Tag: Advice

අනියම් සම්බන්ධතා සහ විශ්වාසය බිඳ වැටීම පවුල් ජීවිත සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලට ඇද දමන්නක්.මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට අද කියන්නේ අප්සරාගේ කතාව. ඒ එවැනි කතාවක්. අප්සරාව ඇගේ සැමියා ලහිරු රැගෙන එන්නේ අප්සරා සියදිවි නසා ගන්නට ඕනෑ බව කියන බව දන්වමින්.නමුත් ඔහු එයට හේතුව කියන්නේ නෑ.රත්නා මහත්මිය අප්සරා සමඟ...
මේ රට තුළ ගැටළු වලට වැඩියෙන්ම ලක් වෙන කොටස නව යොවුන් දරුවන් කියන කාරණාව අපි හැමෝම දන්න කාරණාවක්.මව්වරු සහ ගුරුවරියන් වැඩි වශයෙන් අපිව කියවන නිසා අද අපි ඔබට කියන්නේ දරුවන්ව ඉතා ප්‍රවේසමෙන් රැක බලා ගන්න ඕන කතාවක් ගැනයි. මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය වෙත ගිම්හානිව රැගෙන ආවේ...
ෆේස්බුක් සමාජ ජාලය බොහොම සීරුවට හැසිරිය යුතු මාධ්‍යයක්.ඉන් යහපත් ප්‍රයෝජන ලබා ගනිමින් තමන්ගේ ව්‍යාපාර වලට පාර කපා ගන්නියන්, තමන්ගේ දක්ෂතා වලට පාර හොයා ගන්නියන් අප අතර ඕනතරම්.නමුත් ෆේස්බුක් හරහා අනියම් සම්බන්ධතා ගොඩ නගා ගනිමින් ජීවිතය අපායක් කර ගන්නා ගැහැනු අප අතර ඉන්නවා. සිතාරා කියන්නේ මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා...
නැන්දම්මා සහ ලේලි ගැන අපි නිතරම වාගේ මේ විශේෂාංගයෙන් කතා කරනවා. නපුරු නැන්දම්මලා නිසා දියණියන්ට විඳින්න වෙන වේදනා ගැන අහන ඔබ ලේලිලාගේ අතින් වෙන වැරදි ගැන කවදාවත්ම හිතුවද? ජයනි සහ දසුන් විවාහ වෙන්නේ ආදර සම්බන්ධතාවයක් නිසා.දසුන්ගේ පවුලේ අම්මා සහ නංගිලා දෙන්නෙක් ඉන්නවා.ඔහුගේ තාත්තා නැතත් අම්මා ආදරයෙන් දරුවෝ තිදෙනා උස්මහත් කළා.දසුන්...
පවුල් ජීවිතයක් අවුල් වෙන සාධක මොනවද කියලා ඔබෙන් ඇහුවොත් අනියම් සම්බන්ධතා, නැන්දම්මාගේ ගැටළු, මුදල් ප්‍රශ්න,ලිංගික ගැටළු, කෝපය වගේ කරුණු ඔබට මතක් වෙයි. අද මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය හෙළි කරන කතාන්දරයේ තිබෙන්නේ ඒ එකම ගැටළුවක් වත් නොවෙයි. මිථ්‍යා ව්ශ්වාස!! ඔව්.එයත් පවුලක් සහමුලින්ම අවුල් වෙන්න හේතුවක්. දීප්තිගේ සැමියා වූ අසංක ඉංජිනේරුවෙක්.ඔහු...
විවාහ ජීවිතය තුළ ලිංගික සම්බන්ධතා මනාව පවත්වා ගැනීමෙන් ඔබට විවාහය රසවත්ව සහ ආදරණීයව ගත කරන්න පහසු වෙනවා. ලිංගිකත්වය කියන්නේ අප්‍රසන්න දෙයක් හෝ නරක දෙයක් නොවෙයි.ලෝකයේ පැවැත්ම උදෙසා ජීවින් බිහිකරන්නට පවා අපි ලිංගිකව හැසිරිය යුතුයි. ඒ නිසා විවාහක යුවලක් අතර හොද ලිංගික සබඳතාවක් පවත්වාගෙන යාමට දෙදෙනාගෙන් කවරෙක්වත් ලැජ්ජා ශීලී විය...
විවාහයකදී ආදරය සහ ලිංගිකත්වය සමාන්තර රේල් පීලි දෙකකට සමානයි. විවාහය රහ වැටෙන ඔබේ බැඳීම් සවිමත් වෙන ලිංගිකත්වයට දැඩිව ඇබ්බැහි වූ සැමියෙකු නිසා බිරිඳක් විඳවූ අන්දම තමයි අපි අද ඔබට කියන්නේ. ජානකී විවාහයෙන් පසු තමන්ගේම මහ ගෙදර රැඳුණු කාන්තාවක්.ඇගේ සැමියා වූ සුමිත් නාහෙට නාහන ගතිගුණ තියන කෙනෙක් හැටියට ඥාතීන් අතර ප්‍රසිද්ධ...
විවාහ ජීවිතයක් තුලදි ගැටලු ඇතිවීම අතිශය සාමාන්‍ය දෙයකි.නමුත් ඒ ගැටලු ඕනෑවට වඩා දුරදිග ගෙනගොස් දික්කසාදයක් දක්වා යෑම තරමක් හිතන්නට ඕනෑ කාරණාවක්. පවුල් දෙකක දෙවිදියකට අනුව ජීවත් වූ දෙපලක් එක වහලක් යටට එක්වූ පසු ඔවුන්ගේ ගති පැවතුම් ගලපා ගෙන ජීවත් වීමට ඔවුන්ට කාලයත් එක්කම සිදුවනවා.එය අසාර්ථක වූ විගසම දික්කසාදයක් දක්වා නොයා...
පාඩමට කිසිම හිතක් නැති පාඩම් කරන්න කම්මැලි දියණියක් ගැන අම්මා කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ "කම්මැලිකම, අනාගතය ගැන හිතන්නෙ නැතිකම" කියලා නේද? ඒත් නවයොවුන් දියණියක් ඉන්න අම්මා කෙනෙක් නම් ඔබ තවත් හිතන්න ඕනෑ පැති තියනවා.අද මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක් වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට කියන්නේ එවැනි කතාවක්. සෙනුරි පවුලේ එකම දියණිය.ඇය...
විවාහය යනු ජීවිතයටම එක් වරක් ගන්නා ඉතා සිහි බුද්ධියෙන් ගත යුතු තීරණයකි. බොහෝ තරුණියන් දුරදිග නොබලා මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමෙන් සිදුවන ඛේදවාචකයන් මේ සමාජයෙන් ඕනෑ තරම් අහන්නට ලැබෙනවා.අද අපි ඔබට කියන්නට යන්නේ එසේ දුරදිග නොබලා ගත් තීරණයක විපාක විඳි තරුණියකගේ කතාවක් සමාධි 17 වියැති පාසල් යන යුවතියක්. ඕනෑම තරුණියකටම මෙන්...