Tag: Don’t Miss

ප්ලාස්ටික් වලින් සකසන ලද මුළුතැන්ගෙයි  උපකරණ කියන්නේ වෙළඳපළින් ඉතා පහසු මිලට ලබා ගන්න පුළුවන් දෙයක්. ඒත් ඔබ ඒවා මිලදී ගන්නේ ඒවායෙන් ඔබගේ සෞඛ්‍යයට සහ පරිසරයට ඇතිවිය හැකි හානි පිළිබඳව කිසිම අදහසක් නැතිවයි. විශේෂයෙන්ම මුළුතැන්ගේයි කටයුතු වලට ප්ලාස්ටික් වලින් සකසන ලද භාණ්ඩ සහ උපකරණ භාවිතය එතරම් සුදුසු වන්නේ නැහැ.ඒ ඇයි...
චියා (chia seeds) ඇට බර අඩු කර ගන්නට උත්සාහ දරන්නන් අතර ඕට්ස් තරමට ම ජනප්‍රිය ආහාරයක්. කස කසා ඇට වගේ ම වුණත් කස කසා ඇට සහ චියා ඇට කියන්නේ වර්ග දෙකක්. චියා ඇට තරමක් මිලෙන් අධිකයි. නමුත් පෝෂණ ගුණයෙන් අනූනයි. පහසුවෙන් හදාගන්නට පුළුවන් චියා පුඩිං රෙසිපි කිහිපයක් තමයි මේ...
ඕස්ට්‍රේලියාව යනු ලෝකයේ වඩාත් සිත් ඇදගන්නා සුළු රටවල් වලින් එකකි.වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ඔස්ට්‍රේලියාවේ වාසය කරන අතර ඉන් බහුතරයක් දෙනා ඔස්ට්‍රේලියාවෙ පුරවැසි භාවය ද ලබා ගෙන සිටිනවා. කෙසේ වුවත් මේ සියලු දෙනාම එරට රැකියාවල නිරත වන අතර ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා ඇබෑර්තු ඇති ප්‍රාන්ත සහ ක්ෂේත්‍ර පිළිබඳව...
ලිංගික තෘප්තිය කියන්නේ හරි ම සංකීර්ණ කතන්දරයක්. ලිංගික තෘප්තියේ උපරිම කෙළවර සුරතාන්තය කියලායි කියන්නේ. ගැහැණියට සුරතාන්තය ලැබෙන විදිය තරමක් වෙනස්. සමහර කාන්තාවන්ට යෝනි මාර්ගයට ශිෂ්ණය ඇතුළු කිරීමෙන් සුරතාන්තය ලැබෙන්නේ ම නැහැ. සමහර කාන්තාවන්ට සුරතාන්තය ලබා ගන්නට ඇතුල් කිරීමෙන් මෙන් ම තවත් දේවල්වලින් පුළුවන්. නමුත් මේ ගැන එළිපිට සාකච්ඡා හරි...
ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව අයත් කරගත් විශිෂ්ට ජයග්‍රහණය අපි පසුගිය දිනවලදී නිතරම කතා කළා. ඊට පසු කරලියට පැමිණියේ ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් තරගාවලියේ දී ධනංජය ද සිල්වා රැස් කළ ශතකයයි. අපි ක්‍රිකට් ගැන රොද බැඳ ගෙන කතා කරද්දී අපේ දිරිය දියණියන් මලල ක්‍රීඩා තරගවලට...
ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ අම්‍රිතා සිං ගේ දියණිය වන සාරා අලි ඛාන් ඉතාම කෙටි කාලයක් තුළ ලොව පුරා ආදරය දිනා ගැනීමට සමත් වුණා. නමුත් ක්ෂේත්‍රයේදි පිවිසීමට කලින් ඇගේ ජීවිතයේ සිදු වූ පරිවර්තනය පිළිබඳ ව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.සාමාන්‍ය තරුණියක් වූ සාරා බොහෝ කාලයක් මුළුල්ලේම PCOD රෝග...
අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා දෙන්න බලාගෙනනේ ඉන්නේ. ඒ කාලෙට එන අපහසුතා එක්ක ගෙදරින් කනවට වඩා කාගෙන් හරි ලැබෙන කෑම එකක වටිනාකම අමිලබව ගර්භනී වුණාම කන්න බැරි වුණ අය...
කාන්තාවක් තම සිහින කරා යාමට කිසිම විටෙකවත් මැලි විය යුතු නැහැ. ඔබ තුළ හොඳ අධිෂ්ඨානයක් තියනවා නම් ඔබට ඔබේ සිහින සැබෑ කර ගැනීම අපහසු කාර්යයක් නෙමෙයි.ඔබ ඔබේ ඉලක්ක කරා යන විට නොයෙකුත් බාධක මුණගැහෙනවා. ඒ බාධක පරාජය කරමින් ඉදිරියට යන්නට ඇත්ත වශයෙන්ම ඔබ තුළ ශක්තිය තියෙනවා. ඔබ කළ යුතු...
මුලුතැන්ගෙයි වැඩ පහසු කරන Nonstick pan වර්ග ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඒවා භාවිතා කළ යුතු ආකාරය ගැන නිසි අවබෝධයක් බොහො දෙනෙකුට නැති නිසා nonstick pan වල ආයු කාලය අඩු වෙනවා. ඇත්තටම Nonstick pan එකක් අවුරුදු ගණනාවක් භාවිතා කරන්නේ කොහොමද ?  පලමු භාවිතය  Nonstick pan එකක් පළමුවරට භාවිත කිරීමට...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ඉමාලි වචනයේ පරිසමාප්තියෙන්ම අන් අය කෙරෙහි මෘදු සිතක් තිබූ යුවතියක්. ඇය ඕනෑම මිතුරෙකුගේ නෑදෑයෙකුගේ කරදරයකදී ඔවුන් ළඟම සිටියා. "ඔය ප්‍රශ්නෙ ඉමාලි එක්ක කතා කරලා බලමු. දෙන්න කිසිම විසඳුමක් නැතත් එයා හොදට අහගෙන ඉන්නවා." මිතුරන් ඉමාලිව හඳුන්වාදුන් ආකාරය...