Tag: Don’t Miss
ගමේ කෑම අතර තියෙන රස ම රස පෝෂණීය ආහාරයක් තමයි පොළොස් කියන්නේ. ගර්භනී මවුවරුන්ට, කුඩා දරුවන්ට, අසනීප අයට ඇඟට ශක්තිය වඩන ආහාරයක් විදියට පොලොස් හඳුන්වන්න පුළුවන්. ඒත් සාම්ප්‍රදායික පොළොස් ඇඹුල හදන්න ගොඩක් වෙලා යනවා. අද අපි කියලා දෙන්නේ ඉක්මනින් ම තෙල් පෑදෙන පොලොස් ඇඹුලක් හදාගන්න විදිය.
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් පැසුණු පොළොස්...
“මම මැරුණම ඔයා අඬනවද?”ජීවිතේ එක පාරක් හරි ඔයා ඔයාගේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් මේ කතාව අහල ඇති.ඒක හරියට ආදරේ තහවුරු කරගන්න අහන ප්‍රශ්නයක් වගේ.හැබැයි මැරුණත් වෙනස් වෙන්නෙ නැති ආදර කතා වර්තමාන ලෝකෙ ඇතුලෙනම් අපිට හම්බුවෙන්නෙ හරිම කලාතුරකින්.“මම මැරුණත් ඔයාව අමතක කරන්නෙ නෑ” කියන ආදර කතා හමු වුණත්, මියගිය තමන්ගෙ බිරිඳගෙ...
කුරුලෑ කියන්නේ සැබෑවටම හිසරදයක් බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. කුරුලෑ ඇති වීමට හේතු, කුරුලෑවලට කරන ස්වභාවික ප්‍රතිකාර ගැන අපි නිතරම ඔබ දැනුවත් කර තිබෙනවා. නමුත් දැන් තාක්ෂණය තියෙන්නේ ඉහළ තැනක. ඒ නිසා කුරුලෑවලටත් නවීන තාක්ෂණයෙන් ප්‍රතිකාර ලබා දෙන්න රූපලාවණ්‍ය විශේෂඥයන්ට හැකියාව ලැබී තිබෙනවා.
මොනවද මේ ප්‍රතිකාර
High frequency Therapy
තාප ශක්තිය...
මේ ලෝකෙ ඉන්න ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නෙ “මට මගේ දරුවව ලෝකයක් තරම් වටිනවා” කියලා.හැබැයි කවදාවත් දරුවෙක්ට මොන තරම් ආදරය කරන අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වුණත් දරුවෙක්ගෙ ජීවිතයට සල්ලිවලින් වටිනකමක් දෙන්න බැහැ.දෙමව්පියන්ට විතරක් නෙවෙයි කිසිම වැඩිහිටියෙක්ට අයිතියක් හෝ අවසරයක් නෑ කිසිම දරුවෙකුගෙ ජීවිතේකට සල්ලිවලින් වටිනකමක් දෙන්න.ඒත් ඔයා දන්නවද...
Lifestyle
මාන්නයෙන් හිස උදුම්මවා ගත් නැන්දම්මා නිසා විනාශ වුණ තරුණියකගේ ජීවිතයක්
නිබන්ධිකා වන්නිනායක - 0
උදාරි අගනුවරට තදාසන්න ප්‍රදේශයක වාසය කළ ගැහැනු ළමයෙක්. ඇය අගනුවර උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය හදාරා සරසවි වරම් ලැබුවා. ඇය කොළඹින් පිට ජීවිතය අරඹන්නේ ඉන්පසුවයි.
ප්‍රේමයේ නගරය මහනුවර!
සාහිත්‍යයට සහ සමාජ ජාලා වල ලියැවෙන කතාන්දර වල එසේ අසා තිබුණාට ඒ කතාව ඇත්තක් බව ඇයට වැටහෙන්නට ගත්තේ සරසවි අධ්‍යාපනය ආරම්භ කර කාලයක් ගෙවී...
කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ වෙන් වන බව Instagram හි නිවේදනය කරනවා. ඔවුන්ගේ 18 වසරක විවාහයේ අවසානය සනිටුහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන්නටත් ඔවුන් වග බලා ගත්තා
51 හැවිරිදි Trudeau සහ 48 හැවිරිදි Grégoire Trudeau විවාහ වූයේ 2005 මැයි මස අගදීය.
අගෝස්තු දෙවැනි බදාදා ඔවුන් එකවරම ඔවුන්ගේ...
විශාද නාශක ලබා ගැනීමේදී යම් යම් අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය කාරණාවක්. ඒවා භයානක නොවන නමුත් ඔබේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති කරන කරදරකාරී බවක් ඇතිවන්නට පුළුවන්. විශාල නාශක මඟින් ඇතිවන අතුරු ආබාධ පාලනය කරගන්න කරගන්න ආකාරය ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා.
• ඔක්කාරය
සාමාන්‍යයෙන් විශාද නාශක ලබාගැනීම ආරම්භයේදීම ඇති විය හැකි අතුරු ආබාධයක්...
මේ දවස්වල "යමු යමු වී නොපමා"කියලා හැමෝම රට යන කාලේ. හැබැයි පාස්පෝර්ට් පෝලිමේ ඉන්න වීම නිසා ඒ අදහස පස්සට දමපු අයත් ඕනෑ තරම්.එක් දින පාස්පෝට් සේවාවට පවා ලොකු වෙහෙසක් දරන්න සිදුවීම නිසා පාස් පෝර්ට් ගන්න වැඩේ අතුරේ යන වැඩක් වෙලා.
Online Passport Service ආවේ ඒ කටයුතු සියල්ලම පහසු කරමින්. තාමත්...
මේ දවස්වල ලෝකෙම රෝස පාට වෙලා!
සමාජ ජාලාවල බහුතරයක් අය අප්ලෝඩ් කරන්නෙ රෝස පැහැ ඇඳුමින් සැරසුණු ඡායාරූප. බොලිවුඩ්, හොලිවුඩ් තරු පවා මේ රැල්ලට එකතු වෙලා.
මේ උන්මාදයට හේතුව Barbie!
Barbie චිත්‍රපටිය මේ වසරේ ජූලි විසි තුන්වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළා. Greta Grewig අධ්‍යක්ෂණය කළ barbie චිත්‍රපටිය Warner Bros. Pictures නිෂ්පාදනයක්.Margot Robbie...
සෙක්ස් ගැන කතා කරනකොට කතානොකරම බැරි දෙයක් තමයි sex toys කියන්නේ. මේ වෙනකොට වෙළඳපොලේ ලොකු පරාසයක විහිදුණු sexs toys ප්‍රමාණයක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ගැහැණු ළමයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් sex toys ගැන.
Sex toys කියන්නෙ මොනවද ?
ඔයාට පාට්නර් කෙනෙක් වෙනුවට ලැබෙන අප්‍රාණික දෙයක් විදියට අපිට සෙක්ස් ටෝයිස් හඳුන්වන්න...