Tag: Don’t Miss

ළමා කාලයෙන් නව යොවුන් වියට පා තබමින් හිඳියදී අපේ Crush List එකේ ඉහළින්ම හිටියේ ඔහු. ජේ. කේ රෝලින් ලෝකය පුරා මැවූ උන්මාදයේ ඉහළම තරු සලකුණ වුණේ ඔහු. නව යොවුන් කොලු ගැටයෙකු කාලයේ Harry Potter චරිතයට පණ පොවමින් වසර ගණනාවක් ඒ චිත්‍රපටි මාලාව හරහා ලෝකයේ ම හිඳින චිත්‍රපටි රසිකයන්ගේ හදවත්...
(මනෝ උපදේශිකා කුමුදුනී වෙඩිසිංහ මහත්මියගේ වෘත්තීය ජීවිතයේ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) සමාලි විසිපස් හැවිරිදි සරසවි සිසුවියක්. ඇය ග්‍රාමීය පරිසරයක හැදුණු යුවතියක්. නමුත් ප්‍රධාන පෙළේ පාසලක උගත් ඇය ඉතා ව්‍යක්ත ලෙස ඉංග්‍රිසී භාෂාව කතා කරන හොඳ බුද්ධි මට්ටමක් සහිත කෙනෙක්. ඇගේ දෙමාපියන් ද ඉතා උගත්...
හොඳටම බීමත් වෙන පෙම්වතෙකු අවශ්‍ය බවත් බොන කොල්ලො හරි ආදරණීය බවත්" සමාජ මාධ්‍යවල ලියන ගෑනු ළමයි ඕනෑතරම් ඉන්නවා.ඒ නිසා  "කබීර් සිං,රාහුල්‍ ජේකර්" වගේ චරිත ගැහැනු ළමයි අතර උත්කර්ෂයට නැගෙන අවස්ථා ඕනෑ තරම්. ඇත්තටම බීමත් පෙම්වතෙකුට ඔබේ ජීවිතේ ඉඩක් දීම නුවණැති ක්‍රියාවක් ද? ඒක ඔය සමාජ මාධ්‍යවල ලියන කවි තරමටම සුන්දරද? ඔබට...
ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට  මුහුණ දෙන ආකාරය ගැන ඔබ ප්‍රශ්න ඇසීමට පටන් ගනීවි, ඔබ දෙවෙනි වරට මවක් වෙනවානම්, මෙම දරු ප්‍රසූතිය පෙර අත්දැකීමට වඩා කෙතරම් වෙනස් වේද යන්න...
(නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.) ඒ ගැහැනු දරුවන් හතර දෙනෙකුගේ පවුලක්. පළමුවැන්නිය ආබාධිත සහ ශ්‍රවණාබාධිත දැරියක්. දෙවැන්නිය  වෛද්‍යවරියක් වූ අයෙක්. තුන්වැන්නිය ඉතා හොඳින් අධ්‍යාපනය ලබමින් සිටි අතර හතරවැන්නිය ටොම් බෝයි පන්නයේ දැරියක්. ඔවුන්ගේ පියා දිගුකාලීනව විදෙස් රැකියාවක නිරත අයෙක්...
ආනන්දිට අවුරුදු නවයේදී ඇයට වඩා අවුරුදු විස්සක් වැඩිමහලු ගෝපල් සමඟ විවාහ වන්නට සිදු වෙනවා.ඔහු තැපැල් කාර්යාලයේ ලිපිකරුවෙක්.මේ ළමා විවාහය ආනන්දිගේ ජීවිතය අගාධයට හෙළන්නේ නැහැ.ඇගේ ජීවිතය අපූර්ව මාවතක ගමන් කිරීමට යොමු කරවූ ඒ කතාව Anandi Gopal නම් මරාති චිත්‍රපටියෙන් ඔබට නරඹන්නට පුලුවන්. ආනන්දිගේ සැමියා ඇයට පොතපත කියවන්නට හුරු කරනවා.ඇයට එතරම් වෙහෙසෙන්නට...
වැඩිමහල් සහෝදරිය තමන්ගේ සහෝදර සහෝදරියන්ට අම්මා වන අවස්ථා ඕනෑතරම් හමු වෙනවා. සෑම බැඳීමකට වඩා ලේ බැඳීම ප්‍රබල බැවින් තමන්ගේ අය වෙනුවෙන් ඉතා කටුක මොහොතක පවා පෙනී හිඳින්නට පැකිලෙන අය ඉතා අල්පයි.මේ ඒ සුන්දර ලේ බැඳීම ගැන මුළු ලෝකයක්ම කඳුළු පිරුණු දෑසකින් නැරඹූ අවස්ථාවක්. මේ වෙද්දි සමාජ ජාලා සහ අන්තර්ජාලය...
අප සතු හොඳම දේ අහිමි වී යන තැන ආදරය අප අතින් ගිලිහෙන අවස්ථා ඕනෑතරම්. නමුත් ඔබේ නරකම ස්වරූපයක් සහ දුර්වලම ස්වරූපයක් පවා දරන ආදරයක් ඔබට ලැබෙනවානම් එය මොනතරම් අපූර්ව සිදුවීමක් ද? ආදරවන්තයන්ගේ මාසයේ අප ඔබට ගෙන එන්නේ එවැනි සුන්දර ආදරවන්තියකගේ කතාවක් අධික ලෙස ශක්තිජනක බීම පරිභෝජනය කිරීම හේතුවෙන් කැලිෆෝනියාවේ අමාන්ට...
කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනාගේ ජීවන රටාවන් , ආහාර රටාවන්, පවුල් ඉතිහාසය , වයස , අධික බර සහ ව්‍යායාම වල නිරත නොවීම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙස කොලෙස්ටරෝල් හඳුන්වන්නට පුළුවන්.මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ කොලෙස්ටරෝල් ගැන සහ ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ස්වභාවිකවම අඩු කර ගන්නට පුළුවන්...
නිකී ඇන්ට්‍රම් ඕස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සන්ෂයින් කෝස්ට් හි ඇගේ පුත් ජිමී ඇන්ට්‍රම් සමඟ ජීවත් වෙනවා. සින්ගල් මාම් කෙනෙක් ලෙස තම දරුවා කෙරෙහි දක්වන නොමැකෙන සහ නොසැලෙන කැපවීම නිරූපණය කරන මෙම මව-පුතු දෙදෙනාගේ කතාව අසාමාන්‍යව හද උණුසුම් කරන්නක්. මිනිසුන් වශයෙන්, ත්‍රාසජනක හැඟීම් වර්ධනය වීම සහ උද්යෝගිමත් අත්දැකීම් සඳහා ආශා කිරීම සාමාන්‍ය...