Tag: Don’t Miss

ලොව ඇති පෝෂ්‍යදායී ම පූර්ණ ධාන්‍ය අතරේ ඕට්ස් ඉහළ ම ස්ථානයක තිබෙනවා. තන්තු, විටමින්, ඛනිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වීම ඊට හේතුවයි. ඕට්ස් උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ ඉතා සරුව වැඩෙන භෝගයක්. පහසුවෙන් සකසා ගැනීමට හැකි වීමත්, දැරිය හැකි මිලක පැවතීමත්, මිහිරි රසයයත් ඕට්ස් ප්‍රචලිත වීමට බලපාන්නට ඇතැයි සිතිය...
උදෙන්ම නැගිටින්න නයිට් ඩේටා නිසා හැමදාම ගොඩක් රෑ වෙනකන් phone එකේ ඉන්න කෙනෙක් නම් උදේට ඇහැරෙන එක ඉතාම අපහසු කරුණක්.නමුත් සාර්ථකව දවස අරඹන්න නම් ඔබට උදෑසන නැගිටල දවසේ වැඩ පටන් ගන්නම වෙනවා.පරක්කු වෙලා කලබලේ සියල්ල කරන්න ලෑස්ති වුනොත් නම් දවස කේන්තිය, නොරිස්සුම එක්ක තමයි පටන් ගන්න වෙන්නෙ. ඒ නිසාම...
මාධවී ඇන්තනි ස්මාර්ට් තරුණියක් වෙන්නේ ඇය කලා පවුලකින් පැවත එන නිසා හෝ රටේ ජනප්‍රිය චරිතයක් වීම නිසා නෙවෙයි. උසස් අධ්‍යාපනය, කථිකාචාර්යවරියක ලෙස රැකියාව කිරීම, කලා කටයුතු සහ ඉතා සුන්දර පවුල් ජීවිතයක් යන සමබරව පවත්වාගෙන යන නිසා. ජීවිතයේ බිඳීම් සහ රිදවීම් පවා ආශිර්වාදයක් කරගත් මාධවී සමඟ අපේ Chat with SmartLady...
බර අඩු කර ගන්න ඕන නිසාම විවිධ ක්‍රම අපි අත් හදා බලනව. ඩයට් කරනවා කියන බොහෝ දෙනෙක් කරන්නෙ නොකා නොබී සිටීම. නමුත් ඔබ එතරම් සොයා නොබැලීමකින් තොරව කරන එවැනි උත්සහ කිරීම් වල අවසනයේ අනපේක්ෂිත අහිතකර අතුරු ප්‍රතිඵල වලට මුහුණ දීමට ඔබට සිදුවෙනවා..ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගන්නා ගමන් නිවැරැදි...
අපි දන්නවා ඔබට අවශ්‍ය ඉක්මනින් ම   සුන්දර ,නම්‍යශීලී සිරුරක ඉලක්කය සපුරා ගැනීමේ සිහිනය සපුරා ගැනීමටයි. ඉතින් සිරුරේ බර නිවැරදිව පවත්වා ගැනීමට ඔබ විවිධ ක්‍රම අත්හදා බලා තිබෙන්නට පුලුවන්. අපි මේ ලිපියෙන් කියන්නේ ඉතා ඉක්මනින් කෙටි කලකින් ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට අත්හදා බැලිය යුතු කාරණයක් මේ ක්‍රමයෙන් නිවැරදි BMI...
Gym නොයා Execrises කරන එක දැන් බොහෝ දෙනෙකුගේ පුරුද්දක්. මේක නරක පුරුද්දක් නෙවෙයි. හැබැයි මේ ව්‍යායාම වල නිරත වෙනකොට අපි වැරදි ඉරියව් අත්හදා බැලුවොත් අපේ ශරීර සෞඛ්‍යයට හානි වෙන බව අමතක කරන්නම එපා. මූලික ව්‍යායාම කරනකොට අපි හැමෝම අතින් වෙන මූලික වැරදි කිහිපයක් ගැන තමයි මේ.. වැරැද්ද ගැන හරියට දැන...
ගෙදර ඉන්න ගමන් අලුත් දෙයක් ඉගෙනගන්න කැමති නම් try කරලා බලන්න කැමති අයටයි මේ ලිපිය ….. ඉගෙන ගන්න එක දැන් Online මඟින් කරන්න පුලුවන් වීම අද තාක්ෂණය නිසා අපිට ලැබුණු වටිනා දෙයක්. ඔබට ගෙදර ඉඳගෙනම Follow කරන්න පුලුවන් Courses කිහිපයක් තමයි මේ. සමහර පාඨමාලා සදහා සහතික ලබා දෙන අතර ඔබේ කාලයෙන්...
සෝමාලියාවේ කාන්තාරයක වෙසෙන එඬෙර පවුලක දරුවෙකු ලෙස වාරිස් උපදින්නේ 1965 දී. ඉතා කුඩා වයසේ දී ඇය සුන්නත්කරණයට ලක් වෙනවා. මෙලොව කිසිම ගැහැණියකට සිදු නොවිය යුතු අපරාධයක් ලෙස සුන්නත් කිරීම හැඳින්විය හැකියි. කාන්තාර ගෝත්‍රිකයන් මේ සිරිත සිදුකරන්නේ ගැහැනු දරුවන් බිළිඳු අවදියේ දී යි. ඔවුන්ගේ ජනනේන්ද්‍රියේ කොටස් කපා දමන අතර ඉන්පසුව,...
ලක්ෂ්මී අග්‍රවාල් ඉතා සුරූපි යුවතියක් ලෙස ජීවිතේ ගත කළ කෙනෙක්. උපතින් ලද ලස්සන ඇයට අහිමි වී ගියත් ඈ තම ධෛර්යය හෝ ආත්ම අභිමානය නැති නොකර ගත් සැබෑ ස්මාර්ට් කාන්තාවක්. ලක්ෂ්මීගේ දිරිය කතාව තමයි මේ. ඇගේ ආදරය පතාගෙන ආ ගුඩ්ඩා සහ ඔහුගේ මිතුරා වන නදීම් ඇයට ඇසිඩ් ගසන්නේ ඉතා සුළු කාරණාවක යි....
අවශ්‍ය දේවල් අර්තාපල් අල ගෙඩි 2ක් දෙහි ගෙඩියක් මී පැණි මේස හැදි 2ක් මුදවපු කිරි මේස හැදි 1 ක් අමු කහ අගලක කැබැල්ලක් ආලේපනය සාදාගන්නා ආකාරය : අර්තාපල් අල ගෙඩි දෙකින් එකක් ගෙන පොතු ඇර ඉතාම සිහින් පල්ප් එකක් සෑදෙනතුරු හොදින් ග්‍රයින්ඩර් කරන්න. වතුර මිශ්‍ර කරන්න එපා. කුඩා කැබලි වලට අර්තාපල් අලය කපා ග්‍රයින්ඩරයට දමන්න . එවිට ...