Tag: Don’t Miss

මිනියාපොලිස් හි 63 හැවිරිදි  ඩයනා ආම්ස්ට්‍රෝං මුළු ලෝකයෙන් ම අත් දෙකෙහි ම දිගම නියපොතු  ඇති කාන්තාව ලෙස වාර්තාව පිහිටුවීය. ඇගේ නියපොතු වසර 25ක් එක දිගට වැඩී තිබූ අතර, ඒවායෙහි දිග 2022 මාර්තු මාසයේදී අඩි 42ක්, අඟල් 10.4ක් (සෙන්ටිමීටර 1,306.58ක්)ලෙස සටහන් විය.  ඇගේ දිගම නිය සෙන්ටිමීටර 138.94 (අඩි 4 යි අඟල් 6.7)...
ලෝක ඉතිහාසයේ දීර්ඝතම පාලන කාලයෙන් පසු, වයස අවුරුදු 96 ක් ආයු වළඳා ඊයේ (8) වන දින රාත්‍රියේ දී දෙවන එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූ බව රජ පවුල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.  පසුගිය බ්‍රහස්පතින්දා ඇයගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා ස්කොට්ලන්ත වතුයායට එකතු වන්නේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ මට්ටමක නොතිබූ නිසා.  බ්‍රිතාන්‍යයේ කිරීටය...
නීතිඥ බුද්ධිකා දයාරත්න මෙනෙවියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකසා ඇත.වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ. පාසල් ප්‍රේමය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ඇති සුන්දරම අත්දැකීමක්.සමල් සහ හිරුණි එකම පාසලක එකට ඉගෙන ගත් යුවලක්.එකම සරසවියක අධ්‍යාපනය හදාරන්නටත් වාසනාව ලබන මේ යුවල ප්‍රථම ප්‍රේමය කිසිලෙසක අතනොහැර ගන්නට සමත් වුණා.සමල්,ප්‍රදේශයේ ගෞරවයක් හිමි පවුලක එකම පුතු...
උදේ ආහාරය දවසේ වැදගත්ම ආහාර වේල ලෙස බොහෝ දෙනා විශ්වාස කරයි.  උදෑසන ආහාරය මඟ හැරීම සෞඛ්‍යයට අහිතකරද? නව පර්යේෂණවලින් පෙනී යන්නේ මෙය අප බොහෝ දෙනා විශ්වාස කරන තරම් නරක නොවන බවයි. මෙම ලිපිය තුළ, අපි උදේ ආහාරය පිළිබඳව සහ එය මඟ හැරීම ශරීරයට ඇත්තෙන්ම හානිකරද යන්න පිළිබඳව ගැඹුරින් සොයා...
රියෝනා කෙලී අවුරුදු දාහතරක යුග දිවියක් ගෙවූ සිවුදරු මවක්. නොසිතූ වෙලාවක සිදු වූ අනතුරක් නිසා ඇගේ දිවිය වෙනස් වන්නේ අසුරු සැනෙකින්. පඩිපෙළකින් පහළට ඇද වැටීම නිසා ඇගේ සුෂුම්නාවේ ආබාධයක් ඇති වන අතර නැවත ඇයට කිසිදා දෙපයින් ඇවිදිය නොහැකි බව වෛද්‍යවරුන් පවසනවා.  ඇය රෝහල් ගත කෙරෙනවා. ඇයට කිසිදාක දෙපයින් නැගී සිටින්නට...
රටෙහි පවතින ආසාදන තත්ත්වයත් එක්ක හැමදෙනාම හෑන්ඩ්වොෂ් එකක් භාවිතා කරනවා. සබන්වලින් අත් ඉක්මනින් වියළෙන නිසාත්, සමහරු හෑන්ඩ්වොෂ් භාවිතා කරනවා. ඒත් මේ විට හෑන්ඩ්වොෂ් එකක මිල දරන්න ඉතා අමාරුයි. අද අපි ඔබට හෑන්ඩ්වොෂ් එකක් ගෙදර ම සකසා ගන්නා හැටි ආකාර දෙකකට කියා දෙනවා. එකක් ඉතා ම පහසුවෙන් සකසා ගත හැකි...
නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් සැකසේ.නම් ගම් මනඃකල්පිත වේ. දේවිකා සහ මහින්ද ජයසිංහ යුවළ පනස් දෙහැවිරිදි යුවලක්.ඔවුන් දෙදෙනා සරසවි සමයේ ප්‍රේමය ආරම්භ කර ඉන්පසු ඉතාමත් උත්සාහයෙන් ජීවිතය ගොඩනඟා ගත් යුවලක්.මලිති සහ නිපුනි ඔවුන්ගේ දියණියන් වුණා.මලිති උසස්පෙළ හදාරා වෛද්‍ය පීඨයට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි අතර නිපුනි සාමාන්‍ය පෙළ...
(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම හෙළි නො කෙරේ.) මෙවන් සත්‍ය කතා ඔබ හමුවේ ගෙන එන්නේ දෙමව්පියන් නිවසේ සිටින තම දරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් පසුවිය යුතු බව ඔබට තරයේ සිහි කැඳවීමේ...
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මේ වන විට ලෝකයේ ඕනෑ තරම් ක්‍රම භාවිතා කරනවා.විවිධ ව්‍යායාම ක්‍රම, ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට බොහෝ පෝෂණවේදීන් අනුමත කරන විවිධ ආහාර වට්ටෝරුත් ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන්. ඒ අතරින් බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් ජූස් වර්ග...
Miss England තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ Melisa Raouf අවුරුදු විස්සක තරුණියක්.ඇය සම්පූර්ණයෙන් Make up කිසිවක් නැතිව තරගයට සහභාගි වීම විශේෂත්වයක් වුණා.මෙය මේ තරගාවලි ඉතිහාසයේ වසර 94ක් පුරා කිසිම තරගකාරියක් නොකළ ක්‍රියාවක් ද වෙනවා. තමන්ගේ ස්වභාවික පෙනුම ගැන විශ්වාසය තැබූ ඇය තමන් අවසන් තරගයට සුදුසුකම් ලැබීම ගැන පුදුමයට පත්වී තිබෙනවා.කාන්තාවන්ගේ...