Tag: Don’t Miss

නින්ද අපගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර අපට ප්‍රශස්ත ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය විවේකය සහ පුනර්ජීවනය නින්ද අපට ලබා දෙයි. කෙසේ වෙතත්, නින්දේ වැදගත්කම ශාරීරික යහපැවැත්මෙන් ඔබ්බට විහිදේ. බොහෝ අධ්‍යයනයන් මගින් නින්ද සහ මානසික සෞඛ්‍යය අතර ශක්තිමත් සම්බන්ධයක් පෙන්නුම් කර ඇති අතර, ධනාත්මක මානසික යහපැවැත්ම පවත්වා ගැනීම සහ...
බර අඩු කර ගැනීම සඳහා විවිධ අය විවිධ ඩයට් ක්‍රම භාවිතා කරනවා. මේවා අතරින් fruit diet කියන්නෙත් බොහොම ජනප්‍රිය ඩයට් ක්‍රමයක්.මෙහිදී පලතුරු වලට ප්‍රධාන තැනක් දීලා මේ ඩයට් ක්‍රමය නිර්මාණය කරලා තිබුනත් වෙනත් ආහාර මෙයට ඇතුලත් නොවනවා කියලා නියමයක් නෑ. • Fruit diet එකක් අනුගමනය කිරීමෙන් ලැබෙන වාසි මොනවද ?  ලබා...
උදරයේ අනවශ්‍ය මේදය නැති කර ගැනීම හිතන තරම් පහසු කාර්යයක් නෙමෙයි. නමුත් නිවැරදි ආහාර රටාවක් සහ ව්‍යායාම රටාවක් අනුගමනය කිරීම මගින් උදරයේ අනවශ්‍ය මේදය ඉවත් කරගන්න පුළුවන්. එහිදී මේ රටාවන් නොකඩවා අනුගමනය කිරීම අනිවාර්ය වෙනවා. උදරයේ මේදය ඉවත් කරගන්න ඔබට උදව් වෙන ව්‍යායාම මොනවද කියලා අපි බලමු. Cardio සහ HIIT...
"ටයිටැනික්" පුරාවෘත්තයක් වූ කතාන්දරයක්. ලෝකයේ සිනමා රසිකයන්ගේ දැඩි ආදරයට බඳුන් වූ ජැක් රෝස් ආදරය ද ටයිටැනික් නැවේ ගිලී යාම සහ ඒ ආශ්‍රිත කතාන්දර ගැන වැඩි වැඩියෙන් සොයන්නට ජනතාව පෙළඹවූ බව පැහැදිලි සත්‍යයක්. 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා ටයිටැනික් නැව මුහුදුබත් වුණා. ඒ එංගලන්තයේ සිට ඇමරිකාව දක්වා ගිය දෙදහසකට අධික...
එක් උදෑසනක මහලු මිනිසෙක් වෙරළ දිගේ ඇවිදිමින් සිටින විට, කුඩා පිරිමි ළමයෙකු වැලිවලින් යමක් කඩා මුහුදට දමනු දුටුවා.  ඔහු තවත් ඊට ළං ව දරුවා කරන්නේ කුමක්දැයි විපරම් කරා. දරුවා රැල්ලට ගසාගෙන ගොස් වැල්ලේ අතරමං වූ ස්‍ටාෆිෂ්ලා නැවත රළ මතට විසි කරන බව ඒ මහලු මිනිසාට වැටහුණා.  දරුවා ළඟට ගිය මහලු මිනිසා...
(නීතිඥ මේකලා දහනායක මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත ය) උමාගේ ලෝකය බොහොම කුඩා එකක් වුණා. ඒ ලෝකයේ හිටියේ චාමරත් පුංචි පුතාත් විතරයි. අඟහිඟකමක් නැති වුණත් උමා සහ චාමර මහා ලොකු මුදල් තිබුණු අය වුණෙත් නෑ. "ඒ දවස්වල කැපුවත් ගඟේ මූදේ දැම්මත් ඔයාට මාව දෙන් නෑ කියපු...
ලෝකය කියන්නේ පුදුමයන් සහ අබිරහස් වලින් පිරුණු තැනක්. විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි සමහර දේ ගැන පවා විවිධ කතාබහ කාලයෙන් කාලයට ඇති වෙනවා. මේ කතාව එහෙම තැනක් ගැනයි. ZamZam ලිඳ! ඔබ ඒ ගැන අහලා තියෙනවද? එය පිහිටා තිබෙන්නේ සවුදි අරාබියේ මක්කාවේ. සෑම මුස්ලිම්වරයෙක්ටම මක්කමේ කාබා  පල්ලිය වඳින්නට යාමේ සිහිනයක් තිබෙනවා. මේ පල්ලියට...
ගර්භාෂ පිළිකාව යනු ගර්භාෂයේ හෝ ගර්භාෂයේ මතුපිට සම තුළ වර්ධනය වන පිළිකා වර්ගයකි. එය එන්ඩොමෙට්‍රියල් පිළිකාවක් ලෙසද හැඳින්වේ, මන්ද එය ආරම්භ වන්නේ ගර්භාෂයේ අභ්‍යන්තර සම වන එන්ඩොමෙට්රියම් වල ය. ගර්භාෂ පිළිකා යනු ලෝකයේ කාන්තාවන් තුළ සිව්වන වඩාත් සුලභ පිළිකාව වන අතර සෑම වසරකම නව රෝගීන් විශාල ප්‍රමාණයක් හඳුනා ගනී.  ගර්භාෂ...
ගුරුතුමියක් රුපියල් 1000 ක නෝට්ටුවක් අතැතිව තම සිසුන් ඉදිරියේ නැගී සිටිනවා.  ඇය ඔවුන්ට කියනවා, “ඔබට මේ මුදල් අවශ්‍ය නම් ඔබේ අත් ඔසවන්න” කියා. පන්ති කාමරයේ සෑම අතක්ම ඉහළට යන අතර ගුරුතුමි මද සිනාවක් සහිතව බලා සිටිනවා.  ඉන්පසු ඇය නෝට්ටුව ගෙන එය අතේ පොඩි කර, “තවමත් එය අවශ්‍ය කාටද?” කියා අසනවා. නැවතත් සියලු අත්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) හිරුණි සහ ඉසුරු මුණ ගැසෙන්නේ රැකියා ස්ථානයේ දී. එකම අංශයක සේවය කරන ඔවුන් දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ඇති වන්නේ ඉසුරු නිතරම හිරුණිට සහය වෙන්නට සූදානමින් සිටි නිසාමයි. "අනේ ඉසුරු, ඔයාට පුලුවන්ද මට මේ ඩොකියුමන්ට්ස් ටික චෙක්...