Tag: Don’t Miss

"මට නංගියෙක් ඕනෑ" ඔබේ සිඟිති දියණිය හෝ පුතු මෙවැනි ඉල්ලීම් කරනවා ඇති. "දැන් ඉතිං දෙවෙනියෙක්ට කාලේ" සමීප අයත් ඔහොම කතා කියනවා ඇති.ඇත්තටම තව බබෙක් හිටියා නම්! ඔබටත් මෙහෙම හිතෙනවා ඇති. එක දරුවෙක් ඉන්න අම්මෙක්ට විතරක් නෙවෙයි, දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුට පවා තුන්වැනියා ගැන හැඟීමක් එන්න පුලුවන්. එහි වරදක් නෑ. ඒත්...
"මට කවදාහරි අම්මිව මැරි කරන්න පුලුවන්ද?" මේ ලෝකයම කැරකෙන්නේ තමන්ගේ අම්මා වටා කියලා හිතන පුංචි පුතාලා ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන් අම්මාගෙන් අහනවා. එහෙම බැරි බව අම්මා කියලා දුන්නම හොස්ස එල්ලා ගන්නවා. අම්මා ජීවිතය කරගත් පුත්තු උස්මහත් වෙනවා. ප්‍රේමයක උවමනාව දැනෙන කාලය උදා වෙනවා. "මට ඕනෑ අපේ අම්මගෙ ගතිගුණ තියන කෙල්ලෙක්" ඔහොම කියන මිතුරන්...
වම්බටු යනු තන්තු, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාරයකි. වම්බටු ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් යුත් ප්‍රභේද රාශියක් ඇත. තද දම් පැහැති සමක් සහිත වම්බටු බහුලව දක්නට ලැබෙන අතර කොළ, සුදු පැහැ වම්බටු ද ලංකාවේ වෙළඳපොලේ ඇත.  වම්බටුවල පෝෂණීය අගය කැලරි අඩු ප්‍රමාණයකින් ම තන්තු, විටමින් සහ ඛනිජ ලවණ විශාල...
වෛද්‍ය තාක්ෂණය දැන් ඉතාම ඉහළ තැනක පවතිනවා. ඒ සම්බන්ධයෙන් අසන්නට ලැබෙන සමහර කතා අපව විශ්මයට පත් කරන තරම්. බොස්ටන් නගරයෙන් ඉතා මෑතකදි ඇසෙන මේ පුවතත් එහෙම එකක්. බොස්ටන්හි වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් බිළිඳියක් කුස තුළ සිටියදීම  මොළයේ සැත්කමක් සිදු කළා. ඒ Vein of Galen malformation (VOGM) ලෙස හඳුන්වන දුර්ලභ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර...
නැන්දම්මා ලේලි අර්බුදය ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. අපේ ෆේස්බුක් සමූහයේ නිර්නාමික ගැටළුවලින් 99%ක්ම බැඳී පවතින්නේ නැන්දම්මා ලේලි අර්බුදය ගැන. නැන්දම්මා විෂ සහිත වෙන්න පුලුවන්. පාලනය කරන සුළු වෙන්න පුලුවන්. මොනවා කරත් ඔයාගේ හිත රිද්දනවා වෙන්න පුලුවන් ඒත් කොහොමද මේ ප්‍රශ්නේ Smart විදියට විසඳාගන්නේ? අපි අද ඒ ගැන කතා කරමු. සහකරු...
විශාද නාශක ඖෂධ යනු මධ්‍යස්ථ සහ දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන් සඳහා ඇති ඖෂධ වර්ගයි. මේවා මගින් මානසික අවපීඩනය පාලනය කිරීම , එවැනි අවපීඩනයක් සඳහා හේතු වන මොළයේ රසායනික ක්‍රියා පාලනය කිරීම , නින්ද නොයාම වැනි ගැටලු පාලනය කිරීම වැනි බොහෝ කාර්යයන් සිදු කරනවා. මේවා භාවිතා කළ යුතු වන්නේ...
වර්තමාන කාර්‍යබහුල ජීවිතේ එක්ක මග හැරුණු නමුත් ඉතාම පෝෂණීය ආහාරය ලෙස කොළකැඳ හඳුන්වන්නට පුලුවන්. අපි ඔබට හාතාවාරිය කැඳවල ඖෂධීය ගුණ ගැන ලිපියක් පෙර සතියේදී ගෙන ආවා.  අද අපි කතා කරන්නෙ ගොටුකොළ කැඳ ගැන. දිගුකල් පවතින කැස්ස දුරු කරයි. දිගුකල් පවතින කැස්ස, chronic bronchitis, tuberculosis වැනි රෝග තත්ව වලට ගොටුකොල යුෂ කිරිත් සමග...
මේ වැස්සෙ දන්සැල් වඳින්න යන්න බැරි වෙන ඔයාලා හැමෝටම අද ගෙදර ම දන්සැල් බත් එකක් හදාගන්න හැටි කියා දෙන්නයි යන්නේ. ගෙදර තියෙන දේවල්වලින් ඉක්මනින් ම හරියට සුවඳට දන්සැල් බත් එකක් හදාගන්නෙ මෙහෙමයි  අවශ්‍ය ද්‍රව්‍ය කීරි සම්බා හාල්  500 g බීලූණු ගෙඩියක් කරදමුංගු  කරාබු නැටි  රම්පෙ  කුරුඳු පොතු කරපිංචා ගම්මිරිස් ඇට (කරදමුංගු, කරාබුනැටි, කරපිංචා, රම්පෙ, ගම්මිරිස් ඇට, පිරිසුදු රෙදි කැබැල්ලක...
අනපේක්ෂිත සෞඛ්‍ය බිඳවැටීම් සැමවිටම අපව කනස්සල්ලට පත් කරන පීඩාවක්. පවුලක බාලම සාමාජිකයාට එය සිදු වූ විට, දේවල් බොහෝ විට බලාපොරොත්තු රහිත සහ අසාධාරණ ලෙස පෙනෙන්නට පුළුවන්. සිඩ්නි හි පදිංචි ලෙයා සහ ඇගේ සැමියා තම දියණියගේ පාසලෙන් අමුතු වාර්තා අසන තුරු තම දියණිය සම්බන්ධ සියල්ල හොඳින් ඇතැයි සිතුවා. අට හැවිරිදි ජාඩා...
ජොයිස් කැරොල් වින්සන්ට් එක්සත් රාජධානියේ  ලන්ඩනයේ, මහල් නිවාසයක ජීවත් වුණා. 2006 ජනවාරි 5 වැනිදා ඇයගේ මහල් නිවාසයට පැමිණි නිලධාරීන්ට අවශ්‍ය වූයේ දීර්ඝ කාලයක් කුලිය නොගෙවීම නිසා එය නැවත පවරා ගැනීමටයි. කෙසේ වෙතත්, ඔවුන්ට දකින්නට ලැබුණේ ඇගේ මල සිරුරයි.ඇය 2003 දෙසැම්බර් මාසයේදී මිය ගිය බව ගණන් බලා තිබෙනවා අසල්වැසියන් ඇයව ඇත්තටම...