Tag: Don’t Miss

සුදු වීමේ උන්මාදය ලංකාවේ ගැහැනු ළමයින් වෙළාගෙන අවසන්. නමක් ගමක් නැති ආලේපන, සමාජ ජාලා හරහා ප්‍රවර්ධනය කෙරෙන ආලේපන, රූපලාවණ්‍යගාරයෙන් නිර්දේශ කරන ආලේපන හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ආලේප කරන්න යුවතියන් පැකිළෙන්නේ නෑ. මේ උන්මාදය කෙළවර වන්නේ මහත් ඛේදවාචකයකින්. ඒ මේ ආලේපන වල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා රෝග ගණනාවකටම නිරාවරණය වීමට...
වර්තමාන මිනිසුන්ගේ වේගවත් ජීවන රටාව තුළ බොහෝ පුද්ගලයින්ට  ආතතිය හෙවත් stress පොදු අත්දැකීමකි. මානසික ආතතිය විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි අතර ඉන් එකක් හෘද රෝගයයි. මානසික ආතතිය සහ හෘද රෝග අතර සම්බන්ධය තේරුම් ගැනීමට මෙම ලිපිය ඔබට උපකාරී වේවි. 1.මානසික ආතතිය ශරීරයට බලපාන ආකාරය ශරීරය ආතතිය අත්විඳින විට, එයින් කෝටිසෝල්...
සමහර අය ඉන්නවා ලිංගික සබඳතාවලින් තොරව සම්බන්ධතාවය පවත්වා ගෙන යන්න කැමති. දෙන්නම කතා වෙලා, ලිංගික සබඳතාවලින් තොර සම්බන්ධතාවයකට එකඟ වීමයි එතනදී සිදු වෙන්නේ. නමුත් ඔයාලා දෙන්නාගේ ලිංගික එකතුවීම් ඉතාම අඩු නම්, ඒකෙන් එක්කෙනෙක් හෝ දෙන්නාම පීඩාවට පත් වෙනවා නම්  විසඳුමක් හොයාගන්න ම වෙනවා. මොකද ඕනෑම සබඳතාවක අවසාන අපේක්ෂාව අපි...
මේ දිනවල හිරු කිරණ ඉතා ම තදයි. නිරාවරණය වූ විට සමට ඉතාම හානි දායකයි. එසේ වූ සමට රාත්‍රියේදී කළ හැකි සත්කාර කිහිපයක් අපි බලමු. හිරු එළියට නිරාවරණය වීමෙන් ඇති විය හැකි හානි වන්නේ සිරුර පුරා අසමාන වර්ණයක් ඇතිවීම, අත්පය වල අඳුරු ලප කැළල් ඇති වීමයි. අවාසනාවකට හිරු කිරණ මගින් වන...
(නීතිඥ තක්ෂිලා ජයසේන මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) මල්කි සහ ගිහාන් එකිනෙකාව මුණ ගැසෙන්නේ පාසල් කාලයේ දී. පාසල් ප්‍රේමයක මිහිර විඳින්නට ඔවුන් පටන් ගන්නේ අවුරුදු දහසයක පමණ කාලයේ ඉඳලා. මල්කිත් ගිහානුත් එකම ගමේ නිසා ඒ ප්‍රේමයට බොහෝ සීමා තබා ගන්නට ඔවුන්ට සිදු වෙනවා.එය ඇත්තටම...
බිරිඳක් ගෘහස්ථ හිංසනයට ලක් වීම ලංකාව ඇතුළෙත් අලුත් මාතෘකාවක් නෙවෙයි. ගෘහස්ථ හිංසනය දරා ගත නොහැකිව ජීවිතයෙන් පලා ගිය අයත් ලැබුණු ජීවිතය ගත කරමින් හිඳින අයත් අපේ රටේ ඕනෑ තරම් සිටිනවා. ජීවිතයට එල්ල විය හැකි අභියෝග දරා ගනිමින් ඉන් මිදෙන කාන්තාවන් ඉතා අල්ප ප්‍රමාණයක් සිටිනවා. මේ කතාව බහුතරයක් වෙනුවෙන්.  ඔබ විඳවන ජීවිතයෙන්...
කැරපොත්තන් කියන්නේ ඕනෑම නිවසක පහසුවෙන් බෝ වෙන්න පුළුවන් සත්ව විශේෂයක්. රෝග වාහකයෙක් වන කැරපොත්තන් ඔබේ නිවසේත් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ඉතාම වැදගත්. ගෘහණියන්ට තියන ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වන මේ ගැන කතා කරන්න අපි හිතුවා කැරපොත්තන් බෝවෙන්නේ කොහොමද ? ආහාර මූලාශ්‍ර කැරපොත්තන් කියන්නේ සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. ඒ නිසා ඔවුන් ඕනෑම...
හොඳ යාළුවෝ කියන්නේ කරදර කාලයක පායන තාරකා එළි වගේ අයට. පොඩි කාලේ ඩෙස් එකේ එහා පැත්තේ ඉන්න කෙනා හොඳම යාළුවා වුණාට වයසින් වැඩෙනකොට යාළුකම් වලටත් අගයන් එකතු වෙනවා. එතකොට ගෑනු පිරිමි භේද, වයස් සීමා කිසිම දෙයක් බලපාන්නේ නෑ.අපේ පරම්පරාව නිර්මාණය වෙන්නේ පුළුල් මනසක් සහිතව. එතකොට ගැහැනු පිරිමි යාලුකම් ඇත්තටම...
ලෝක වාර්තාවක් තියන්න කෙනෙකුට වයස කීයක් විතර වෙන්න ඕනෑද? අවුරුදු පහක පොඩි දරුවෙක් එහෙම හපන්කමක් කරා කිව්වොත් ඔබ ඒක පිළි ගනියි ද? මේ එවැනි දක්ෂ දරුවෙක්ගේ කතාවක්. වඩාත්ම සුන්දර කාරණාව ඔහු අපේ රටේ පුතෙක්. කලානේෂන් හර්ෂිත් පුතා ජීවත් වෙන්නේ නුවර එළියේ විනයාගපුරම් කියන ගමේ. ඔහුට රටවල් 195ක් සහ එහි අගනුවරවල් සිතියමක...
මුම්බායි හි ධාරාවි ගම්මානයේ ජීවත් වන 15 හැවිරිදි දැරියක් වන මලීෂා කර්වා ගැන ඔබ අසා තියෙනවද? ඇය  සම සම්බන්ධ සුඛෝපභෝගී සන්නාමයක් වන Forest Essentials හි නිරූපිකාව බවට පත්ව තියෙනවා. Forest Essentials විසින් ඇයව මේ වසරේ මාර්තු මාසයේදී ඔවුන්ගේ නව ‘යුවති’ ලෙස ලොවට හඳුන්වා දුන්නා.  මෙය මලීෂාගේ පුද්ගලික ජයග්‍රහණයකින් ඔබ්බට ගිය...