතය කණ්නාඩියක් වගේ.ඔබ කැඩපත ගැන ජනප්‍රිය කතාවක් අහලා ඇති." මම කැඩපතට රැව්වොත් කැඩපත මට රවනවා.මම කැඩපතට හිනා වුණොත් කැඩපත මට හිනා වෙනවා."...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) අපිළිවෙලට ඉන්න අපිළිවෙල ගැහැනුන්ට ජීවිතය අසීරු වෙන කතා ඔබ අහලා ඇති.නමුත් අතිශය පිළිවෙළ සහ ගෘහනියක වී නිවසේ කටයුතු වලට හොඳින්...