Tag: Don’t Miss

මදුරු කරදරය අපිට අතිශය සාමාන්‍ය එකක්.බොහෝ ලෙඩ රෝග වලට හේතු වන නිසාත් ඒ රෝග මාරාන්තික වන නිසාත් මදුරුවන්ගෙන් ආරක්ෂා වන්නට අපි සෑම මොහොතකම වගබලා ගත යුතු බව අමතක කරන්නට නම් එපා.නමුත් මදුරු දෂ්ටනයට ලක් වීම අපිට ඕනෑම මොහොතක සිදු විය හැක්කක්.ලෙඩ රෝග ඇති නොවුනත් මදුරුවන් දෂ්ට කළ පසු එතැන...
පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු වේදිකා නාට්‍යය නිසා අතිශය ජනප්‍රිය වූ මේ ගීය පියෙකුගේ සෙනෙහස මනාව හඟවන්නක්.පිය සෙනෙහස අරුත් ගන්වන්නට මීට වඩා යමක් ඇත්තේ නැහැ.පුත්‍ර ස්නේහය දරා ගන්නට නොහැකි තැන ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායක ඔබට...
අපරාධ සුලබ නොවූ අතීතයක ලංකාවේ පළමු අපරාධය යැයි නම් දැරිය හැකි අපරාධයක් ගැන  සටහන් කළ හැකියි.ඒ ලංකාව තුළ සිදුවූ ප්‍රථම ළමා පැහැරගැනීම යි.ඉන්පසු බොහෝ දෑ බොහෝ ආකාරයට සිදු වන්නට මේ සිදුවීම ගුරු වන්නට ඇති.ලංකාවේ පළමු වතාවට ළමයෙකු පැහැර ගත්තේ සමන් කුමාර සිදුවීමේදී බව වරදවා වටහා ගත්ත ද මුල්ම ළමා...
අසේලට ඉරේෂාව මුණ ගැසෙන්නේ ඉරේෂා පාසල් යන කාලයේදීමයි.ඒ කාලේ අසේලට හරිහමන් රැකියාවක් තිබුණේ ද නැහැ.නමුත් ආදරයට කිසිම හේතු සාධකයක් අදාල නොවන බව තහවුරු කරමින් ඉරේෂා ඒ ආදරය දිගින් දිගටම පවත්වාගෙන යනවා.ඇගේ පාසලෙන්ද දෙමාපියන්ගෙන් ද ආදර සම්බන්ධතාවයට දැඩි ලෙස බාධා එල්ල වුණත් ඔවුන් එය කිසිම ලෙසකින් නවත්වන්නේ නැහැ. "අපි පැනල යං?" පියා...
කෙනෙකු සමග මිත්‍රත්වය හෝ ආදරය බිඳී යාම පහසුවෙන් හිත හදාගත හැකි කාරණාවක් වන්නේ නැහැ.ඒ මිතුරාට හෝ පෙම්වතාට අපි තවදුරටත් ආදරය කරනවා නම් අපට ඒ සම්බන්ධයෙන් ඉවත් වීම කිසිසේත්ම පහසු වන්නේ නැහැ.අපව අමතක කර ඈතට ගිය පුද්ගලයන් අපේ ජීවිතයෙන් ඉවත් කරන්නේ කොහොමද? පැරණි මතක වල ගිලෙමින් නොසිට ජීවිතය සතුටින් ගත...
ලෝකයේ බොහෝ දෙනා මේ වන විට සම්පූර්ණයෙන් ම නිර්මාංශ වීමට නැඹුරුවක් දක්වනවා. පසුගිය දාක එංගලන්තයේ දවස් 31ක් කිසිදු මාංශ ආහාරයකින් තොර ව ගෙවීමේ වැඩසටහනක් ද පැවැත්වුණා. ආහාර නිෂ්පාදනයක් වන Finnebrogue Artisan ලොව ලොකුම එළවලු බර්ගර් එක හදමින් ගිනස් වාර්තාවක් තබන්නේ මේ අතර.  Finnebrogue Artisan එංගලන්තයේ ප්‍රමුඛතම මාංශ නිෂ්පාදන සමාගමක්. ඔවුන්...
නීතිඥ උපේක්ෂා ලසන්ති අධිකාරි මෙනෙවියගේ වෘත්තිය අත්දැකීමක් මත සකසා ඇත.වෘත්තිය ආචාර ධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ. කමනි ජීවිතය ගැන බොහෝ සිහින සහිතව වසන්ත සමඟ විවාහ වී දැන් වසර පහළොවක්.ඇය විවාහ වන විට විසි දෙහැවිරිදි ලාබාල තරුණියක් වුණා.කමල් එකල ආයෝජන කලාපය ආශ්‍රිත රැකියාවක් කළ අතර ගෙදර අයගේ අකමැත්ත මත විවාහ...
අපි උෂ්ණත්වය රටක ජීවත්වන අය.අධික දහඩිය දැමීම නිසා විවිධ අපහසුතාවලට ලක් වෙනවා.පාවහන් පැලඳීමේදී පාද වලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල ගැටලුවක්.මෙය කාන්තා අපට පමණක් පොදු ගැටලුවක් වන්නෙත් නැහැ.පාසල් යන දරුවන්ට රැකියාවට යන ස්වාමි පුරුෂයන්ට මේ ගැටළුවට තදබල ලෙස ලක් වන්නට සිදු...
පාන් ගෙඩියක් මේ දවස්වල හරි ම ගණන්. ඒත් පාන් කන්න ආස හිතෙන වෙලාවට, අත රිදෙනකල් පිටි අනන්නෙ නැතිව හදන්න පුලුවන් පාන් රෙසිපි එකක් අපි අද ගෙන එන්න හිතුවා. මේ රෙසිපි එකේ ප්‍රමාණ හරියට ම පහළින් දක්වලා තියෙන විදියට ම ගන්න මතක තියාගන්න. අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි 470g ක් මද උණුසුම් වතුර 400ml සීනි තේ...
මේ දිනවල විදුලි බලය නැති වීම නිසා වායු සමීකරන සහ විදුලි පංකා අපිට අවශ්‍ය අන්දමින් ක්‍රියා කරවීමට අවස්ථාව නොලැබෙන තරම්.එවැනි මොහොතකදී පවතින දැඩි උණුසුම අපට විශාල හිරිහැරයක් වන්නට පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ දිනවල ඇති අධික වියදම් නිසා විදුලි බිල පාලනයටත් වායු සමීකරණ යන්ත්‍ර නිතර්ම භාවිතා නොකිරීම වැදගත් වෙනවා.අපි අද...