Tag: Don’t Miss

The london bridge is down -ලන්ඩන් පාලම බිඳ  වැටිණ!! එංගලන්තය ඇතුළු බ්‍රිතාන්‍ය කිරීටයට අයත් රාජ්‍යයන්හී රාජ්‍ය නායිකාව සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වන දෙවන එළිසබත් මහ රැජිණ ස්වර්ගස්ථ වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කරන්නේ සැප්තැම්බර් අටවෙනිදා රාත්‍රියේදී. දින කිහිපයක් තිස්සේ පැවති රෝගී තත්ත්වය නිසා ඇය වෛද්‍ය අධීක්ෂණයට ලක්ව සිටි අතර ස්කොට්ලන්තයේ...
Kim john un රාජකාරි ජීවිතයේ බොහෝ අවස්ථාවල තමන්ගේ බිරිඳ පෙරටු කරගෙන ගමන් කරන ආකාරය ඔබ දැක ඇති.ඒ බොහෝ රාජ්‍ය නායකයන් පරිද්දෙන්මයි.ඔහු සෑම නිල ගමනකට ම වැය එකතු කරගන්නා ආකාරය බොහෝ වීඩියෝ පට වල දකින්නට ලැබෙනවා.ඔහු සැබෑවටම යක්ෂයකු බඳු මිනිසෙක්.ඒ නිසා ඔහුගේ විවාහය සම්බන්ධයෙන් ද ඔහු අවංක වන්නේ නැහැ.මේ,කිම් ජොන්...
උපයන මුදලේ ප්‍රමාණය කොපමණ වුවත්, අනාගතය සඳහා ආදායමෙන් යම් කොටසක් වෙන් කිරීම සාධනීය ලක්ෂණයක්. එය නොපෙනෙන අනාගතයට අත්වැලක් වැනියි. ඒ වෙන් කරන මුදල ආයෝජනය කරනවාද නැතහොත් ඉතිරි කරනවාද යන්න ඔබටත් ගැටලුවක් ව පවතින්නට ඇති. මෙය සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ ඔබේ ආර්ථික තත්ත්වය සහ ඔබේ අනාගත බලාපොරොත්තු මතයි. මෙම ලිපියෙන්...
එලිසබෙත් රැජිනගේ අභාවය නිසා මේ බ්‍රිතාන්‍ය රජ පවුල ගැන වැඩි වශයෙන් කතා කරන කාලයක්. බ්‍රිතාන්‍ය රජ පවුල ගැන කතා කරද්දි අපකීර්තිමත් සිදුවීම් අතර ඩයනා කුමරියගේ මරණය ඉහළ තැනක තිබෙනවා.ඩයනාගේ මිය යාම පසුපස රජ පවුල හිඳින බව සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත මතයක් තිබෙනවා.මෙවැනිම කතාවක් මීට පෙර පැතිර ගියේ Prince William...
වට්ටක්කා බොහෝ අය කැමති එළවළුවක් .නමුත් වට්ටක්කා ඇට ආහාරයට ගැනීම අප අතර එතරම් ප්‍රචලිත නැහැ.ඒත් වට්ටක්කා ඇට වල බොහෝ ගුණ අඩංගු වෙනවා.ඒ මොනවාදැයි මේ ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන්. සියලුම පෝෂක ගුණ අඩංගු වීම    වට්ටක්කා ඇට පෝෂණ ගුණයෙන් අනූනයි. වට්ටක්කා ඇට අවුන්සයක  තුළ කැලරි 151 ක් තිබෙනවා, ප්‍රධාන වශයෙන් මේදය සහ ප්‍රෝටීන...
(ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක අනුරාධ ජයසිංහ මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි.වෘත්තිය සදාචාරය හේතුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.) සැමියා බැහැරක රැකියාව කිරීම සමහර තරුණ බිරින්දෑවරුන් දරා ගත යුතුම සිදුවීමක් වනවා.වෘත්තියෙන් ගුරුවරියක වූ නිමාලිටද එය එසේ වූවා.ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්.සැමියා දුර බැහැර රැකියාවක් කිරීම නිසා ඇයට එතරම්ම තනිකමක් නොදැනුණේ ඇගේ අම්මා සහ බාල...
අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාමට නම් ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.සෑම දිනකම වතුර වීදුරු අටක් හෝ දහයක් පානය කිරීමට විශේෂඥයන් උපදෙස් දී තිබෙනවා. නමුත් ඔබේ පානීය ජලය පුරුදු නිවැරදි නොවේ නම් සිදුවිය හැකි දේවල් ඔබ දන්නවාද ? අද අපි කතා කරන්නේ ඒ ගැනයි  හිටගෙන වතුර බොන්න...

අහිමි සිහින -172

0
ahimi sihina
තමන්ගේ අතිශය සමීපතමයෙකු රෝගීවී සිටින අවස්ථාවක වෛද්‍ය වරයෙකු ඒ ගැන ලබා දෙන නිවැරදි ආරංචිය තරම් වෙන කිසිවක් ම වටින්නේ නැහැ. ඒ මොහොතේ මට ලැබුණේ එවැනි නිවැරදි සහතිකයක්. "අපි මේ ගිලන් රථයට අපේ ඉන්න හොඳම වෛද්‍ය කණ්ඩායමක් සම්බන්ධ කරනවා.ඒ වගේම සුධාරකට අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් වැඩිපුරත් අපි ගිලන් රථය ඇතුළේ තියන්න...
සමහර අපරාධ ඉතිහාසයට එක් වන්නේ ඒවායේ ඇති බිහිසුණු බව නිසා පමණක්ම නොවේ.ඒවාට සම්බන්ධ පුද්ගලයන් නිසා සහ ඒ අපරාධ වල ඇති සමහර කාරණා නිසා සමහර අපරාධ ආන්දෝලාත්මක නඩු විභාග ලෙස අධිකරණ ඉතිහාසයට එකතු වෙනවා. වංගෙඩියෙන් මිනී මැරූ බව කියවෙන සතාසිවම් නඩුව පනහේ දශකයේ රට කැළඹූ එවැනි නඩුවක්. කවුද මේ සතාසිවම්? ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තරගත...
තම පෙනුම සම්බන්ධයෙන් අපහාසවලට ලක් වීමට සිදු වීම බොහෝ කාන්තාවන්‍ට ඇති ගැටළුවක්.එවැනි තත්ත්වයක් සාර්ථකව ජයගත් දිරිය ගැහැනියක් ගැන අද අපි ඔබට කියන්නට හිතුවා. 1990 නොවැම්බර් 29 වන දින උපත ලැබූ හර්නාම් වයස අවුරුදු 11 දී මුහුණේ හිසකෙස් වර්ධනය වන බව මුලින්ම දැකීමට පටන් ගත්තා. අවසානයේදී ඇයට PCOD ඇති බව හඳුනා ගත්තා....